ඉහලින් එන ආරංචි....

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,520
    6,797
    113
    Gedara
    වැරදි කතාවක් බං. උඹට අමතක වෙන දේ තමයි තෝරන්නේ තියෙන්නේ තියෙන දේවලින් දෙයක්. දේශාපලන පරිචයෙන් බැලුවෙත් සජිත් රනිල් රාජපක්‍ෂලා ඔය ඔක්කොම දැන් එකම බෝතලයක තියෙන ජිල් බෝල. උන් කරන්නේ මොනව හරි දීලා මිනිස්සුන්ට රවටන එක. සජිය බස් බෙදන්නේ කාගේ සල්ලිවලින් ද? ඒවට වියදම් කරන්නේ කවුරු හරි බිස්නස් කාරයෙක්ගේ සල්ලි... ඌ ඒක කරන්නේ පිනට නෙවෙයි සජිත් ආවම ඒ වගේ කෝටි ගුණයක් හම්බ කරන්න.... රනිල් තව මාස දෙකක් ඇතුළත් ගෙදරට හාල් පොල් ටික ගෙනත් දෙයි... ඒ ඇයි ඡන්ද අල්ලසකට.... එහෙම බැලුවොත් ලපයගේ වේදිකාවේ පුරුදු කසි කබල් දේශපාලන ජිල්මාට් නෑ කියල මිනිස්සු ගොඩක් හිතනවා....
    ඔය දැන් තියෙන තත්ත්වය අනුව උබලා කියන්නෙ. ජෙප්පො එක්ක මගෙ අවුලක් නෑ. ඔතන කෙල වෙන්නෙ මුහුද හත් ගව්වක් තියන් අමුඩ ගහපු එකෙන්. දේශපානේ සතියක් කියන්නෙත් රට අනිත් පැත්ත පෙරලෙන්න පුලුවන්. අරගලේ දැක්කනෙ. මාස 6ක් තියාගෙන උපකල්පන වලට එන්න අමාරැයි. දැනට අද දවස අනුව ජෙප්පො ඉස්සරහින්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ලංකාවේ ඡන්ද 100 ක් නම් තියෙන්නේ එකෙන් 20 ක් දෙමළ මුස්ලිම් ඡන්ද ( මේවා JVP එකට වැටෙන්නේ නැහැ)

    ඉතුරු 80 යි ඕකෙන් SLPP එකෙන් රනිල් ඉල්ලුවොත් රනිල්ටයි , සබජයට යි, JVP එකටයි බෙදිලා යනවා සම සමව 🤣

    ඔය 3% තුනක් තිබ්බ JVP එක 51% ගන්නවා කියන්නේ හින තමා🤣
    ඕනේ නම් වැඩිම බර දැම්මොත් 30% ක් වගේ ගනී

