ඉහලින් එන ආරංචි....

topkollek

Well-known member
  • May 22, 2014
    43,454
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අමාරුයි මිත්‍රයා.... මම තනිකරම කැම්පෙන් එකක මුල ඉදන් අග වෙනකං රන් කරපු එකෙක්.... ඒකෙන් ප්‍රතිලාභත් ගත්ත එකෙක්.... දැන් මිනිස්සු ගෙදරට රත්‍රං ගෙනත් දුන්නත් වෙනස් කරන්න අමාරුයි... තවත් පරම්පරා දෙකකින් දැන් තියෙන දේශපාලන සංස්කෘතියටම ලංකාවේ ඉඩක් නෑ...ඒ හින්ද ඉව තියෙන එවුන් දේශපාලනයෙන් අයින් වෙලා වෙන වෙන බිස්නස්වලට බහිනවා... නැත්තං රටෙන් යනවා....
    පොඩි බෝම්බයකින් බැරි නම් ලොකු බෝම්බයකින් මතය වෙනස් කරන්න පුළුවන්

    මට ආරන්චි වෙන විදිහට ඉස්සරහට හමුදා ආණ්ඩුවක් එන්නත් ඉඩ තියෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,138
    49,486
    113
    සේදවත්ත

    කැම්පේන් රන් කරාට ඔයා දේශපාලකයෙක් නෙමෙයි ඔයාය බලයේ රහ දැනිලා නෑ එක දන්නේ එයාල .
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    නගර සභා මන්ත්රීලද උඹෙන් උදව් ඉල්ලන්නේ ?
    ඕනම රටක මැතිවරණයක් කියන්නේ රැල්ලක් තමයි.... මිනිස්සු වැඩියෙන් එකතු වෙනව නම් එතන රැල්ලක්.... වැදගත් ඒ රැල්ල ඇවිල්ල ආයෙ යන කොට ඉතිරිවෙන දේ... මේ වෙනකං රැල්ල ගියාම ඉතිරි වුණේ කුණු ගද ගහන ලට්ට ලොට්ට.... ඉස්සරහටත් එහෙම නෙවෙන තැනට මිනිස්සු ඇවිල්ලා කියල පෙන්නන්න ඕන...

    පිළිගන්නේ නැති වෙයි... හිටපු ඇමතිලත් ඉන්නවා.... :P
    ------ Post added on Mar 10, 2024 at 11:29 AM
    උබලා දෙන්නාම එකට නේද කැම්පෙන් කරේ 🫠
     
    • Haha
    Reactions: u_make_me_sick_

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,521
    6,801
    113
    Gedara
    දේශපාලන පරිචය / දේශපාලන දැනුම වගේ වචන වල ඇත්තම තේරුම මොකක්ද?
    අඩුම තමන්ට තියෙන දේශපාලන ideology එක මොකක්ද? එහෙම එකක් නෑ ගොඩක් පාවෙන චන්ද දායකයට. ලෝකෙ දේශපාලනේ රන් වෙන්න් එක්කො වාමාංශික / ජාතිකවාදී/ කොමියුනිස්ට් / ලිබරල් හෝ ප්‍රායෝගිකවාදය. රට දියුනු වෙන්න ඕනෙ සිස්ටම් හැදෙන්න ඕනෙ කියලා ඒගොල්ලො ඩෝන් ගහලා ගිහිම් හොදම මාකටින් කැම්පේන් එක කරන එකාට කතිරෙ ගහනවා. හැබැයි ලන්කාව වගේ රටක් යූ ටර්න් ගස්සන්න පුලුවන්ද අවුරුදු 5න්. ඉතින් උන්ට එපා වෙනවා ගිහින් තරහට වෙන පැත්තකට දෙනවා. දේශපාලන මතවාදයක් වෙනුවෙන් නෙමේ පෙනී හිටින්නෙ චන්දෙදි තරහ පිරිමහන්නෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පොඩි බෝම්බයකින් බැරි නම් ලොකු බෝම්බයකින් මතය වෙනස් කරන්න පුළුවන්

