boc debit atm withdrawal limt

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    Bank ATM withdrawal limit එක අපිට කියලා වෙනස් කරන්න පුලුවන් නේද
    ඉස්සරම ඩිෆෝල්ට් තිබුනෙ 50000යි පස්සෙ ලක්ශ 2ක්ද කොහෙද කරා. කියලා තව වැඩි කරගන්න පුලුවන් මම දන්න විදියට
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    upper limit nam danne naha 5mil puluwan online BOC .
    Between any two accounts? Not just between 2 boc accounts, right?

    Bank ATM withdrawal limit එක අපිට කියලා වෙනස් කරන්න පුලුවන් නේද
    ඉස්සරම ඩිෆෝල්ට් තිබුනෙ 50000යි පස්සෙ ලක්ශ 2ක්ද කොහෙද කරා. කියලා තව වැඩි කරගන්න පුලුවන් මම දන්න විදියට
    ඔව් කෝල් එකක්‌ දීලා පුළුවන් case by case
    ------ Post added on Jan 12, 2024 at 3:57 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,452
    113
    Colombo
    Between any two accounts? Not just between 2 boc accounts, right?
    අනෙක් බැංකු ඇප් වලින් නං 5Mil other banks වලට යවලා තියනවා, BOC එකෙන් යවලා තියනවද කියලා හරියටම මතක නෑ

    ඔව් කෝල් එකක්‌ දීලා පුළුවන් case by case
    බැංකුවට ගිහින් කියලා permenently ම ලිමිට් එක වැඩි කරගන්න පුලුවන්. ඕන බැංකුවක පුලුවන්
    මම දැනං හිටියෙ නැහැ case by case කෝල් කරලා කියලා වැඩි කරන්න පුලුවන් කියලා. Card payment නං call කරලා case by case ලොකු ගනං approve කරගෙන තියනවා පිටරට සයිට් වලට පේ කරද්දි