Clothing Business - Kidswear

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Machan,

    මගේ බිස්නස් idea එකක් තියෙනවා kidswear කරන්න. කරන්නේ මොනවගේ දෙයක්ද කියල අදහසක් තියෙනවා, එත් කොහොමද කරන්නේ, කොතනින්ද පටන් ගන්නේ කියල අදහසක් නෑ.

    මම මගේම බ්‍රෑන්ඩ් එකකින් මහන්න හදන්නේ බන්. ඒ process එක තමා දෙන ගන්න ඕනේ බන්.

    දන්නා එකෙකුට පොඩි idea එකකුයි, වැඩේ පටන් ගන්න leads ටිකක් දෙන්න පුලුවන්ද?

    -- ඔය process එක දන්න part time වැඩක් බලන කවුරු හරි ඉන්නවනම් බලමු.
     
    Last edited:

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,358
    2,739
    113
    Machan,

    මගේ බිස්නස් idea එකක් තියෙනවා kidswear කරන්න. කරන්නේ මොනවගේ දෙයක්ද කියල අදහසක් තියෙනවා, එත් කොහොමද කරන්නේ, කොතනින්ද පටන් ගන්නේ කියල අදහසක් නෑ.

    දන්නා එකෙකුට පොඩි idea එකකුයි, වැඩේ පටන් ගන්න leads ටිකක් දෙන්න පුලුවන්ද?
    FB page එකක් හදල පටන් ගනින් . ලස්සනට photos ටිකක් අරන් photographer කෙනෙක්ට කියල page එකේ දාපන් .
     
    • Like
    Reactions: DadayamBatta

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    FB page එකක් හදල පටන් ගනින් . ලස්සනට photos ටිකක් අරන් photographer කෙනෙක්ට කියල page එකේ දාපන් .
    මම මගේම බ්‍රෑන්ඩ් එකකින් මහන්න හදන්නේ බන්. ඒ process එක තමා දෙන ගන්න ඕනේ.

    Where I can buy the materials and get the designs and etc.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,813
    22,094
    113
    Kaer Morhen
    thewitcher.com
    මම මගේම බ්‍රෑන්ඩ් එකකින් මහන්න හදන්නේ බන්. ඒ process එක තමා දෙන ගන්න ඕනේ.

    Where I can buy the materials and get the designs and etc.
    redi ganin cib, oacianic wage ekkin, garmet ekk hoyagnin, design balala patterns hadagena mahapan, sm market krla wikunhn
     
    • Like
    Reactions: Nelza

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,253
    5,316
    113
    Panadura
    1.පොඩි අයට හොද ෆැබ්‍රික් හොයාගන්න.
    2.ඩිසයින් ටිකක් බලන්න.
    3. බ්ලොක් හදන්න.
    4.කට් කරන්න.
    5.මහන තැනකට දෙන්න.
    6.සාම්පල් එකක් මහලා පොඩි කෙනෙක්ට අන්දවලා බලන්න.
    7.කුරියර් බෑග්ස් ගන්න.
    8.FB Advertisement එකක් දාන්න.
    9. කුරියර් කම්පැනි එකක් සෙට් කරගන්න.
    10. ශොප් වලට දානවා නම් සාම්පල් අරන් ගිහින් කතා කරන්න වෙනවා.
     
    • Like
    Reactions: Nelza

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,604
    3,474
    113
    Machan,

    මගේ බිස්නස් idea එකක් තියෙනවා kidswear කරන්න. කරන්නේ මොනවගේ දෙයක්ද කියල අදහසක් තියෙනවා, එත් කොහොමද කරන්නේ, කොතනින්ද පටන් ගන්නේ කියල අදහසක් නෑ.

    දන්නා එකෙකුට පොඩි idea එකකුයි, වැඩේ පටන් ගන්න leads ටිකක් දෙන්න පුලුවන්ද?
    බය නැතුව පටන්ගනින්..... මම විවේකයක් ලැබුනු ගමන් අප්ඩේට් එකක් දෙන්නම්
     
    • Like
    Reactions: Nelza

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    බම්ප්..ඉස්සරහට ළමයි හදන ඵක අඩු වෙනව හැබැයි..