මේක මතකද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේ කාටුන් එක මතක උන් ඉන්නවද? MTV එකේ ගියේ මට මතක හැටියට හවස 5 වගේ. ජෙම්. මෙලෝ හත්තිලවුවක් තේරුනේ නැ මේ කාටුන් එකේ ඒ කාලේ නම්.

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,575
    30,702
    113
    අපායෙ දොරකඩ
    මේ කාටුන් එක මතක උන් ඉන්නවද? MTV එකේ ගියේ මට මතක හැටියට හවස 5 වගේ. ජෙම්. මෙලෝ හත්තිලවුවක් තේරුනේ නැ මේ කාටුන් එකේ ඒ කාලේ නම්.

    සිංදුව මතකයි. කරාබුවෙ magic සීන් එකක් නේද :unsure:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේකනං බලල තියෙනව...
    උඹ පට්ට නාකියෙක්නේ බලන් යනකොට.

    Apeth vhf vitarak tyena tv ekak tibbe
    අඩේ එහෙම TVත් තිබ්බද? මම නම් දැකලවත් නැ නේ.
    ------ Post added on Feb 21, 2024 at 7:29 PM
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    ඔව් ඒ දවස් වල ජේම් කියන්නේ පට්ට වැඩ කාරයෙක් කියල හිතන් හිටියේ, හැබැයි එයට සින්දු කියන්න පුළුවන් magic වලින් විතරයි. බලන් ගියාම දුෂ්ට group එකට ඇත්තම skill එකක් තියෙන්නේ
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    උඹ පට්ට නාකියෙක්නේ බලන් යනකොට.

    අඩේ එහෙම TVත් තිබ්බද? මම නම් දැකලවත් නැ නේ.
    ------ Post added on Feb 21, 2024 at 7:29 PM
    National tv ekak jathika ekai channel eye ekai tnl ekai witarai ahu une. Sirasa swarnawahini wage ewa broadcast karanne UHF frequency walin ewa ahu une nah VHF walin dena channel tika witarai penune.black and white tv ekak
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    National tv ekak jathika ekai channel eye ekai tnl ekai witarai ahu une. Sirasa swarnawahini wage ewa broadcast karanne UHF frequency walin ewa ahu une nah VHF walin dena channel tika witarai penune.black and white tv ekak
    ඇයි ITN VHF 9-12 අහු උනා තව. VHF විතරක් තියන ඒවා නම් දැකල නැ. දැකල තිබ්බත් මතක නැතුව ඇති බන්.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    කාටහරි මතකද ඉස්සර සිංහල blogspot එකක් තිබ්බා. ඔෂීන් ගැන ලොකු පොස්ට් එකක් තිබ්බ. තව spellbinder etc.

    තව love story එකක් තිබ්බ වගේ මතකයි.