    මට ආරන්චි වෙන විදිහට ඉස්සරහට හමුදා ආණ්ඩුවක් එන්නත් ඉඩ තියෙනවා.
    මිනිස්සුන්ට ඔය උප්පරවැට්ට දැන් පුරුදුයි. ජාතිය ආගම විකුණන්න බෑ... බඩු මිල අඩු කලා කියල වෙනස් වෙන්නේ නෑ... ලැට් පෝච්ච් බෙදුව කියල වෙනස් වෙන්නේ නෑ.... ඉස්සර ටීවි එක ඉස්සරහා වාඩිවෙලා හිරු සිරස දෙරණ අයිටින් බලල තීරණ ගත්ත කාලේ ඉවරයි.... රටේ මතය සෝෂල් මීඩියා මතය ඒක තමයි ඇත්ත.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,197
    36,225
    113
    කෑගල්ල
    අප්‍රේල් මාසයේදී ආණ්ඩු පෙරළියක් වීමේ වැඩි ඉඩකඩක් ඇති මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට යාමට නියමිතව ඇති බවත් ඒ සමගම විපක්ෂ නායක නාමල් රාජපක්ෂ මහතා වීමට බොහෝ ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

    අනෙක් පසින් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සජිත් ප්‍රේමදාස මහතා එක් කිරීමට ඉන්දියාවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් ඇති බවද ඔහු පැවසීය.

    ඒ සියල්ල හා දෙමළ මුස්ලිම් සුළු පක්ෂ කිහිපයක් ද රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතාත් ඇතුළුව ජාතික ආණ්ඩුවක් පිහිටවනු ඇතැයි ද ඔහු සදහන් කලේය.

    ඔහු මේ අදහස් පල කලේ හිරු නාලිකාවේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

    https://lankacnews.com/89934-2/
    එතකොට රණිළුයි මහින්දයි තරහයිද? දෙගොල්ලෝ හොරෙන් හෙන ගේමක් ගහනවා වගෙද? :lol: :lol::lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,521
    6,801
    113
    Gedara
    ඒක රැල්ල නෙවෙයි බං... උඹ බඩගින්නේ ඉන්න කොට ඉදා කාපං කියල කේක් කෑලි තුනක් දෙනවා පිගානකට දාලා... උඹට සිද්දවෙනවා උඹ කේක්වලට අකමැති වුණත් කන්න වෙන දෙයක් නැති නිසාත් පිගානෙන්ම කේක් කෑල්ලක් තෝරගන්න.... පාවෙන ඡන්ද කියන්නේ හුලගේ ගහගෙන යන ඡන්ද නෙවෙයි රට හරි දිශාවට ගන්න ට්‍රයි කරන ගැත්තන් නොවෙන කොට්ඨාශයක්... අවාසනාවට උන්ගේ බලාපොරොත්තු හැම වෙලාවකම සුන් කරනවා ප්‍රධාන පක්‍ෂ දෙක... අනුරය කරන ලොකු ලබ්බක් නම් නැතිවෙයි... හැබැයි ඌ අඩුම මේ ක්‍රමයවත් වෙනස් කරයි කියල හිතනව අර පාවෙන ඡන්ද සෙට් එක....
    වැරදී. හරි දිශාවට ගන්න ට්‍රයි කරන ප්‍රතිපත්තියක් නැති මිනිස්සු වැඩි හරියක් ඉන්නෙ. ඉබේ රටවල් හැදෙන්නෙ නෑ බන්. ප්‍රදාන හැම දෙශපාලන පක්ශ වලට කැපුවත් මුට කියලා දෙන පිරිසක් ඉන්න්වා. ඕනෙම පක්ශෙක මේන් ටාගට් එක ෆ්ලෝටින්ග් වෝට් ටික. එතකොට ඒක ගන්න් තමා මාකටින් කැම්පේන් එක රන් කරන්නෙ
     
