පින්ලන්තයේ ජොබ් හොයාගන්න අමාරුයිලු. සමහර සිංහලු කුනුබක්කි වල ටින් එකතු කරනවලු

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මොන රටකට මුලින්ම ගියත් මුලින්ම කට්ට කන්න වෙනව ගොඩක් දුරට, එද්දිම ඉන්න තැනක් ජොබ් එකක් වගේ තිබුනෙ නැත්තම්... මොකද ගිය ගමන් කන්න බොන්න ඉන්න හිටින්න තැන් එහෙම අම්මල තාත්තල ලංකාවෙ හදල තියෙනව වගේ එහේ නෑනෙ, ඔක්කොම බින්දුවෙන් පටන් ගන්න ඕන, අපිත් එහෙමයි, ඇවිත් දවස් කීපයක් යනකල් නිදාගත්තෙ air mattress එකක, වාඩිවෙන්න පුටුවක් ගත්තෙත් සති දෙකක් වගේ ගිහින්, මුලින් ආපු යාලුවො ගෙදර බිම වාඩි වෙලා කතා කරේ, කැශුවල් ජොබ් එකක්වත් තිබ්බෙ නෑ.. මේකෙම කොල්ලෙක් තමා ඉන්න තැන සෙට් කරේ, සල්ලි දීලවත් ගන්න බැරි experience ඒවා...

    ඔය ඉන්ඩෙක්ස් ඔක්කොම ඇප්ලයි වෙන්නෙ මේ රටවල් වල පීආර් හරි සිටිසන් හරි තියෙන අයට අනිත් පිටින් එන හැම කෙනාටම කට්ට කාල තැනකට එන්න වෙනව තමන්ගෙ මහන්සියෙන්, ඒ මුල් කාලෙ කන කට්ට ලංකාවෙ ජීවිතේ එක්ක බැලුවම අහසට පොලව වගේ, ආයෙ ලංකාවට යන්න හිතෙන්න පුළුවන්, හැබැයි ඒ රටේ සෙට්ල් උනාම ලංකාවේ ජීවිත කාලෙම බලං ඉඳපු හීන වාහන ගෙවල් වගේ ඒවට හිතනවට වඩා ඉක්මනට යන්න පුළුවන්...ඕක තමා කොමන් සෙනාරියෝ එක ගොඩක් USA යුරෝප් ඔසී NZ යන අයගෙ...
    True..
    Okoma athat labeyy kiyala thama ape un yanne...

    Ghinn nahenn adana seen ekkuth thiyenawa
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කළු මිට්ටොන්ට තියෙන්නේ කයියයි පොයියයි විතරයි.
    ඉන්ටර්වීව් එකක් ගොඩදාගන්න බෑ, හරියට වැඩක් කරගන්න බෑ
    ලන්කාවේ හෑම එකාම එහෙමයි බන්. ලොකුවට හිතන් ඉන්නේ අපිට වෑඩිය එවුන් නෑ කියලා. එහෙම නෑ. වෙන රටවල ඕන තරම් වෑඩ්ඩෝ ඉන්නවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,630
    17,720
    113
    Auckland
    මොන රටකට මුලින්ම ගියත් මුලින්ම කට්ට කන්න වෙනව ගොඩක් දුරට, එද්දිම ඉන්න තැනක් ජොබ් එකක් වගේ තිබුනෙ නැත්තම්... මොකද ගිය ගමන් කන්න බොන්න ඉන්න හිටින්න තැන් එහෙම අම්මල තාත්තල ලංකාවෙ හදල තියෙනව වගේ එහේ නෑනෙ, ඔක්කොම බින්දුවෙන් පටන් ගන්න ඕන, අපිත් එහෙමයි, ඇවිත් දවස් කීපයක් යනකල් නිදාගත්තෙ air mattress එකක, වාඩිවෙන්න පුටුවක් ගත්තෙත් සති දෙකක් වගේ ගිහින්, මුලින් ආපු යාලුවො ගෙදර බිම වාඩි වෙලා කතා කරේ, කැශුවල් ජොබ් එකක්වත් තිබ්බෙ නෑ.. මේකෙම කොල්ලෙක් තමා ඉන්න තැන සෙට් කරේ, සල්ලි දීලවත් ගන්න බැරි experience ඒවා...

