UK caregiver මේ කාලේ තත්වේ

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේකයි සීන් එක. මම දන්න family එකක් UK caregiver යන්න try කරනවා.
    1. Dependant ට වීස ගන්න පුලුවන්ද? පොර කියනවා දැන් නීති වෙනස් හින්දා අමාරු සීන් එකක් තියනවා ඒ උනාට , තාම පුලුවන් කියලා agent කිව්වා කියලා.
    2. තව ක්‍රමයක් තියනවලු ලොකු ගානක් දීලා දෙන්නටම ජොබ් හදලා දෙන

    මේ සීන් ඇත්තද. මෙහෙම ගිහින් ගොඩ දාගන්න පුලුවන්ද කියලා දන්න උන් කියපල්ලකෝ.
    මේ දවස් වල caregiver ආපු එවුන් ශේප් එකේ ගොඩ දාගෙන ඉන්නවද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Visa නම් දන්නේ නැහැ මචන් හැබැයි job එක නම් කචල්. මෙහෙ ඉන්න උන් කෑ ගහනවා පඩි මදි සහ වෙලාවට ගෙවන්නේ නැහැ කියල. අමු කට්ටක් උන් කන්නේ.
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    March wenakal puluwan dependent genna ganna care giver ekata. Eta passe rules wenas wenawa UK wala. eta kalin karana ekak karanna wei.
     
    • Like
    Reactions: Amew

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    එංගලන්තේ ඉන්න එකෙක් කිව්වා මේක දැන් මරදාන මුඩුක්කු වයින් එකට ඇවිත් කියලා. මුස්ලිම් සහ ඉන්දියන් එවුන්ගේ ගුබ්බෑයමක්.
     
    • Like
    Reactions: gamerlk and Amew

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවේ නර්ස්ල තමා ගොඩක්ම ඕකට ගියේ, දැන් නම් වෙන වෙන ජොබ්ස් කරපු ගොඩක් අය යනවා. මම දන්න නර්ස්ලා ගොඩක් ගියා. IELTS ලොකු ලකුණක් ඕනේ නෑ දන්න තරමින් 6 ක් වගේ ඕනේ. ඒ නිසා හැම එකාම ඕකට ගිහින් ඒකත් දැන් චොර වෙලා තියෙන්නේ. පඩි මදි සීන් එකකුත් කිව්වා එක නර්ස් කෙනෙක් චැට් කරද්දි. ටැක්ස් කැපිලා පවුම් 2600 ක් වගේ. ගෙවල් වලට ගියාම ඉතින් ඉතුරුවක් නෑ කිව්වා කෑම බීම අරන් ශේප් වෙන්න ඇති කිව්වා. පස්සේ ඒකිගේ හස්බන්ඩ් ළමයා එක්ක.
    ඩිපෙන්ඩන්ට් එහෙ ගියා එතකොට නම් හෙනම අමාරුයි කිව්වා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ඒජන්ට් හොර පක්කු කියන පොයිවලට අහුවෙන ගොන්නුන්ට අබ සරණයි 🙏🙏

    ඕකුන් ඔය ඒජන්සි ගුබ්බෑයම් දාගෙන කරන්න බැරි හීන ලෝක වෙන උන්ට පෙන්නලා ගාන හොරාකාලා ගෝට් චීස් කනවා ලංකාව තමයි රට කිය කිය. 😹😹

    උන් කියන දේවල් වල තාර බර ඇරලා ගනිල්ලා
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Visa නම් දන්නේ නැහැ මචන් හැබැයි job එක නම් කචල්. මෙහෙ ඉන්න උන් කෑ ගහනවා පඩි මදි සහ වෙලාවට ගෙවන්නේ නැහැ කියල. අමු කට්ටක් උන් කන්නේ.

    ලංකාවේ නර්ස්ල තමා ගොඩක්ම ඕකට ගියේ, දැන් නම් වෙන වෙන ජොබ්ස් කරපු ගොඩක් අය යනවා. මම දන්න නර්ස්ලා ගොඩක් ගියා. IELTS ලොකු ලකුණක් ඕනේ නෑ දන්න තරමින් 6 ක් වගේ ඕනේ. ඒ නිසා හැම එකාම ඕකට ගිහින් ඒකත් දැන් චොර වෙලා තියෙන්නේ. පඩි මදි සීන් එකකුත් කිව්වා එක නර්ස් කෙනෙක් චැට් කරද්දි. ටැක්ස් කැපිලා පවුම් 2600 ක් වගේ. ගෙවල් වලට ගියාම ඉතින් ඉතුරුවක් නෑ කිව්වා කෑම බීම අරන් ශේප් වෙන්න ඇති කිව්වා. පස්සේ ඒකිගේ හස්බන්ඩ් ළමයා එක්ක.
    ඩිපෙන්ඩන්ට් එහෙ ගියා එතකොට නම් හෙනම අමාරුයි කිව්වා.