    • Like
    Reactions: aggregate

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ළංකාවේ උන්ගේ ඔලු වෙනස් කරන්න අන්තිම සති දෙක ඇති

    ow eka nisa tamai election kal danne.. 😂 😂

    issara piditha panthiyayi dan piditha panthiyayi dekak ban...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අඩුම තමන්ට තියෙන දේශපාලන ideology එක මොකක්ද? එහෙම එකක් නෑ ගොඩක් පාවෙන චන්ද දායකයට. ලෝකෙ දේශපාලනේ රන් වෙන්න් එක්කො වාමාංශික / ජාතිකවාදී/ කොමියුනිස්ට් / ලිබරල් හෝ ප්‍රායෝගිකවාදය. රට දියුනු වෙන්න ඕනෙ සිස්ටම් හැදෙන්න ඕනෙ කියලා ඒගොල්ලො ඩෝන් ගහලා ගිහිම් හොදම මාකටින් කැම්පේන් එක කරන එකාට කතිරෙ ගහනවා. හැබැයි ලන්කාව වගේ රටක් යූ ටර්න් ගස්සන්න පුලුවන්ද අවුරුදු 5න්. ඉතින් උන්ට එපා වෙනවා ගිහින් තරහට වෙන පැත්තකට දෙනවා. දේශපාලන මතවාදයක් වෙනුවෙන් නෙමේ පෙනී හිටින්නෙ චන්දෙදි තරහ පිරිමහන්නෙ
    වැරදි කතාවක් බං. උඹට අමතක වෙන දේ තමයි තෝරන්නේ තියෙන්නේ තියෙන දේවලින් දෙයක්. දේශාපලන පරිචයෙන් බැලුවෙත් සජිත් රනිල් රාජපක්‍ෂලා ඔය ඔක්කොම දැන් එකම බෝතලයක තියෙන ජිල් බෝල. උන් කරන්නේ මොනව හරි දීලා මිනිස්සුන්ට රවටන එක. සජිය බස් බෙදන්නේ කාගේ සල්ලිවලින් ද? ඒවට වියදම් කරන්නේ කවුරු හරි බිස්නස් කාරයෙක්ගේ සල්ලි... ඌ ඒක කරන්නේ පිනට නෙවෙයි සජිත් ආවම ඒ වගේ කෝටි ගුණයක් හම්බ කරන්න.... රනිල් තව මාස දෙකක් ඇතුළත් ගෙදරට හාල් පොල් ටික ගෙනත් දෙයි... ඒ ඇයි ඡන්ද අල්ලසකට.... එහෙම බැලුවොත් ලපයගේ වේදිකාවේ පුරුදු කසි කබල් දේශපාලන ජිල්මාට් නෑ කියල මිනිස්සු ගොඩක් හිතනවා....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,454
    1
    57,556
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩුම තමන්ට තියෙන දේශපාලන ideology එක මොකක්ද? එහෙම එකක් නෑ ගොඩක් පාවෙන චන්ද දායකයට. ලෝකෙ දේශපාලනේ රන් වෙන්න් එක්කො වාමාංශික / ජාතිකවාදී/ කොමියුනිස්ට් / ලිබරල් හෝ ප්‍රායෝගිකවාදය. රට දියුනු වෙන්න ඕනෙ සිස්ටම් හැදෙන්න ඕනෙ කියලා ඒගොල්ලො ඩෝන් ගහලා ගිහිම් හොදම මාකටින් කැම්පේන් එක කරන එකාට කතිරෙ ගහනවා. හැබැයි ලන්කාව වගේ රටක් යූ ටර්න් ගස්සන්න පුලුවන්ද අවුරුදු 5න්. ඉතින් උන්ට එපා වෙනවා ගිහින් තරහට වෙන පැත්තකට දෙනවා. දේශපාලන මතවාදයක් වෙනුවෙන් නෙමේ පෙනී හිටින්නෙ චන්දෙදි තරහ පිරිමහන්නෙ
    ඔය කියන ideologies දැන් ඇමරිකාවෙත් නෑ රුසියාවෙත් නෑ චීනෙත් නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,138
    49,486
    113
    සේදවත්ත
    ow eka nisa tamai election kal danne.. 😂 😂

    issara piditha panthiyayi dan piditha panthiyayi dekak ban...
    කල් අරන් බ්‍රේන් වොශ් කරාම සිංහලු රැවටෙනවා . අස්වැසුමයි බඩු බෙදිල්ල දැන් ලෙසටම කරනවා. අරගලේ කාලේ කෙල ගහපු උන් දැන් අස්වැසුම අරන් ඇවිත් ආන්ඩුව හොදයි කියනවා . ඒකයි වෙන්න ඕනේ බන් ජෙප්පන්ට හදිසි උනාට ජන්ද තියන්න බෑනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,471
    72,674
    113
    මාලඹේ
    ඔය හිත නිවන කතා බං.... ඇත්ත තිත්ත වුණත් පිළිගනිං... :dull:
    ලංකාවේ ඡන්ද 100 ක් නම් තියෙන්නේ එකෙන් 20 ක් දෙමළ මුස්ලිම් ඡන්ද ( මේවා JVP එකට වැටෙන්නේ නැහැ)

