True..මොන රටකට මුලින්ම ගියත් මුලින්ම කට්ට කන්න වෙනව ගොඩක් දුරට, එද්දිම ඉන්න තැනක් ජොබ් එකක් වගේ තිබුනෙ නැත්තම්... මොකද ගිය ගමන් කන්න බොන්න ඉන්න හිටින්න තැන් එහෙම අම්මල තාත්තල ලංකාවෙ හදල තියෙනව වගේ එහේ නෑනෙ, ඔක්කොම බින්දුවෙන් පටන් ගන්න ඕන, අපිත් එහෙමයි, ඇවිත් දවස් කීපයක් යනකල් නිදාගත්තෙ air mattress එකක, වාඩිවෙන්න පුටුවක් ගත්තෙත් සති දෙකක් වගේ ගිහින්, මුලින් ආපු යාලුවො ගෙදර බිම වාඩි වෙලා කතා කරේ, කැශුවල් ජොබ් එකක්වත් තිබ්බෙ නෑ.. මේකෙම කොල්ලෙක් තමා ඉන්න තැන සෙට් කරේ, සල්ලි දීලවත් ගන්න බැරි experience ඒවා...
ඔය ඉන්ඩෙක්ස් ඔක්කොම ඇප්ලයි වෙන්නෙ මේ රටවල් වල පීආර් හරි සිටිසන් හරි තියෙන අයට අනිත් පිටින් එන හැම කෙනාටම කට්ට කාල තැනකට එන්න වෙනව තමන්ගෙ මහන්සියෙන්, ඒ මුල් කාලෙ කන කට්ට ලංකාවෙ ජීවිතේ එක්ක බැලුවම අහසට පොලව වගේ, ආයෙ ලංකාවට යන්න හිතෙන්න පුළුවන්, හැබැයි ඒ රටේ සෙට්ල් උනාම ලංකාවේ ජීවිත කාලෙම බලං ඉඳපු හීන වාහන ගෙවල් වගේ ඒවට හිතනවට වඩා ඉක්මනට යන්න පුළුවන්...ඕක තමා කොමන් සෙනාරියෝ එක ගොඩක් USA යුරෝප් ඔසී NZ යන අයගෙ...
Okoma athat labeyy kiyala thama ape un yanne...
Ghinn nahenn adana seen ekkuth thiyenawa
Best experience I had in my 20s
