Solar සෝලා ගහන්න හොද Company එකක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    machan umba dana new thread eke link eka me thread eke danna
    අනිවා මචං

    දන්නෙ නැති නිසා අහන්නෙ, සාමාන්‍ය බිල් එන අයට සෝලා වලට ලක්ෂ ගණන් වියදම් කරලා, ඔය කම්පැණිකාරයො පෝසත් නොකර, ලාභ නැද්ද ඕකට වියදම් වෙන ලක්ෂ ගාණ FD එකක් දාළා එකෙන් මාසිකව එන පොලියෙන් බිල ගෙවන එක? ගණන් හදලා බලපන් ලාභද කියලා. බැටරි රීප්ලේස් කරන්න, මේන්ටේනන්ස් ආවොත් මගදි තව ගාණක් අතිනුත් කයිට් නේද...
    Offgrid පාඩුයි කොහොමත්. Offgrid හරියන්නෙ පවර්කට් වලට විසඳුමක් විදියට විතරමයි. නැතුව කරොත් කොහොමකරත් පාඩුයි.
    ඔන්ග්‍රිඩ් කවදාවත් පාඩුවක් වෙන්නෙ නෑ. රුපියල් 40,000කට වැඩි බිලක් එන කෙනෙක්ට ලක්ෂ 10කට කිට්ටු ගානකින් වගේ 5Kw සෝල එකක් ගහගෙන බිල කෙළින්ම 0 කරගෙන පොඩි ගානක් අතටත් ගන්න පුලුවන්. ලක්ෂ 9-10ක FD එකක් දාල රුපියල් 40,000-50,000ක් ගන්න පුලුවන් රිස්ක් එක අඩු කිසිම investment ප්ලෑන් එකක් නෑ නේ බං. ඒ අතින් බැලුවම අත උඩින්ම ලාබයි පොඩි සිස්ටම් එකක් ඔය වගේ බිල් එන අයට
    ------ Post added on Jan 17, 2024 at 1:37 AM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,595
    113
    mama me dawas wala solar gahaganna balanawa. mama dannam details tikak.

    ඉස්සර වෙලා බලන්න හොඳම invertes ටික . කව්රුවත් කිව්වට විශ්වාස කරන්න එපා ..

    View attachment 220611

    ඕකෙන් මම select කරේ Huawei එක . මොකද එක HYBRID inverter එකක් .පස්සේ කාලෙක battery එකක් දාන්න පුළුවන් .battery නම් පට්ට ගණන් හැබැයි . හොඳට බලන්න මේ list වල SOLIS /SOLAX වගේ inverters නෑ . ඒවත් හොඳයි. නමුත් reviews අතින් මේවා ඉදිරියෙන් ඉන්නවා ,,

    https://www.cleanenergyreviews.info/blog/best-grid-connect-solar-inverters-sma-fronius-solaredge-abb

    ඊළගට select කරන්න දාන Solar panel එක.(PV කියලා තමයි කියන්නේ).

    View attachment 220612

    මේ list වල තියන සමහර brand ලංකාවට එන්නේ නෑ .. ඒවා නැතුව තියන ඒවාගෙන් හොඳ එකක් බලන්න . මම select කරේ JINKO එක. මේ panels වලත් බලන්න ඕනේ දෙයක් තියනවා .. ඒ P type ද N Type ද කියලා . N type Solar panel වඩා කාර්යක්ෂමයි P වලට සාපේක්ෂව. ඉතින් N type panel එකකට යන්න .
    https://www.cleanenergyreviews.info/blog/most-efficient-solar-panels

    ඊළගට තියෙන්නේ මේ spec දීලා company එකකින් කරගන්න එක .නැත්නම් අමාරුම වැඩේ . ලංකාවේ සුනිත්‍ය බලශක්ති අදිකාරිය අනුමත කරපු company තියනවා . ඒවා වලින් විතරක් කරගන්න ඕනේ .අනිත් එක තමයි හොඳ නමක් තියන company එකක් select කරගන්න . පොඩි companies අද තියේවි ,හෙට නැති වෙයි .
    මොකද solar panel වලට අවුරුදු 10-12 warranty දෙන්න ඕනේ . inverter එකට 10 warranty දෙන්න ඕනේ . මේ කාලය තුල පවතියි කියලා හිතෙන තැනක් තෝරාගන්න ..