    ඉතුරු 80 යි ඕකෙන් SLPP එකෙන් රනිල් ඉල්ලුවොත් රනිල්ටයි , සබජයට යි, JVP එකටයි බෙදිලා යනවා සම සමව 🤣

    ඔය 3% තුනක් තිබ්බ JVP එක 51% ගන්නවා කියන්නේ හින තමා🤣
    ඕනේ නම් වැඩිම බර දැම්මොත් 30% ක් වගේ ගනී

    2019 යේ මාහා ලොකු රැල්ලක් තිබිලත් ගොටාබට හම්බ උනේ 52.5%

    සිංහල ඡන්ද කොහොමත් ප්‍රදාන පක්ෂ අතරේ බෙදෙනවා .
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,333
    9,084
    113
    Around the world
    රනිල් සහ සජිත් එකතු කරන්නට වැඩියෙන්ම මහන්සි වෙන්නේ ජුලී චංග් නෝනාය. එයාගේ සහ ඇමරිකාවේ ඕනෑ කම මාලිමාව පරද්දන එකය..
    ඉන්දියාවටත් මාලිමාව පරද්දන්නට ඕනෑය. අනුර කුමාර ඉන්දියාවේ ගිය එකට කට්ටිය උඩ පනිනා විට අප කීවේ ඔය කළේ රනිල්ට ඉඟියක් දීමක් කියලාය.
    අනුරලාට සල්ලි කුට්ටි පිටින් එන්නේ චීනයෙන් ය. මහින්දලාට ජරාව දෙමින් ලංකාව හිරකරගත් චීනයට මේ වෙලාවේ ඕනෑ කරන්නේ චීන ගැති ආණ්ඩුවක් ය.
    ජවිපෙ කියන්නේ චීනයේ ඊලඟ රාජපක්ෂලාය.
    ජුලී චංග්ට ඕනෑ කරන්නේ චීනයෙන් ලංකාව ඈත් කරගන්නා එකය.
    2024 ඔක්තෝබරයේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව ලක්ෂ 170 ට ආසන්නය. ඉන් ආසන්නව 80% ප්‍රකාශිත ජන්ද වුවහොත් ලක්ෂ 136 ක් ය..එයින් ප්‍රතික්ෂේප වන ජන්ද 1% අඩුවූ කල වලංගු ජන්ද සංඛ්‍යාව ලක්ෂ 134 වනු ඇත..
    ජනාධිපතිවරණයේදි අපට ජනාධිපතියෙක් පත්කරගන්නට නම් එකී පුද්ගලයා ඉන් 50% හා තවත් එක් ජන්දයක් හෝ වැඩියෙන් ගන්නට ඕනෑය.
    ඒ කියන්නේ ලක්ෂ 67 ඕනෑ කියනා එකය.
    අනුරට සජිත්ට හෝ රනිල්ට ඔය ලක්ෂ 67ට ලංවන්නටවත් බැරිය.
    අනුරගේ 2020 තිබූ ලක්ෂ 4 ½ ට 2019න් පසු එකතු වෙන අලුත් ජන්ද ලක්ෂ 10න් 70% එකතු කලත් උපරිම ලක්ෂ 12 ය. ගෝඨාට ජන්දය දුන් බයියන් ලක්ෂ 69න් හරි අඩක් දැන් ඉන්නේ මාලිමාවේ කියා උපකල්පනය කලොත් ලක්ෂ 12ට 35ම එකතු කලත් ලැබෙන්නේ ලක්ෂ 47 විතරය…
    අනුරට ජනාධිපති වෙන්නට තව ලක්ෂ 20 මදිය..
    සජිත්ට 2020 මහමැතිවරණය වෙලාවේ සිංහල ජන්ද ලක්ෂ 27 තිබ්බේය.. ඇත්ත කතාව නම් මේ වෙද්දී ඒකෙන් කොටසක් රනිල් ගාවය.