    ඔය ඉන්ඩෙක්ස් ඔක්කොම ඇප්ලයි වෙන්නෙ මේ රටවල් වල පීආර් හරි සිටිසන් හරි තියෙන අයට අනිත් පිටින් එන හැම කෙනාටම කට්ට කාල තැනකට එන්න වෙනව තමන්ගෙ මහන්සියෙන්, ඒ මුල් කාලෙ කන කට්ට ලංකාවෙ ජීවිතේ එක්ක බැලුවම අහසට පොලව වගේ, ආයෙ ලංකාවට යන්න හිතෙන්න පුළුවන්, හැබැයි ඒ රටේ සෙට්ල් උනාම ලංකාවේ ජීවිත කාලෙම බලං ඉඳපු හීන වාහන ගෙවල් වගේ ඒවට හිතනවට වඩා ඉක්මනට යන්න පුළුවන්...ඕක තමා කොමන් සෙනාරියෝ එක ගොඩක් USA යුරෝප් ඔසී NZ යන අයගෙ...

    Same here :yes: Best experience I had in my 20s

    Now I can have confidence to land anywhere in the world and start over
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Dn sahenne finland gana negative seen ekk ynawa fb purma.
    attath wenna athi me lagadi idann thama okkoma yanna gatte...

    math yanna inne.. mata nm schol 100%
    eth mewa ahaddi nm bayy...

    aprade USA schol ekata noya mama mekata yanan hithuwa introvert la ema wadiya inna country ekk nisa. :(
    මාත් මෙහෙ ඉන්නේ. SE job කරන නිසා මට නම් හෙනම හොදයි.
    හැබැයි SE/IT උනත් experience නැතුව ආවොත් නම් කට්ටක් තියනවා.
    මම නම් උබට recommend කරන්නේ english speaking රටක schol එකක් ගන්න බලන්න.
    Ireland එහෙම බැලුවද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,739
    21,519
    113
    Fb post

    මම ෆින්ලන්ඩ් වල දැනට ඉන්න කෙනෙක්, ඇත්තටම අපි ඇප්ලයි කරනකොට තිබුනු තත්වෙ නෙවෙයි දැන් තියෙන්නෙ මෙහෙ, අපි මෙහෙ ඉගෙනගන්න ගමන් ඉන්නෙ නමුත් ඉගෙනගන්න ව්ශයත් අනාගතේටවත් මේ රටටවත් ලොකු බලපෑමක් තියෙන විශයක් නෙවෙ. මගෙ හස්බන්ඩ්ගෙ නෑදෑයො සහ යාලුවො හැමෝම වගේ ඉතාලි ඉන්නෙ. අපි මෙහෙ situation එක කිව්වම එයාලා කියන්නෙ ජොබ් හොයලා දෙන්නම් හැමදේම කරලා දෙන්නම් අද හරි එන්න කියලා. මොකද අපට තවම රැකියාවක් නැහැ අපි ඇවිත් මාස දෙකක් වගේ. ගොඩක් ෆින්ලන්ඩ් ගෲප් වල කියන දෙයක් තමයි මාස ගනන් ඉන්නවා ජොබ් නැහැ කියන එක ඒ වගේම අපි ආයෙ අපි දෙන්නටම showmoney පෙන්නන්න ඕනෙ ජොබ් එකක් ලැබුන් නැත්තන්. ඉතින් මට මේ වෙලාවෙ ඔයාලාගෙන් advice එකක් ඕනෙ..අපිට වෙන යුරෝප් රටකට යන එකද හොඳ නැත්තන් ඉතාලි ගිහින් සෙට්ල් වෙන එකද මෙහෙ ඉන්න එකද හොඳ ? මෙහෙ සීතත් ගොඩා අමාරුයි දරගාන්න..please approve this post as soon as possible and please answer for me.

