ජූනියර් ඩිවලොපර්ස්ලා ඇයි බං මෙච්චර ගොන්? 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,577
    36,543
    113
    මැදමහනුවර

    ජූනියර් ඩිවලොපර්ස්ලා ඇයි බං මෙච්චර ගොන්?​


    ethakota uba senior da???
    SSE
    කම්මැලිකම තමයි මේ ලෝකෙ දියුණු වෙන්න හේතුව.
    නැත්තන් මිනිස්සු තවම payin ගමං යන්නේ.
    අහසින් යන්නෙත් නෑ.
    Creativity එකත් එන්නේ kammali කම් එක්ක.
    මූ ට එහෙම එකක් නැත්තේ මූ buruwek හින්දා.
    නාකි වාහෙලා හිතන් ඉන්නේ අපි
    ටයිප්රයිටරෙන් ටයිප් කරනවා කියලා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,069
    32,760
    113
    ඇත්තම කතාව

    අද මම හදපු වෙබ්සයිට් කෑල්ලක එරර්ස් හදාගන්න යාලුවෙක්ගෙ ගෙදර ගියා

    මම උගෙ NPM, NVM version බලලා කීවා NVM v1.1.10 ම ඕනෙ project එක රන් කරන්න. ඌගාව තිබ්බෙ v1.1.14 ඌ මට කිව්වා අන්තිම decimal දෙකෙන් කියන්නේ patch updates ඒ හින්දා මගේ එකම වෙන්න ඕනිනෑ කියලා. මට ඌ කියන දේ තේරුනේ නෑ. මං ආයි ආයි කීවා උගේ එකට ඩවුන්ග්‍රේඩ් කරගන්න කියලා. බැරිම තැන ඉතින් ඌ කරා ඒත් වැඩ නෑ.

    මගෙ තව ගොන්වැඩ ගොඩයි..
    aththa kiyapan unbe giye muge gedara wenna barida?
     
    • Haha
    Reactions: asanka+++

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,820
    113
    127.0.0.1
    SSE

    නාකි වාහෙලා හිතන් ඉන්නේ අපි
    ටයිප්රයිටරෙන් ටයිප් කරනවා කියලා
    pala pala gothaya
    fuck off judy garland GIF by Turner Classic Movies
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,634
    6,885
    113
    36
    ඉන්දියන් කෙල්ලෙක් විසින් ගොනාට ඇන්දවූ ගොනා නේද මේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,928
    8,119
    113
    components තියන path එක හරියට දන්නෑ ui එකෙන් නම බලාගෙන vscode වල ctrl+shift+f ගහලා තමයි ඒවා හොයාගන්නෙ. මට කියනවා හරි ෆයිල් එකද කියලා දැනගන්න කනාවට හොයාගත්ත ෆයිල්එකේ edit එකක් කරලා UI එක අප්ඩේට් වෙලාද කියලා බලන්නලු වෙලානම් ඉන්නෙ හරි එකේලු :baffled:
    මේකෙ වැරැද්ද කිපන් සොන්නලු
    කලින් වැඩකරලා නැති ප්‍රොජෙක්ට් එකක් තේරුම් ගන්න ඔය වගේ වැඩ කරනවා ඒකෙ වැරැද්දක් නැහැ
    උඹ කියන්නෙ ජීවිතේට වැඩ කරලා නැති අලුත් ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න පටන් ගත්තම සේරටම කලින් කෝඩ් එක කොනක ඉඳන් කියවලා component වල නමුයි ඒව යූස් කරන තැනුයි කටපාඩම් කරනවා කියලා 
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,577
    36,543
    113
    මැදමහනුවර
    components තියන path එක හරියට දන්නෑ ui එකෙන් නම බලාගෙන vscode වල ctrl+shift+f ගහලා තමයි ඒවා හොයාගන්නෙ. මට කියනවා හරි ෆයිල් එකද කියලා දැනගන්න කනාවට හොයාගත්ත ෆයිල්එකේ edit එකක් කරලා UI එක අප්ඩේට් වෙලාද කියලා බලන්නලු වෙලානම් ඉන්නෙ හරි එකේලු :baffled:
    මේකෙ වැරැද්ද කිපන් සොන්නලු
    කලින් වැඩකරලා නැති ප්‍රොජෙක්ට් එකක් තේරුම් ගන්න ඔය වගේ වැඩ කරනවා ඒකෙ වැරැද්දක් නැහැ
    උඹ කියන්නෙ ජීවිතේට වැඩ කරලා නැති අලුත් ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්න පටන් ගත්තම සේරටම කලින් කෝඩ් එක කොනක ඉඳන් කියවලා component වල නමුයි ඒව යූස් කරන තැනුයි කටපාඩම් කරනවා කියලා 
    For a newbie standalone you're right but if anybody who has been working for the project in the long run it's not seemingly okay if they rely on global search
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,928
    8,119
    113
    For a newbie standalone you're right but if anybody who has been working for the project in the long run it's not seemingly okay if they rely on global search
    ඉතිං උඹ උඩින්ම කියලා තියෙන්නෙ ට්‍රේන් කරගෙන යන එකෙක් කියලා
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,013
    3,576
    113
    Technically hariyata point eka allala u karana dewal allala u gona kiyala kicha karala dapan. Okun ekka friendly inna epa. Mama oya wage unta support karanna gihin padam igenagena tyenne. Umba metana kiyapu widiyata okata tyenne aggressive u hari kiyala umbata pennala umba modaya karala goda yana mindset ekak. Umba Senior kenek nam uwa discipline karapan. Uge weradi kelinma anit un inna ten wala highlight krala uge munataka kyapn. Nettan kawada hari dawasaka umbawa modaya karala umbawa kapanawa oka. Edata mona de kalat umba too late. Bad impression eka hadila iwarayi. Uuta kalin umba u gena bad impression ekak hadpaan.

    E.g. encrypt nokara password apea uni project walalawat gehuwe na. Umba ekawat danne netuwada ban SE karanna awe kiyala kelinma ahapan. Eka ahala lokkata kiyapan dev walin uda kisima env ekakata uuta access dennepa u train wenakam kiyala. Eka kiyala aye kiyapan u honda kolla poddak train karala ganna wenawa kiyala.

    Domain knowledge eka onawata wada dennepa. Koi welet guru mushtiyak tyagena ugannapn. Nettan okun aniwa umbata rassaawal neti karanawa. Den tyena market ekat ekka job naa. Indian karayo wage watea inna hema ekama balanne langa inna ekata arala uu witarak ituru wenna. Demala nisa kohomat sure karannepa keriyawa. Foreign project ekak nam, Overseas staff eke demallu innawa nam, aniwa oka demalen talk karala un ekka fit wela umbata ariwi. Uutayi staff ekatayi honda muna pennala hamannapan demala pakayata IT epa wennama.
     

    Similar threads