    ඒ 27ම සජිත්ට දීලා උතුරෙන් නැගෙනහිරින් හා මැද කඳුකරෙන් තව ලක්ෂ 12 දුන්නත් සජිත් ගාව තියෙන්නේ උපරිම ලක්ෂ 39 විතරය.
    සජිත්ට ජනාධිපති වෙන්නට තව ලක්ෂ 28 ඕනෑය.
    ඔය දෙන්නාගේ එකතුව ලක්ෂ 86 වෙද්දී තව ලක්ෂ 48 එලියේ තියෙන්නේය. හැබැයි ඒ 48ම රනිල්ගේත් නෙවේය.
    පොදු අපේක්ෂකයෙක් ඕනෑ කියා අප හැමදාමත් කියන්නේ ඒ නිසාය.. ඒ 48න් අඩු ගානේ 45 වත් එක්ක සජිත්ගෙන් හා අනුරගෙන් තව ජන්ද ටිකක් කඩා ගන්නා අපේක්ෂකයෙක් හට අමාරුවෙන් ලක්ෂ 67කට ලංකරන්නට බැරි නැතිය..
    එහෙම කරන්නට වෙන්නේ රනිල් සහ සජිත් අතර තියෙනා ego ප්‍රශ්නය විසඳන්නට අමාරු නිසාය.
    අමාරුවෙන් හරි රනිල් ජනපති සජිත් අගමැති වගේ තත්වයක් උදා වුවහොත් නාමල්ට සිද්ධ වෙන්නේ විපක්ෂයට යාමය.
    එහෙම ගියා කියා නාමල්ට පාඩුවක් නැතිය. මිනිහා එතකොට හදන්නේ කුමන හෝ ගේමක් ගසා විපක්ෂනායක වෙන්නටය.
    ඒකෙන් හිර වෙන්නේ බැසිල් ය. එවන් තත්වයක් යටතේ බැසිල් තාප්පයටම හිර වෙන්නේය.
    බැසිල්ට එක්කෝ රනිල් නැත්නම් නාමල් අතරින් කෙනෙක් තෝරාගන්නට වෙන්නේය..
    බැසිල්ට ඕනෑ මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද යන්න තීරණය වෙන්නේ ඔය තෝරාගැනීම මතය.
    2024 මුලින් එන්නේ ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද කියා තීරණය කෙරෙන්නේද ඔය ඩීල් දෙක අස්සේය.
    රනිල් ඉන්නේත් හිර වෙලාය. රනිල්ට බැසිල් එක්ක එකතු වීමෙන් නැති වෙන්නේ ලංසා ඇතුලු සෙට් එකය..මෙතෙක් රනිල් ආණ්ඩුව ඇදන් ආවේ ලංසාට පින්සිද්ද වෙන්නටය..
    ඒ කෙසේ උනත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට නම් "පොදු අපේක්ෂකයා" සාධකය අත්‍යවශ්‍යය. අප ඒ බැව් පුන පුනා කිව්වේ ඒ නිසාය. අනුර කුමාරලාට තනි අතෙන් අත්පුඩි ගහන්නට බැරිය.
    සජිත්ගේ තොටිලි පන්තියට හෝ රනිල්ගේ වලව් පන්තියට ලංකාවේ අනාගතය බාර දීම තුල අප යන්නේ ඉස්සරහට නම් නෙවේය..
    මතවාදීමය ලෙස අනුරලා සමග හිටගන්නට අකමැති ජනතාවට නිසි නායකත්වයක් ඕනෑය.
    ඒ අනුරලාගේ මතවාදී ප්‍රතිමල්ලවයා ලෙසටය..
    දියුණු දේශපාලන සංස්කෘතියක් රටේ හැදෙන්නේ එදාටය.

