Photoshop And After Effect CC 2015 මේ විදියට install කරන File එකක් තියෙන කෙනෙක් තියේනම් Link එක දෙන්න පුලුවන්ද මචං, ගොඩක් Version අරගෙන බැලුවා Windows 7 තියෙන්නේ වෙන ඒවා දාන්න බෑ. මේක කලින් මම දාලා තිබුනා දැන් Software ඒකෙ File එක නැතිවෙලා PC එකෙන්, තියේනම් ලොකුම උදාව්වක්,