    මම select කරේ abans එක . මේ තියෙන්නේ එයාල දුන්න quotation එක .

    View attachment 220613

    මෙයාලගේ Jinko N Type panels නෑ . එක තමයි තියන එකම අවුල .

    January වල VAT එක නිසා 18% බදු ගණන් යන්න පුළුවන් කියනවා ..
    ඉතින් කරන දෙයක් ඉක්මනට .
    ජය වේවා

    අනිවා මචං

    Offgrid පාඩුයි කොහොමත්. Offgrid හරියන්නෙ පවර්කට් වලට විසඳුමක් විදියට විතරමයි. නැතුව කරොත් කොහොමකරත් පාඩුයි.
    ඔන්ග්‍රිඩ් කවදාවත් පාඩුවක් වෙන්නෙ නෑ. රුපියල් 40,000කට වැඩි බිලක් එන කෙනෙක්ට ලක්ෂ 10කට කිට්ටු ගානකින් වගේ 5Kw සෝල එකක් ගහගෙන බිල කෙළින්ම 0 කරගෙන පොඩි ගානක් අතටත් ගන්න පුලුවන්. ලක්ෂ 9-10ක FD එකක් දාල රුපියල් 40,000-50,000ක් ගන්න පුලුවන් රිස්ක් එක අඩු කිසිම investment ප්ලෑන් එකක් නෑ නේ බං. ඒ අතින් බැලුවම අත උඩින්ම ලාබයි පොඩි සිස්ටම් එකක් ඔය වගේ බිල් එන අයට
    ------ Post added on Jan 17, 2024 at 1:37 AM

    machan oyalage solar gahapu company walin oyalagen kopamana mudalak gannawada "Annual maintenance charges" eka vidiyata ?
     
    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    දන්නෙ නැති නිසා අහන්නෙ, සාමාන්‍ය බිල් එන අයට සෝලා වලට ලක්ෂ ගණන් වියදම් කරලා, ඔය කම්පැණිකාරයො පෝසත් නොකර, ලාභ නැද්ද ඕකට වියදම් වෙන ලක්ෂ ගාණ FD එකක් දාළා එකෙන් මාසිකව එන පොලියෙන් බිල ගෙවන එක? ගණන් හදලා බලපන් ලාභද කියලා. බැටරි රීප්ලේස් කරන්න, මේන්ටේනන්ස් ආවොත් මගදි තව ගාණක් අතිනුත් කයිට් නේද...

    On-Grid System

    Facebook Group: Off Grid Solar Market Sri Lanka - ඕෆ් ග්‍රිඩ් සෝලා වෙලඳපොළ 🇱🇰

    1. @Tricle_Buwa එලකිරි එකේ ඉන්න මෙයාගෙන් තමයි වැඩේ කරගත්තෙ
    2. JA 550W
    3. ON Grid - Solis 20Kw
    4. සතියෙන් වගේ.
    5. 3Phase කරන්න ගිය ගානත් එක්ක හරියට හදල දාන්නම් මචං

    මම මේ ගැන ත්‍රෙඩ් එකකින්ම දාන්න තමයි හිතාගෙන ඉන්නෙ. සුපිරියටම මෙයා සෝල එක ගහල දුන්න. හෙට කනෙක්ෂන් දෙන්න එනව කිව්ව CEB එකෙන්. සුපිරිම කොල්ලෙක් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්. මම කනෙක්ෂන් එකත් දුන්නයින් පස්සෙ ෆුල් ත්‍රෙඩ් එකක්ම දාන්නම්

    ☀️වඩෙ ගොඩද ?
    ------ Post added on Jan 21, 2024 at 7:37 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    On-Grid System

    Facebook Group: Off Grid Solar Market Sri Lanka - ඕෆ් ග්‍රිඩ් සෝලා වෙලඳපොළ 🇱🇰

    ☀️වඩෙ ගොඩද ?
    ------ Post added on Jan 21, 2024 at 7:37 PM

    ඔව් මචං කනෙක්ෂන් එක දුන්න. දැන් Export වෙනව. හෙට ඇග්‍රිමන්ට් සයින් කරන්න යන්න කියල බැලුවෙ. සතියක් තිස්සෙ කල්පනා කරා Variable Tariff යනවද, Fixed Tariff යනවද කියල. පස්සෙ තීරණයකට ආව Fixed Tariff යන්න රුපියල් 37ට තියෙන. ඒක අඩුවෙන්න යන කතාවකුත් මට ආරංචි උනා ඒ නිසා හෙටම යන්න ඕන සයින් කරන්න. මම ඔක්කොම ඉවර වෙලා ත්‍රෙඩ් එකක් දාන්නම් මචං.
     