    නදීශ ද සිල්වා
    2024.03.08
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කැම්පේන් රන් කරාට ඔයා දේශපාලකයෙක් නෙමෙයි ඔයාය බලයේ රහ දැනිලා නෑ එක දන්නේ එයාල .
    ඇත්ත කතාව දේශපාලනයේ රහ දන්නේ ඇත්තටම පාර්ලිමේන්තු යන එකා නෙවෙයි ඌව එතනට අරගෙන යන්න වටේ ඉදල ගේම ගහන එවුන්.... අරූ පාර්ලිමේන්තුවට ගියාම ඌට නිදහසේ පඩයක් අරින්නවත් බෑ රටම බලන් ඉන්නවා... අන්තිමට වටේ එවුන් දෙන පඩුරුවල රහ තමයි උන්ට බලන්න වෙන්නේ... වටේ ඉන්න උන් මී වදයක් අරගෙන අරූට මී පැණි බෝතලයක් දෙනවා....
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,121
    3,116
    113
    ඒක රැල්ල නෙවෙයි බං... උඹ බඩගින්නේ ඉන්න කොට ඉදා කාපං කියල කේක් කෑලි තුනක් දෙනවා පිගානකට දාලා... උඹට සිද්දවෙනවා උඹ කේක්වලට අකමැති වුණත් කන්න වෙන දෙයක් නැති නිසාත් පිගානෙන්ම කේක් කෑල්ලක් තෝරගන්න.... පාවෙන ඡන්ද කියන්නේ හුලගේ ගහගෙන යන ඡන්ද නෙවෙයි රට හරි දිශාවට ගන්න ට්‍රයි කරන ගැත්තන් නොවෙන කොට්ඨාශයක්... අවාසනාවට උන්ගේ බලාපොරොත්තු හැම වෙලාවකම සුන් කරනවා ප්‍රධාන පක්‍ෂ දෙක... අනුරය කරන ලොකු ලබ්බක් නම් නැතිවෙයි... හැබැයි ඌ අඩුම මේ ක්‍රමයවත් වෙනස් කරයි කියල හිතනව අර පාවෙන ඡන්ද සෙට් එක....
    JVP eken keeyak dunnada ban? Loku kuttiyak hamba una neda thope paksheta ahawal rate NGO eken..owa leak una gaman Jeppo Aaye yanne puken
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,138
    49,486
    113
    සේදවත්ත
    ලංකාවේ ඡන්ද 100 ක් නම් තියෙන්නේ එකෙන් 20 ක් දෙමළ මුස්ලිම් ඡන්ද ( මේවා JVP එකට වැටෙන්නේ නැහැ)

    ඉතුරු 80 යි ඕකෙන් SLPP එකෙන් රනිල් ඉල්ලුවොත් රනිල්ටයි , සබජයට යි, JVP එකටයි බෙදිලා යනවා සම සමව 🤣

    ඔය 3% තුනක් තිබ්බ JVP එක 51% ගන්නවා කියන්නේ හින තමා🤣
    ඕනේ නම් වැඩිම බර දැම්මොත් 30% ක් වගේ ගනී

    සිංහල ඡන්ද කොහොමත් ප්‍රදාන පක්ෂ අතරේ බෙදෙනවා .
    ලංකාවේ ඡන්ද 100 ක් නම් තියෙන්නේ එකෙන් 20 ක් දෙමළ මුස්ලිම් ඡන්ද ( මේවා JVP එකට වැටෙන්නේ නැහැ)

    ජාතික මැතිවරණ වල වැටෙන්නේ ප්‍රධාන අපේක්ශයන්ට . උන් මොඩයෝ නෙමෙයි දෙමල නායකයෙක් රටේ ජනාධිපති කරන්න බෑ කියල නොදන්න .

