boc daily limit eka keeyada machanla atm eken ganna puluwan?
you are ugly but I Well-known member Nov 1, 2023 534 720 93 Jan 6, 2024 #1 boc daily limit eka keeyada machanla atm eken ganna puluwan?
Amuwen Well-known member Nov 16, 2023 398 558 93 කොඩි ගහ යට Jan 6, 2024 #2 200000. Reactions: gamerlk, imhotep and you are ugly but I
pavithra_uk Well-known member Oct 6, 2009 53,342 21,989 113 Gotland Jan 12, 2024 #3 one time ATM maximum withdraw karanna puluwan kiyada? BOC app eken transfewr karanna puluwan limit ekak thinawada?
one time ATM maximum withdraw karanna puluwan kiyada? BOC app eken transfewr karanna puluwan limit ekak thinawada?
S Son Goku Well-known member May 21, 2023 4,582 6,262 113 Jan 12, 2024 #4 pavithra_uk said: one time ATM maximum withdraw karanna puluwan kiyada? BOC app eken transfewr karanna puluwan limit ekak thinawada? Click to expand... upper limit nam danne naha 5mil puluwan online BOC . Reactions: gamerlk
pavithra_uk said: one time ATM maximum withdraw karanna puluwan kiyada? BOC app eken transfewr karanna puluwan limit ekak thinawada? Click to expand... upper limit nam danne naha 5mil puluwan online BOC .
NEMISIS Well-known member Nov 13, 2013 11,351 19,451 113 Colombo Jan 12, 2024 #5 Bank ATM withdrawal limit එක අපිට කියලා වෙනස් කරන්න පුලුවන් නේද ඉස්සරම ඩිෆෝල්ට් තිබුනෙ 50000යි පස්සෙ ලක්ශ 2ක්ද කොහෙද කරා. කියලා තව වැඩි කරගන්න පුලුවන් මම දන්න විදියට Reactions: gamerlk
Bank ATM withdrawal limit එක අපිට කියලා වෙනස් කරන්න පුලුවන් නේද ඉස්සරම ඩිෆෝල්ට් තිබුනෙ 50000යි පස්සෙ ලක්ශ 2ක්ද කොහෙද කරා. කියලා තව වැඩි කරගන්න පුලුවන් මම දන්න විදියට
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,565 113 Jan 12, 2024 #6 Son Goku said: upper limit nam danne naha 5mil puluwan online BOC . Click to expand... Between any two accounts? Not just between 2 boc accounts, right? NEMISIS said: Bank ATM withdrawal limit එක අපිට කියලා වෙනස් කරන්න පුලුවන් නේද ඉස්සරම ඩිෆෝල්ට් තිබුනෙ 50000යි පස්සෙ ලක්ශ 2ක්ද කොහෙද කරා. කියලා තව වැඩි කරගන්න පුලුවන් මම දන්න විදියට Click to expand... ඔව් කෝල් එකක් දීලා පුළුවන් case by case ------ Post added on Jan 12, 2024 at 3:57 PM
Son Goku said: upper limit nam danne naha 5mil puluwan online BOC . Click to expand... Between any two accounts? Not just between 2 boc accounts, right? NEMISIS said: Bank ATM withdrawal limit එක අපිට කියලා වෙනස් කරන්න පුලුවන් නේද ඉස්සරම ඩිෆෝල්ට් තිබුනෙ 50000යි පස්සෙ ලක්ශ 2ක්ද කොහෙද කරා. කියලා තව වැඩි කරගන්න පුලුවන් මම දන්න විදියට Click to expand... ඔව් කෝල් එකක් දීලා පුළුවන් case by case ------ Post added on Jan 12, 2024 at 3:57 PM
NEMISIS Well-known member Nov 13, 2013 11,351 19,451 113 Colombo Jan 12, 2024 #7 gamerlk said: Between any two accounts? Not just between 2 boc accounts, right? Click to expand... අනෙක් බැංකු ඇප් වලින් නං 5Mil other banks වලට යවලා තියනවා, BOC එකෙන් යවලා තියනවද කියලා හරියටම මතක නෑ ඔව් කෝල් එකක් දීලා පුළුවන් case by case Click to expand... බැංකුවට ගිහින් කියලා permenently ම ලිමිට් එක වැඩි කරගන්න පුලුවන්. ඕන බැංකුවක පුලුවන් මම දැනං හිටියෙ නැහැ case by case කෝල් කරලා කියලා වැඩි කරන්න පුලුවන් කියලා. Card payment නං call කරලා case by case ලොකු ගනං approve කරගෙන තියනවා පිටරට සයිට් වලට පේ කරද්දි
gamerlk said: Between any two accounts? Not just between 2 boc accounts, right? Click to expand... අනෙක් බැංකු ඇප් වලින් නං 5Mil other banks වලට යවලා තියනවා, BOC එකෙන් යවලා තියනවද කියලා හරියටම මතක නෑ ඔව් කෝල් එකක් දීලා පුළුවන් case by case Click to expand... බැංකුවට ගිහින් කියලා permenently ම ලිමිට් එක වැඩි කරගන්න පුලුවන්. ඕන බැංකුවක පුලුවන් මම දැනං හිටියෙ නැහැ case by case කෝල් කරලා කියලා වැඩි කරන්න පුලුවන් කියලා. Card payment නං call කරලා case by case ලොකු ගනං approve කරගෙන තියනවා පිටරට සයිට් වලට පේ කරද්දි