මේක මතකද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    මේක බලපු අයත් ඉන්නවද? ඉස්සර Dynavision (now ART TV) එකේද කොහෙද ගිහිල්ල තියෙන්නෙ


    Las auténticas aventuras del profesor Thompson (TV Series 1992 - 1994) AKA The Real Adventures of Professor Thompson​






    "Professor Thompson stumbles on to an Egyptian Pharaoh Apestophis who has travelled forward in time with a miniature pyramid-shaped time-travelling device"

    ඉස්සර ඩයනා විෂන් එකේ පට්ට කාටුන් සෙට් එකක් ගියානේ. කළු සුදු එව්වත් ගියා. හොයාගන්න නම් මතක නෑනේ. මට තාම මතකයි. හැමදාම බැලුවා මෙලෝ දෙයක් තේරුනේ නැති වුනාට.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,580
    30,708
    113
    අපායෙ දොරකඩ

    The New Adventures of Speed Racer (TV Series 1993)








    Captain Planet and the Planeteers (TV Series 1990–1996)








    Sherlock Holmes in the 22nd Century (TV Series 1999–2001)








    Bucky O'Hare and the Toad Wars! (TV Series 1991–1992)








    Biker Mice from Mars (TV Series 1993–1996)







    ඉස්සර ඩයනා විෂන් එකේ පට්ට කාටුන් සෙට් එකක් ගියානේ. කළු සුදු එව්වත් ගියා. හොයාගන්න නම් මතක නෑනේ. මට තාම මතකයි. හැමදාම බැලුවා මෙලෝ දෙයක් තේරුනේ නැති වුනාට.

    :yes:
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,228
    2,582
    113
    London

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    උඹලට මේක මතකද. මේකත් MTV එකේ ගියේ.

    1708633812822.png
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    Ade mama meaka eeye sehenna try kara hoya ganna, mekata post karanna. Nama mathaka thibbe nehe. Ada menna eaka daala :O Patta. Ea kaale Dino pissuwa patan ganna hethu una ekak. Vijaya paththare Dinosyrus la gena thiyena visthara ekathu karala pothakuth heduwa mathakai :d Apatosourus, Rex la gena hamme.. ea kaale..

    ado math dinasaur pothak hduwa bn :D
    a kale unge nam okkm mthkai.

    ගිය නාලිකානන් හරියටම මතක නෑ







    Highlander nm Sinhala eka thma set. Sinhalen giya ewa kadden baladdi awl wge
    ------ Post added on Feb 23, 2024 at 2:44 AM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,106
    12,078
    113
    Ohio, USA
    ඇයි ITN VHF 9-12 අහු උනා තව. VHF විතරක් තියන ඒවා නම් දැකල නැ. දැකල තිබ්බත් මතක නැතුව ඇති බන්.
    මතකද ඉස්සර mtv ආපු කාලේ ඇඩ් එක.. කොහොමද mtv channel එක අල්ලන්නෙ කියලා mtv channel එකේම ගියා... කම්බයිනර් දාන හැටි, වයර් ෆික්ස් කරන හැටි, UHF ඇන්ටනාව හරවන හැටි ඉස්සර ඒකේ කියල දෙනවා...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle

    පට්ට බන්.


    Action Man
    Meka Mathakada?

    මේක නම් මතක නැ බන්. මොන චැනල් එකේද ගියේ?
    උඹලට මේක මතකද. මේකත් MTV එකේ ගියේ.

    View attachment 225130
    මේක ගියේ රුපවාහිනියේ නේද බන්?

    මේක නම් පට්ට. මාර අයිටම් හදන හැටි කියල දෙන්නේ මේකේ.

    තේ හැඳි ආච්චි​


    මේක නම් හරිම අස්ස එකක් මම.


    මේකත් හරි ආසාවෙන් බලපු එකක්.
    ------ Post added on Feb 23, 2024 at 4:47 PM