BOC ATM card expired. Help

lilman

Well-known member
  • May 10, 2009
    40,195
    53,210
    113
    Colombo
    BOC atm card එක එක්ස්පයර් උනා සිංහලු :(

    අලුත් එකක් ගන්න අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකටම යන්න ඕනෙද ???

    වෙන එකකින් ගන්න බැරිද ???
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,615
    15,171
    113
    New Zealand
    වෙන ඒවගෙන් බෑ සම්පත් නම්
    මොන බ්‍රාන්ච් එකෙඳ බෑ කියලා කිව්වෙ? සම්පත් එකේ එහෙම කේස් එකක් නෑ. ඔයාට කැමති ඕනිම බ්‍රාන්ච් එකකින් පුළුවන්
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    Hotline එකෙන් අහන්න.

    මම ලගදි ගියා උන් කිව්වා කාඩ් නැහැ කියලා හෙඩ් ඔපිස් එකේ නැහැ කිව්වා දැන් තියෙනවා ද දන්නේ නැහැ
     
    • Like
    Reactions: lilman and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    Hotline එකෙන් අහන්න.

    මම ලගදි ගියා උන් කිව්වා කාඩ් නැහැ කියලා හෙඩ් ඔපිස් එකේ නැහැ කිව්වා දැන් තියෙනවා ද දන්නේ නැහැ
    මමත් ගියා. ඕකම කිව්වා.....
    පඩි සල්ලි ගන්නේ කොහොමද කියල ඇහුවම කිව්වා බැංකුව වැඩ කරන වෙලාවක ඇවිත් ගන්න කිය්ලා...
    අම්මා මුතතා මතක් කරලා කියලා දීලා
    සල්ලි ටික ඔක්කොම එක්කම FD ටිකත් එක්කම withdraw කරලා ගෙනත් ප්‍රයිවට් බැංකුවකට දැම්මා....දැන් ඒ ප්‍රශ්නේ මට නෑ.... සරලයි......
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,085
    4,857
    113
    BOC atm card එක එක්ස්පයර් උනා සිංහලු :(

    අලුත් එකක් ගන්න අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකටම යන්න ඕනෙද ???

    වෙන එකකින් ගන්න බැරිද ???
    puluwan lagama eken ganna, book eka arana ynna
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,800
    3,201
    113
    Malabe
    මමත් ගියා. ඕකම කිව්වා.....
    පඩි සල්ලි ගන්නේ කොහොමද කියල ඇහුවම කිව්වා බැංකුව වැඩ කරන වෙලාවක ඇවිත් ගන්න කිය්ලා...
    අම්මා මුතතා මතක් කරලා කියලා දීලා
    සල්ලි ටික ඔක්කොම එක්කම FD ටිකත් එක්කම withdraw කරලා ගෙනත් ප්‍රයිවට් බැංකුවකට දැම්මා....දැන් ඒ ප්‍රශ්නේ මට නෑ.... සරලයි......

    FD tika kalin addama ubatamai paadu kiyala therune nadda?
    Shows your immaturity. Like cutting off your nose to spite your face.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    BOC atm card එක එක්ස්පයර් උනා සිංහලු :(

    අලුත් එකක් ගන්න අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකටම යන්න ඕනෙද ???

    වෙන එකකින් ගන්න බැරිද ???
    expire unahama eka kohomath enawa neda branch ekata?? mage commecrcial mage eka awa branch ekata, ehema nethnam kalin katha karala one branch eka kiwwahama un e branch ekata ewanwa usually,,, cann hotline... nethnam branch manager..
     
    • Like
    Reactions: lilman

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    BOC atm card එක එක්ස්පයර් උනා සිංහලු :(

    අලුත් එකක් ගන්න අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකටම යන්න ඕනෙද ???

    වෙන එකකින් ගන්න බැරිද ???
    Onema branch ekakin ganna puluwan.take your passbook and nic.
     
    • Like
    Reactions: lilman