    පාර්ලිමේන්තු මැතිවරණයක් රනිල් ලැස්ති කරයි
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,121
    3,116
    113
    Ow
    රනිල් සහ සජිත් එකතු කරන්නට වැඩියෙන්ම මහන්සි වෙන්නේ ජුලී චංග් නෝනාය. එයාගේ සහ ඇමරිකාවේ ඕනෑ කම මාලිමාව පරද්දන එකය..
    ඉන්දියාවටත් මාලිමාව පරද්දන්නට ඕනෑය. අනුර කුමාර ඉන්දියාවේ ගිය එකට කට්ටිය උඩ පනිනා විට අප කීවේ ඔය කළේ රනිල්ට ඉඟියක් දීමක් කියලාය.
    අනුරලාට සල්ලි කුට්ටි පිටින් එන්නේ චීනයෙන් ය. මහින්දලාට ජරාව දෙමින් ලංකාව හිරකරගත් චීනයට මේ වෙලාවේ ඕනෑ කරන්නේ චීන ගැති ආණ්ඩුවක් ය.
    ජවිපෙ කියන්නේ චීනයේ ඊලඟ රාජපක්ෂලාය.
    ජුලී චංග්ට ඕනෑ කරන්නේ චීනයෙන් ලංකාව ඈත් කරගන්නා එකය.
    2024 ඔක්තෝබරයේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව ලක්ෂ 170 ට ආසන්නය. ඉන් ආසන්නව 80% ප්‍රකාශිත ජන්ද වුවහොත් ලක්ෂ 136 ක් ය..එයින් ප්‍රතික්ෂේප වන ජන්ද 1% අඩුවූ කල වලංගු ජන්ද සංඛ්‍යාව ලක්ෂ 134 වනු ඇත..
    ජනාධිපතිවරණයේදි අපට ජනාධිපතියෙක් පත්කරගන්නට නම් එකී පුද්ගලයා ඉන් 50% හා තවත් එක් ජන්දයක් හෝ වැඩියෙන් ගන්නට ඕනෑය.
    ඒ කියන්නේ ලක්ෂ 67 ඕනෑ කියනා එකය.
    අනුරට සජිත්ට හෝ රනිල්ට ඔය ලක්ෂ 67ට ලංවන්නටවත් බැරිය.
    අනුරගේ 2020 තිබූ ලක්ෂ 4 ½ ට 2019න් පසු එකතු වෙන අලුත් ජන්ද ලක්ෂ 10න් 70% එකතු කලත් උපරිම ලක්ෂ 12 ය. ගෝඨාට ජන්දය දුන් බයියන් ලක්ෂ 69න් හරි අඩක් දැන් ඉන්නේ මාලිමාවේ කියා උපකල්පනය කලොත් ලක්ෂ 12ට 35ම එකතු කලත් ලැබෙන්නේ ලක්ෂ 47 විතරය…
    අනුරට ජනාධිපති වෙන්නට තව ලක්ෂ 20 මදිය..
    සජිත්ට 2020 මහමැතිවරණය වෙලාවේ සිංහල ජන්ද ලක්ෂ 27 තිබ්බේය.. ඇත්ත කතාව නම් මේ වෙද්දී ඒකෙන් කොටසක් රනිල් ගාවය.
    ඒ 27ම සජිත්ට දීලා උතුරෙන් නැගෙනහිරින් හා මැද කඳුකරෙන් තව ලක්ෂ 12 දුන්නත් සජිත් ගාව තියෙන්නේ උපරිම ලක්ෂ 39 විතරය.
    සජිත්ට ජනාධිපති වෙන්නට තව ලක්ෂ 28 ඕනෑය.
    ඔය දෙන්නාගේ එකතුව ලක්ෂ 86 වෙද්දී තව ලක්ෂ 48 එලියේ තියෙන්නේය. හැබැයි ඒ 48ම රනිල්ගේත් නෙවේය.
    පොදු අපේක්ෂකයෙක් ඕනෑ කියා අප හැමදාමත් කියන්නේ ඒ නිසාය.. ඒ 48න් අඩු ගානේ 45 වත් එක්ක සජිත්ගෙන් හා අනුරගෙන් තව ජන්ද ටිකක් කඩා ගන්නා අපේක්ෂකයෙක් හට අමාරුවෙන් ලක්ෂ 67කට ලංකරන්නට බැරි නැතිය..
    එහෙම කරන්නට වෙන්නේ රනිල් සහ සජිත් අතර තියෙනා ego ප්‍රශ්නය විසඳන්නට අමාරු නිසාය.
    අමාරුවෙන් හරි රනිල් ජනපති සජිත් අගමැති වගේ තත්වයක් උදා වුවහොත් නාමල්ට සිද්ධ වෙන්නේ විපක්ෂයට යාමය.
    එහෙම ගියා කියා නාමල්ට පාඩුවක් නැතිය. මිනිහා එතකොට හදන්නේ කුමන හෝ ගේමක් ගසා විපක්ෂනායක වෙන්නටය.
    ඒකෙන් හිර වෙන්නේ බැසිල් ය. එවන් තත්වයක් යටතේ බැසිල් තාප්පයටම හිර වෙන්නේය.
    බැසිල්ට එක්කෝ රනිල් නැත්නම් නාමල් අතරින් කෙනෙක් තෝරාගන්නට වෙන්නේය..
    බැසිල්ට ඕනෑ මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද යන්න තීරණය වෙන්නේ ඔය තෝරාගැනීම මතය.
    2024 මුලින් එන්නේ ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද කියා තීරණය කෙරෙන්නේද ඔය ඩීල් දෙක අස්සේය.
    රනිල් ඉන්නේත් හිර වෙලාය. රනිල්ට බැසිල් එක්ක එකතු වීමෙන් නැති වෙන්නේ ලංසා ඇතුලු සෙට් එකය..මෙතෙක් රනිල් ආණ්ඩුව ඇදන් ආවේ ලංසාට පින්සිද්ද වෙන්නටය..
    ඒ කෙසේ උනත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට නම් "පොදු අපේක්ෂකයා" සාධකය අත්‍යවශ්‍යය. අප ඒ බැව් පුන පුනා කිව්වේ ඒ නිසාය. අනුර කුමාරලාට තනි අතෙන් අත්පුඩි ගහන්නට බැරිය.
    සජිත්ගේ තොටිලි පන්තියට හෝ රනිල්ගේ වලව් පන්තියට ලංකාවේ අනාගතය බාර දීම තුල අප යන්නේ ඉස්සරහට නම් නෙවේය..
    මතවාදීමය ලෙස අනුරලා සමග හිටගන්නට අකමැති ජනතාවට නිසි නායකත්වයක් ඕනෑය.
    ඒ අනුරලාගේ මතවාදී ප්‍රතිමල්ලවයා ලෙසටය..
    දියුණු දේශපාලන සංස්කෘතියක් රටේ හැදෙන්නේ එදාටය.

