ඇයි බං මිනිස්සු රට යන්නේ 2

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ayeth balanna edit karapu tikath ekka ,
    mehe salli thibila ehe gihin lamayi wa hari uni ekakata yawa ganna bari ganata watenna ona naha kiyana eka kiwwe hoyala nobala gihin plan nokara :P read again .
    salli thibila kiwwe job math depend wena aya,

    nathuwa job natuwa inna ganata lankawe salli thina income land,rent,business thinawa nam kisi awulak naha rata gihin inna eka .
    hmm agreed
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,196
    953
    113
    ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.

    හැම රටකම හොද වගේම නරකත් තියන්වා...තමන්ගෙ අවශ්‍යතාවයන්ට වැඩිපුර හොද කොහේද කියන දේ මත තීරන ගත්තානම් හොදයි....

    තව දෙයක්... ඔය බහුතරයක් රටවල සමාජ සාධාරණත්වය, නීතිගරුකබව, මානසික නිදහස හොදට තියනවා....
     

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    For me stability.

    I left SL 2022 and last year I fully settled my SL home mortgage. Not going sell any of my properties in SL. In 2months going to buy my first house here in Europe. Pretty sure I can be financially independent within 10years and probably retire if I want. Btw, I'm still 35.

    If I didn't left SL in 2022 I'll be still paying my SL mortgage stuck in paycheck to paycheck without any real stability.. mentally or financially.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    සිරාවටම financial pressure එකට යන එවුනුත් ඉන්නවා. අනෙක් කැටගරිය තමයි ලංකාවෙ සිංහල ජාන වල දුර්වලතාවයක් වෙන රැල්ලට යාමේ උණ..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    පාඩුවේ ඉන්න පුලුවන්නෙ බන් මෙහෙ ඉද්දි සෑහෙන්න bonds maintain කරන්න වෙනවනෙ..
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    ඇයි බං රට නොයා මේකෙ ඉන්නෙ? මොනාද මේක හිටිය කියලා හම්බෙන්නෙ?

    මේ රටේ මෙහෙම ගිහින් ඉතුරු වෙන මී හරක් සෙට් එක නිසා එන්න එන්නම මේක වළපල්ලට යනවා මිසක් ගොඩ එන්නෙ නෑ!!
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය youtube කරන එකෙක් මේ ටොපික් එකේ එළකිරි එකේ වැටුන ත්‍රෙඩ් ටික කියවල වීඩියෝ එකක් හදපන්
    එක මේකේ ටැග් කරලා මාසෙට විව්ස් මිලියනේ හොයන්න පුළුවන්
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අනේ බෝල මිනිහෝ උබට ඔය වගේ සරල දෙයක් වත් තේරෙන්නේ නැතිද? මුළු ලෝකෙම ඉස්සරහට යනවා 2024 ප්ලෑන් කරනවා.. අලුත් ජීවිතයක් ගැන හිතනවා... අලුත් රස්සාවක් ගැන හිතනව... ගෙයක් දොරක් වාහනයක් ගැන හිතනවා.... ඉගෙන ගන්න උන් උන්ගේ ඊලග කඩයිමක් ගැන හිතෙනවා...

    එතකොට මෙහෙ ඉන්න නාකි රැල මොකක් ද කරන්නේ?


    2024 දිත් උත්සහා කරන්නේ / කරනවා අඩුම ගානේ 2019 රට තිබ්බ තත්වයට වත් ගන්න පුළුවන් ද බලන්න (බැංකු අදිපති, ජානදිපති, අගමැති ඇතුළු මුළු ආණ්ඩුවම) ...................මුළු ලෝකෙම ඉස්සරහට යනවා....අපි රිවර්ස් ජියර් එකක් දාගෙන ඉස්සරහට යන්න බලනවා.... යකෝ සල්ලි දීල වත් වාහන ලයිසන් එකක් ගන්න බැරි නම්, පාස් පොට් එක ගන්න බැරි උනා නම් මොකක් ද මේ රට? කොහෙටද මේ රට යන්නේ?
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ලංකාවේ හොද ගෙවල් තියෙන වාහන තියෙන යමක් කමක් තියෙන හොදට සෙටෙල් එවුන් අයි බං ඒවා විකුනලා රට ගිහින් ඔඩ් ජොබ් කර කර පොඩි හුන්ඩුවක වගේ ගෙවල් වල ඉදගෙන රෙන්ට් ගෙව ගෙවා මොකක්ද බං හොයන qulity of life එක..මට තේරෙන්නෑ බං.
    matat oka tamai awula gon kama kiyanne okata macho. lankawe gon hukanno vote karana widiha dakkama mehe un gana amutuwen hitanna onee naa amu gon pacala inne lankaawe 😂 😂 😂 😂 mehe harak gana hitanna epaa giya paara rata giya un vote karee mokaatada kiyala dannawanee
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,727
    3,052
    113
    රට ගිහිං නැහැ නේ ඔයා?
    ගියාම තේරෙයි කොච්චර නිදහස් ද කියලා.

    ඔයාට laptop එකක් ගන්න ඕන උනාම තියෙන ලගම තැනින් ගන්න පුළුවන්. වොරන්ටි quality ගැන වොරි වෙන්න දෙයක් නැහැ. ඒ ඔක්කොම රජය ඔයා වෙනුවෙන් බලනවා.

    ඔයා මෙහෙන් lap එකක් ගන්නවා නම් ගන්නක් නින්දකුත් නැහැ, ගත්තට පස්සේ නින්දකුත් නැහැ.
    lap ekak tthiyana ewun rata yanda ona nae neda bun ?
     
    • Haha
    Reactions: FALL3N

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ලන්කාවේ ගෙවල් දොරවල් විකුණලා යන එක නම් මෝඩ වෑඩක්. ඒවා තියාගෙන වෙන රටකට ගිහින් කෙටි කාලෙකින් ලන්කාවේ ඉතුරුවෙලා තියෙන ණය ටික ගෙවලා දාන්න පුලුවන්. ඊට පස්සේ ලන්කාවේ තියෙන දේපල ගෑන වද වෙන්න ඕනේනෑ. ගිය රටක හොදට හොයලා හොදට වියදම් කරලා ඉන්න පුලුවන්. ඈති කියලා හිතුනොත් ආයේ ලන්කාවට එන්න පුලුවන්. ඒත් ලන්කාවේ තියෙන දේවල් විකුණලා දාලා ස්ටුඩන්ට් යන්නේ නම් හරක්.. එහෙම නෑතිව රස්සාවකට යනවා කියන්නේ හොදම තීරනයක්