    මම ඊයෙ ඇග්‍රිමන්ට් ගැහුව රුපියල් 37 රේට් එකට. හැබැයි එයාල කිව්ව 37න් ඕන වෙලාවක Variable rate යන්න පුලුවන් කිව්ව. ඒත් Variable එකෙන් Fixed එකට එන්න බෑ කිව්ව. මටත් ඒක හිතාගන්න බෑ. රිස්ක් එකක් ගන්නෙ නැතුව මම 37 එකෙන්ම ගියා. ළඟදිම ත්‍රෙඩ් එක දාන්නම් මචං.

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    මම ඊයෙ ඇග්‍රිමන්ට් ගැහුව රුපියල් 37 රේට් එකට. හැබැයි එයාල කිව්ව 37න් ඕන වෙලාවක Variable rate යන්න පුලුවන් කිව්ව. ඒත් Variable එකෙන් Fixed එකට එන්න බෑ කිව්ව. මටත් ඒක හිතාගන්න බෑ. රිස්ක් එකක් ගන්නෙ නැතුව මම 37 එකෙන්ම ගියා. ළඟදිම ත්‍රෙඩ් එක දාන්නම් මචං.
    uba connection eka ta total keeyak giyada? company eka mokakda?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,595
    113
    ඔව් මචං කනෙක්ෂන් එක දුන්න. දැන් Export වෙනව. හෙට ඇග්‍රිමන්ට් සයින් කරන්න යන්න කියල බැලුවෙ. සතියක් තිස්සෙ කල්පනා කරා Variable Tariff යනවද, Fixed Tariff යනවද කියල. පස්සෙ තීරණයකට ආව Fixed Tariff යන්න රුපියල් 37ට තියෙන. ඒක අඩුවෙන්න යන කතාවකුත් මට ආරංචි උනා ඒ නිසා හෙටම යන්න ඕන සයින් කරන්න. මම ඔක්කොම ඉවර වෙලා ත්‍රෙඩ් එකක් දාන්නම් මචං.
    machan oyalage solar gahapu company walin oyalagen kopamana mudalak gannawada "Annual maintenance charges" eka vidiyata ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    uba connection eka ta total keeyak giyada? company eka mokakda?
    @Tricle_Buwa ෙමයාගෙන් කරගත්තෙ මචං. කම්පැනි එක Envolta
    කම්පැනි එකට 29.50ක් දුන්න මචං (CEB Charges එක්ක)
    මට 3Phase එකට නම් හැබැයි ලක්ෂ 2කට එහා වගේ ගියා. CEB එකටම දුන්න 102,000ක් වගේ. වයරින්, Chartered Engineer Certificate එකට, තව ගැල්වනයිස් බටයක් දාල වැඩ ටික ඉවර වෙද්දි දෙකකට එහා ගියා.
    machan oyalage solar gahapu company walin oyalagen kopamana mudalak gannawada "Annual maintenance charges" eka vidiyata ?
    එහෙම ෆික්ස් ගානක් නෑ බං. සර්විස් එකකට තමයි අය කරන්නෙ ඒකත් අවුරුද්දකින් පස්සෙ. කොහොමත් පැනල් හෝදන එක නේ කරන්නෙ. එයිට අමතරව Technical ප්‍රශ්නයක් ආවොත් බලනව වොරන්ටි එකක් දෙනව. ඒව ඔක්කොම ඇග්‍රිමන්ට් එකේ තියෙනව මචං.
    Annual maintenance fee කියල අනිවාර්යෙන් ගෙවන්න නෑ මචං
     
    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    මම ඊයෙ ඇග්‍රිමන්ට් ගැහුව රුපියල් 37 රේට් එකට. හැබැයි එයාල කිව්ව 37න් ඕන වෙලාවක Variable rate යන්න පුලුවන් කිව්ව. ඒත් Variable එකෙන් Fixed එකට එන්න බෑ කිව්ව. මටත් ඒක හිතාගන්න බෑ. රිස්ක් එකක් ගන්නෙ නැතුව මම 37 එකෙන්ම ගියා. ළඟදිම ත්‍රෙඩ් එක දාන්නම් මචං.