    නදීශ ද සිල්වා
    2024.03.08
    Owaa proof ekka leak karanna one..munge redi gelawenna
     
    • Haha
    Reactions: ttj

    ඒකනම් මාර ඇනලිසිස් එකක් ☝️ :-D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,138
    49,486
    113
    සේදවත්ත
    ඇත්ත කතාව දේශපාලනයේ රහ දන්නේ ඇත්තටම පාර්ලිමේන්තු යන එකා නෙවෙයි ඌව එතනට අරගෙන යන්න වටේ ඉදල ගේම ගහන එවුන්.... අරූ පාර්ලිමේන්තුවට ගියාම ඌට නිදහසේ පඩයක් අරින්නවත් බෑ රටම බලන් ඉන්නවා... අන්තිමට වටේ එවුන් දෙන පඩුරුවල රහ තමයි උන්ට බලන්න වෙන්නේ... වටේ ඉන්න උන් මී වදයක් අරගෙන අරූට මී පැණි බෝතලයක් දෙනවා....
    වටේ ඉන්න පොස්ටර් කැම්පේන් ගහන උන්ට උස නම් සෙකුයුරිටි කොට නම් වගා නිලධාරි තමා . සභාවට ගියාම සෙට් වෙන්නේ සල්ලි යහමින් තියන බිස්නස් අය එක්ක 🤭 උබලව ගනන් ගන් නෑ අඩු කුලේ වහල්ලු එතකොට
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මේ සැරේ ඩොක්ටර්ලා ඉංජිනේරුවෝ වගේ වෘත්තිකයොත් අයිති වෙන්නේ පීඩිත පන්තියට. එකපාරටම 36% බදු ගැහුවට පස්සේ ලෝන් ටික ගෙවල ඉවර වුනාම කන්නවත් සල්ලි ඉතුරු වෙන්නෙ නෑ.
    issara middle class eka piditha panthiya une nane.... mee sare unuth inne ee category eke... un kagen wath hal mitiyak, parippu kilo ekak ganna kemati un nemei... unge votes mee para ekko JVP, nathi nam NO VOTES...