Honda CIVIC ES8

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,484
    1,538
    113
    මචං මම වාහනයක් ගන්න එක අහලා කලින් thread එකක් දැම්මා. දැන් මගේ යාලුවෙක් වාහනෙ විකුනන්න දාලා තියෙනවා Civic Es8 එකක්. පොර අවුරුදු පහක් තිස්සෙ පදින ගෙදර වාහනෙ. 34 ක් කියනවා manual එකක් G අකුරක්. තවම බලවන්න එක්කන් ගියේ නෑ කව්රුත්. මේක හොද උනොත් ගන්න එක ගැන මොකද හිතන්නෙ? ආවෙනික ලෙඩ මොනාහරි තියෙනවද?
    Service records එහෙම ඔක්කොම දෙන්නම් කිව්වා.

    bump
    ------ Post added on Jan 14, 2024 at 12:03 PM
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,478
    5,393
    113
    Patta vehicle eka, even though its 20 years old thama gathi look ekak thiyenawa, manual umbata awulak naththan ganin
     
    • Love
    Reactions: SHAN_22

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලංකාවේ නම් නෙවේ ඉන්නේ. මම ගත්තේ used 258ක් පැදපු Honda Civic 8th Gen FD2 2.0 Sports. ආවේනික ලෙඩකට කියලා තියෙන්නේ මයිලේජ් ලක්ෂේ පැනපු ගමන් වගේ A/C compressor(AC clutch) එක යනවා. අලුතින් a/c compressor unit දැම්මහම හරි. වෙන ලෙඩක් නම් නැහැ.

    Very ideal for family trips (spacious), long drives.

    Uber Eats delivery දුවලා තියෙනවා එක දිගට පැය 10-12ක් වාහනේ පැදලා. පොඩ්ඩක්වත් ඇගට අමාරු නෑ.

    1705287053605.png
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවේ නම් නෙවේ ඉන්නේ. මම ගත්තේ used 258ක් පැදපු Honda Civic 8th Gen FD2 2.0 Sports. ආවේනික ලෙඩකට කියලා තියෙන්නේ මයිලේජ් ලක්ෂේ පැනපු ගමන් වගේ A/C compressor(AC clutch) එක යනවා. අලුතින් a/c compressor unit දැම්මහම හරි. වෙන ලෙඩක් නම් නැහැ.

    Very ideal for family trips (spacious), long drives.

    Uber Eats delivery දුවලා තියෙනවා එක දිගට පැය 10-12ක් වාහනේ පැදලා. පොඩ්ඩක්වත් ඇගට අමාරු නෑ.

    View attachment 222714
    358904.jpg
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගැම්මක් තමයි කුකුලොහ්.. හොන්ඩා වලට මම අලුත් උනත් කරදර නැති බඩුවක්. මේන්ටෙනන්ස් අඩුපාඩු ටිකක් තියෙනවා හදාගන්න. හෙමින් සැරේ සල්ලි ටිකක් එකතු කරලා හදනවා. ඒ නිසා හොන්ඩා වංශේ ගැන විස්තර නොදනී.. :sorry:

    ලංකාවට එන කාර් වල ඔප්ෂන් මොනවද තියෙන්නේ.?

    මගේ තියෙන්නේ මේවා..

    Safety - Base features
    • Dual Front Airbag Package
    • Anti-Lock Braking
    • Electronic Brake Force Distribution
    • 8 Airbags
    • Engine Immobilizer
    Interior - Base features
    • Automatic Air Con / Climate Control
    • Cruise Control
    • CD with 6 CD Stacker & 8 Speaker sound system
    • Central Locking Remote Control
    • Leather Steering Wheel with Paddle shift
    • Power Mirrors
    • Power Steering
    • Power Windows
    Additional features
    • Leather Upholstery
    Exterior - Base features
    • 16 Inch Alloy Wheels
    • Fog Lights - Front
    • Power Sunroof

    Engine
    Engine Capacity - 1998cc
    Number of cylinders - 4
    Fuel type - Unleaded Petrol (91)
    Fuel tank capacity - 50.00L
    Fuel consumption - 8.0L/100km (combined)
    Maximum torque - 188Nm
    Maximum power - 114kW
     
    • Love
    Reactions: SHAN_22