    2600 wage nan hambenne na ban tax national insurance kapunama. Tax kapenna kalinuth 2000 wage thamailu labenne samanyen work thibboth (24,000 per year). Ethakota take home eka wenne 1700-1750 wage per month.

    Samahara agency walata jobs enne nallu, ithin oya gaana wath enne nallu hours nathi hinda.
     
    • Like
    Reactions: Amew

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එංගලන්තේ මේ දවස් වල inflation ටිකක් වැඩි. හැබැයි ඉන්න උන් නම් කියන්නේ මේ යක්කුන්ට පිස්සු මේ උත්ගිෂන කරන්නේ එහෙම මහලොකුවට වියදම වැඩිවෙල නෑ කියලා. මේ උන් දැන් නම් මනම් කතා කියයි උබට. වැඩිය ගණන් ගන්න එපා.
     
    • Like
    Reactions: Amew

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    තනියම Caregiver යන කෙනෙකුට සාමාන්‍යයෙන් ලක්ෂ 60 ට අඩුවෙන් ගොඩ දාගන්න පුළුවන් වේවිද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ලංකාවේ නර්ස්ල තමා ගොඩක්ම ඕකට ගියේ, දැන් නම් වෙන වෙන ජොබ්ස් කරපු ගොඩක් අය යනවා. මම දන්න නර්ස්ලා ගොඩක් ගියා. IELTS ලොකු ලකුණක් ඕනේ නෑ දන්න තරමින් 6 ක් වගේ ඕනේ. ඒ නිසා හැම එකාම ඕකට ගිහින් ඒකත් දැන් චොර වෙලා තියෙන්නේ. පඩි මදි සීන් එකකුත් කිව්වා එක නර්ස් කෙනෙක් චැට් කරද්දි. ටැක්ස් කැපිලා පවුම් 2600 ක් වගේ. ගෙවල් වලට ගියාම ඉතින් ඉතුරුවක් නෑ කිව්වා කෑම බීම අරන් ශේප් වෙන්න ඇති කිව්වා. පස්සේ ඒකිගේ හස්බන්ඩ් ළමයා එක්ක.
    ඩිපෙන්ඩන්ට් එහෙ ගියා එතකොට නම් හෙනම අමාරුයි කිව්වා.
    ඒවට තමා ක්ලබ් වල ඩාන්ස් ගර්ල් , මසාජ් තෙරපිස්ට් වගේ ඒවා කරන්න ඕනේ .
     
    • Haha
    Reactions: Roxxy2K

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තනියම Caregiver යන කෙනෙකුට සාමාන්‍යයෙන් ලක්ෂ 60 ට අඩුවෙන් ගොඩ දාගන්න පුළුවන් වේවිද?

    ගොඩක් දැකල තියෙන්නේ ඔය වගේ ගණන් තමයි. උන් ඕක බිස්නස් එකක් විදියට කරන්නේ පේන විදියට .
    ලක්ෂ 60 kiyanne 15,000 pounds.

    Care giver පඩිය 2000 pounds හම්බෙන්නේ ඇවරේජ් විදියට මාසෙකට. ටැක්ස් අනන් මනං කපුනම 1700 අතට එන්නේ. මේකෙන් සැහෙන ලිවින්ග් කෝස්ට් එකට වියදන් වෙනවා. රෙන්ට්, කන්න බොන්න, වීසා ෆී, හෙල්ත් සර්චාජ්, ට්‍රාන්ස්පෝට් අනන් මනං ඔක්කොටම වියදන් වෙනවා.

    ගොඩක් වෙලාවට මාසෙකට 500 වගේ ඉතුරු කරන්න පුළුවන් වෙයි අඩු වියදමින් හිටියොත්. ඒ කියන්නේ එන්ටටේන්මන්ට් වලට යන්නේ නැතුව, පබ් වලට බහින්නේ නැතුව, වැඩිය පාටි දාන්නේ නැතුව, එහෙ මෙහෙ ඇවිදින්න යන්නේ නැතුව හිටියොත්. එහෙ උන් විදියට වියදන් කරන්න ගියොත් ඉතින් ඉතුරු වෙන්නේ නැති වෙන්නත් පුළුවන් ඉන්න ඒරියා අනුව වෙනස්. කොහොමහරි උපරිම අවුරුද්දට Pounds 6000 වගේ සේව් කරන්න පුළුවන් වෙයි අඩු වියදමින් ඉන්න කෙනෙක්ට. ඉතින් අවම අවුරුදු 3 වත් යනවා උඹ වියදන් කරන ගාන break-even වෙන්න. වැඩ එපා වෙලා ඊට කලින් එන්න හිතුනොත් (එහෙම උනුත් ඉන්නවා මොකද ඕක කටු ජොබක් හින්දා) අතින් කයිට්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com

    FB යන්නම බෑ ගිහිපු උන් රගනව 🙂