අනිවා මචංmachan umba dana new thread eke link eka me thread eke danna
Offgrid පාඩුයි කොහොමත්. Offgrid හරියන්නෙ පවර්කට් වලට විසඳුමක් විදියට විතරමයි. නැතුව කරොත් කොහොමකරත් පාඩුයි.දන්නෙ නැති නිසා අහන්නෙ, සාමාන්‍ය බිල් එන අයට සෝලා වලට ලක්ෂ ගණන් වියදම් කරලා, ඔය කම්පැණිකාරයො පෝසත් නොකර, ලාභ නැද්ද ඕකට වියදම් වෙන ලක්ෂ ගාණ FD එකක් දාළා එකෙන් මාසිකව එන පොලියෙන් බිල ගෙවන එක? ගණන් හදලා බලපන් ලාභද කියලා. බැටරි රීප්ලේස් කරන්න, මේන්ටේනන්ස් ආවොත් මගදි තව ගාණක් අතිනුත් කයිට් නේද...
ඔන්ග්‍රිඩ් කවදාවත් පාඩුවක් වෙන්නෙ නෑ. රුපියල් 40,000කට වැඩි බිලක් එන කෙනෙක්ට ලක්ෂ 10කට කිට්ටු ගානකින් වගේ 5Kw සෝල එකක් ගහගෙන බිල කෙළින්ම 0 කරගෙන පොඩි ගානක් අතටත් ගන්න පුලුවන්. ලක්ෂ 9-10ක FD එකක් දාල රුපියල් 40,000-50,000ක් ගන්න පුලුවන් රිස්ක් එක අඩු කිසිම investment ප්ලෑන් එකක් නෑ නේ බං. ඒ අතින් බැලුවම අත උඩින්ම ලාබයි පොඩි සිස්ටම් එකක් ඔය වගේ බිල් එන අයට
------ Post added on Jan 17, 2024 at 1:37 AM