මේක මතකද?

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,577
    30,702
    113
    අපායෙ දොරකඩ
    මේක බලපු අයත් ඉන්නවද? ඉස්සර Dynavision (now ART TV) එකේද කොහෙද ගිහිල්ල තියෙන්නෙ

    Las auténticas aventuras del profesor Thompson (TV Series 1992 - 1994) AKA The Real Adventures of Professor Thompson​

    "Professor Thompson stumbles on to an Egyptian Pharaoh Apestophis who has travelled forward in time with a miniature pyramid-shaped time-travelling device"
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle

    මේක බලපු අයත් ඉන්නවද? ඉස්සර Dynavision (now ART TV) එකේද කොහෙද ගිහිල්ල තියෙන්නෙ

    Las auténticas aventuras del profesor Thompson (TV Series 1992 - 1994) AKA The Real Adventures of Professor Thompson​

    "Professor Thompson stumbles on to an Egyptian Pharaoh Apestophis who has travelled forward in time with a miniature pyramid-shaped time-travelling device"

    අඩෝ මේ දෙකම බලල නැ නේ. පට්ට වගේ දෙකම.
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,387
    1,943
    113
    මේ කාටුන් එක මතක උන් ඉන්නවද? MTV එකේ ගියේ මට මතක හැටියට හවස 5 වගේ. ජෙම්. මෙලෝ හත්තිලවුවක් තේරුනේ නැ මේ කාටුන් එකේ ඒ කාලේ නම්.

    MTV ahu un na bn apita.​

    Sirase giya meka

    මුලින් MTV එකේ ගියා
    සිරස TV එකෙත් ගියා වගේ මතකයි

    මේක මතකද?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    පරණ එකත් ගියේ MTV නේ/ මාරු මියුසික් එක එක, තාම මතකයි.
    Sirase giye senasurada hawasa 5 ta :yes:

    menna meka complete eka hoyganna nadda lokka :eek:

    The Mystery of the Third Planet (1981) මෙහෙම එකක් බැලුව වගෙ ලාවට මතකයි
    Swaranawahiniye giye machn :love:
    ------ Post added on Feb 22, 2024 at 5:17 PM
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..

    Ade mama meaka eeye sehenna try kara hoya ganna, mekata post karanna. Nama mathaka thibbe nehe. Ada menna eaka daala :O Patta. Ea kaale Dino pissuwa patan ganna hethu una ekak. Vijaya paththare Dinosyrus la gena thiyena visthara ekathu karala pothakuth heduwa mathakai :d Apatosourus, Rex la gena hamme.. ea kaale..