    📊 මේ Fixed සහ Variable tariff දෙකෙ වෙනස පහෑදිලි කරන්න පුලුවන්ද.
    📈 මොකද්ද මෙකෙන් වාසි.
    ❓ Variable tariff එකෙදි Energy prices(inflation/dollar rate) වැඩි උනොත් tariff එක වැඩි වෙන්නෙ නද්ද ?
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,415
    113
    There is a Company called REM Solar .. do not touch them. They outsource installation and in case of a fault take ages to attend to it and can be contacted on mobile phones only.
     
    • Like
    Reactions: MchampikaK

    MchampikaK

    Junior member
  • Dec 29, 2023
    54
    70
    18
    There is a Company called REM Solar .. do not touch them. They outsource installation and in case of a fault take ages to attend to it and can be contacted on mobile phones only.

    👎 It's a very common concern. Most companies don't have in-house staff and they outsource the job to subcontractors.
    🔴 They've recently taken on too many projects, possibly exceeding their capacity.
    😓 No guarantee of quality control and after-sales service.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    📊 මේ Fixed සහ Variable tariff දෙකෙ වෙනස පහෑදිලි කරන්න පුලුවන්ද.
    📈 මොකද්ද මෙකෙන් වාසි.
    ❓ Variable tariff එකෙදි Energy prices(inflation/dollar rate) වැඩි උනොත් tariff එක වැඩි වෙන්නෙ නද්ද ?
    මේක ගැන මම සතිදෙකක් විතර Analyze කරා බං. අන්තිමට මේ තීරණයට තමයි ආවෙ. ෆික්ස් එකේ වැඩි කතන්දර මුකුත් නෑ රුපියල් 37යි අවුරුදු 20ක් යනකල් උන් අපිට ගෙවනව. කිසිම විදියකින් වෙනස් වෙන්නෙ නෑ.
    ඒත් Variable එකේ ප්‍රශ්න ගොඩක් තියෙනව, ප්‍රධානම දේ ඒකෙ සූත්‍රයකට අනුව මිල තීරණය වෙන්නෙ හැබැයි ඒ සූත්‍රය නම් පයිතගරස්ටවත් තේරෙනව ඇති කියල මම හිතන්නෙ නෑ. ඒ තරම් complicated. ඒක මාස 3කට සැරයක් මිල සූත්‍රය අනුව මිල වෙනස් වෙනව. ඊට පස්සෙ අවු 10 පැනපු ගමන්ම රුපියල් 20ට වගේ ඩ්‍රොප් වෙනව ප්‍රයිස් එක. එතැන ඉඳල 20ට වගේ ෆික්ස් වෙලා ඉතුරු අවු 10 යන්නෙ. තව මේකෙ ප්‍රශ්න තියෙනව, කිසිම විදියකින් අඩු හෝ වැඩි වෙන ලිමිට් එකක් දාල නෑ. ඒ කියන්නෙ පට්ට රිස්ක්. 37ට අඩුවෙන් ගියත් අපිට කරන්න දෙයක් නෑ. තව මේකෙ 2%ක් මාසිකව අකවුන්ට් එකක වෙන් කරල තියාගන්නව ඒ සල්ලි අපිට ආයිත් ලැබෙන්නෙ අවු 20 අවසානයේදි. එහෙම කරල තියෙන්නෙ අපි අවු 10න් රිටර්න් එක අරගෙන සිස්ටම් එක අයින් කරල දායි කියලලු. තව මේකෙ හොඳම හරිය මුලින්ම මේක ආවෙ 48.89 රේට් එකෙන්, ඒත් මාස 3කට පස්සෙ අලුත් වෙලා 44.16කටම බැහැල තියෙනව. පළවෙනි වටයෙන්ම එච්චර බැස්ස කියන්නෙ මට තේරුනා මේකට යන එක ගොඩක් අවදානම් කියල.