    මාත් මෙහෙ ඉන්නේ. SE job කරන නිසා මට නම් හෙනම හොදයි.
    හැබැයි SE/IT උනත් experience නැතුව ආවොත් නම් කට්ටක් තියනවා.
    මම නම් උබට recommend කරන්නේ english speaking රටක schol එකක් ගන්න බලන්න.
    Ireland එහෙම බැලුවද?
    Aniwa job ekak ekkanam yanne koheth shape

    Rellata student yana unskilled unta tama kela wenne....paw ithin...Gota karapu deyak
    ------ Post added on Jan 12, 2024 at 11:30 AM
     
    • Like
    Reactions: Amew

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මාත් මෙහෙ ඉන්නේ. SE job කරන නිසා මට නම් හෙනම හොදයි.
    හැබැයි SE/IT උනත් experience නැතුව ආවොත් නම් කට්ටක් තියනවා.
    මම නම් උබට recommend කරන්නේ english speaking රටක schol එකක් ගන්න බලන්න.
    Ireland එහෙම බැලුවද?
    Na mchn.
    Mama damme Finland and USA withry. USA awata e uni eke rank eka madi and material computational wlata loku resource or research e uni eke na wage therune.

    Finland wala mama yana uni eke matieral chemisty hoday.
    mama ekayy yanne...

    lankwe mata master thiyenwa. publication, research emath thiyenwa
    mata loku awlk na wena ekkata yanna nm. Ghinnma blnawa
    mata sure na ape sinhalu fb ema dana ewa gana...
    target na, research karann na yana thana gana..... :baffled:

    kattakk kanne nathuwa mukuth labenne na mama hitana widiyata nm... koheth ekay eka.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,770
    75,988
    113
    Ekata kamak ne machan. Finland wala nikan ledakata giyath hospital wala balen test karala beheth denawa anith leda walatath. Tawa lady doctorsla apita GF experience ekak denawa. 🤭🤭

    ps: mama lankawe inne. oka mama dakke methana dial ekak daapu ekakin 🥴 🥴
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔය සෙම ගතිය තියන උන්ට ඒහෙම සීත රටවල් අමාරුද මිට්ටෝ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,739
    21,519
    113
    Visa reject neda??? 🤭
    image.png

    Visa kiyanne monawada kaluwoooooo
     
    • Haha
    Reactions: dayt0na

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    ඔය සෙම ගතිය තියන උන්ට ඒහෙම සීත රටවල් අමාරුද මිට්ටෝ
    මට හිතෙන්නේ සීතලට වඩා දුවිල්ලෙන් වෙන බලපෑම වැඩි ද කියල . මටත් ලංකාවේ ඉද්දි සෙම ප්‍රශ්නේ තිබුන . බියරුත් සිතල යන්න ඇරලා බිවුවේ . දෙයියනේ කියල මෙහෙ ආවට පස්සේ ඒව ඔක්කොම ඇරිලා ගියා . ලංකාවේ ඉන්නකොට නිදාගෙන උදේ නැගිටිද්දී අනිවා නහය හිර වෙලා තියෙන්නේ . දැන් ඒවා නැ . මගේ දුවටත් ලංකාවේ ඉද්දි පට්ට සෙම. දැන්නම් daily school එකෙන් දෙන cool yoghurt එකත් ගහල එනවා කිසි ගානක් නැතුව
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,582
    2,410
    113
    Dn sahenne finland gana negative seen ekk ynawa fb purma.
    attath wenna athi me lagadi idann thama okkoma yanna gatte...

    math yanna inne.. mata nm schol 100%
    eth mewa ahaddi nm bayy...

    aprade USA schol ekata noya mama mekata yanan hithuwa introvert la ema wadiya inna country ekk nisa. :(

    mkdda bn msc eka ? city eka mkdda

    ubata finland scol eka set un nadda euro 5000? mn dnna msc krna kellek innwa maset euro 500k denwa uni eken
     
    • Wow
    Reactions: Aki992

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    mkdda bn msc eka ? city eka mkdda

    ubata finland scol eka set un nadda euro 5000? mn dnna msc krna kellek innwa maset euro 500k denwa uni eken
    ඒ 500 මුලදී දුන්නේ නැත්නම් uni එකට කතා කරලා හදාගන්න පුලුවන් සීන් එකක් තියනවා. අනිවා දෙනවා කියලා නෑ. ලැබෙන්නත් පුලුවන් . @Aki992
     
    • Wow
    Reactions: Aki992