පොඩි බෝම්බයකින් බැරි නම් ලොකු බෝම්බයකින් මතය වෙනස් කරන්න පුළුවන්අමාරුයි මිත්‍රයා.... මම තනිකරම කැම්පෙන් එකක මුල ඉදන් අග වෙනකං රන් කරපු එකෙක්.... ඒකෙන් ප්‍රතිලාභත් ගත්ත එකෙක්.... දැන් මිනිස්සු ගෙදරට රත්‍රං ගෙනත් දුන්නත් වෙනස් කරන්න අමාරුයි... තවත් පරම්පරා දෙකකින් දැන් තියෙන දේශපාලන සංස්කෘතියටම ලංකාවේ ඉඩක් නෑ...ඒ හින්ද ඉව තියෙන එවුන් දේශපාලනයෙන් අයින් වෙලා වෙන වෙන බිස්නස්වලට බහිනවා... නැත්තං රටෙන් යනවා....
මට ආරන්චි වෙන විදිහට ඉස්සරහට හමුදා ආණ්ඩුවක් එන්නත් ඉඩ තියෙනවා.