    2019 යේ මාහා ලොකු රැල්ලක් තිබිලත් ගොටාබට හම්බ උනේ 52.5%

    සිංහල ඡන්ද කොහොමත් ප්‍රදාන පක්ෂ අතරේ බෙදෙනවා .
    ගිය පාර ගෝඨ දිනුවේ කාගේ ඡන්දවලින්ද...?
    ඒ පර්සන්ටේජ් එක අද කොතනද ඉන්නේ....?
    ගොඩක් කයිවාරුකාරයොන්ට ඒ ගැන අදහසක් නෑ....
    ඒ පර්සන්ටේජ් එකම හැරිල තියෙන්නේ ජෙප්පන් දිහාට....
    සජිතුයි රනිලුයි දෙපැත්තක කියන්නේ මුස්ලිම් දෙමල ඡන්ද දෙකට බෙදනවා කියන එක...
    ඒ වාසියත් යන්නේ ජෙප්පන්ට.... සජිතුයි් රනිලුයි එකතු වුණොත් ජෙප්පන්ට තරගයක් එනවා...
    රනිල් ඒකට ට්‍රයි කරනවා... අඩුම සජිත් නැතුව හරි සජබෙ සෙට් එකක් බාගන්න....
    උඹල දවසට කීයක් හරි අරගෙන ඇවිල්ල මේවල පිස්සු විකාර කියවල උඹලගේ තියෙන ඡන්දයත් නැති කරනවා....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    මේ සැරේ ඩොක්ටර්ලා ඉංජිනේරුවෝ වගේ වෘත්තිකයොත් අයිති වෙන්නේ පීඩිත පන්තියට. එකපාරටම 36% බදු ගැහුවට පස්සේ ලෝන් ටික ගෙවල ඉවර වුනාම කන්නවත් සල්ලි ඉතුරු වෙන්නෙ නෑ.
    උන් නමට පීඩිත . චැනලින් සල්ලි ඔක්කම අතේ ගෙනියන්නේ , නඩු සල්ලි එවත් අතේ . උන්ට ඇති අහේනියක් නෑ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    issara middle class eka piditha panthiya une nane.... mee sare unuth inne ee category eke... un kagen wath hal mitiyak, parippu kilo ekak ganna kemati un nemei... unge votes mee para ekko JVP, nathi nam NO VOTES...
    ආන්න උඹට වර්තමාන භූමියේ දේශපාලනය තේරිලා තියෙනවා....

    වටේ ඉන්න පොස්ටර් කැම්පේන් ගහන උන්ට උස නම් සෙකුයුරිටි කොට නම් වගා නිලධාරි තමා . සභාවට ගියාම සෙට් වෙන්නේ සල්ලි යහමින් තියන බිස්නස් අය එක්ක 🤭 උබලව ගනන් ගන් නෑ අඩු කුලේ වහල්ලු එතකොට
    ඒ පෝස්ටර් ගහන්න කොඩි වනන්න ගන්නේ වෙනමම සෙට් එකක්... උන්ට හැමදාම ඡන්දෙන් පස්සේ පුරුදු තැනම තමා.... උඹ මොනවද බං දේශපාලනවල යන ඩීල් දන්නේ.... ලංකාවේ නියමම බිස්නස් එක තමයි දේශපාලනය.... හරියට නාඩි අල්ලන්න දන්න එකෙකුට බඩ පිනුම් ගහන්න තරමට ලංකාවේ දේශපාලනය ලොකුයි....
    ------ Post added on Mar 10, 2024 at 11:52 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කල් අරන් බ්‍රේන් වොශ් කරාම සිංහලු රැවටෙනවා . අස්වැසුමයි බඩු බෙදිල්ල දැන් ලෙසටම කරනවා. අරගලේ කාලේ කෙල ගහපු උන් දැන් අස්වැසුම අරන් ඇවිත් ආන්ඩුව හොදයි කියනවා . ඒකයි වෙන්න ඕනේ බන් ජෙප්පන්ට හදිසි උනාට ජන්ද තියන්න බෑනේ

    bedana badu ganna un nathi wenne naa.. uba kiwwa eka hari... unwa nathi karanna bane... ee kotasa kalin ta wada wadi welath athi gam wala nam...

    hebei middle class eka oya illan kana wade ta kemathi un nemei.... dan unuth oya piditha panthiyata watila inne... anna unge votes ganna baa unp, pohuttu unta....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    ඒ පෝස්ටර් ගහන්න කොඩි වනන්න ගන්නේ වෙනමම සෙට් එකක්... උන්ට හැමදාම ඡන්දෙන් පස්සේ පුරුදු තැනම තමා.... උඹ මොනවද බං දේශපාලනවල යන ඩීල් දන්නේ.... ලංකාවේ නියමම බිස්නස් එක තමයි දේශපාලනය.... හරියට නාඩි අල්ලන්න දන්න එකෙකුට බඩ පිනුම් ගහන්න තරමට ලංකාවේ දේශපාලනය ලොකුයි....
    ------ Post added on Mar 10, 2024 at 11:52 AM
    මම දන් නෑ අපේ මමා නම් ප්‍රාදේශීය සභාවේ හිටියා . ඒම තමා මම නම් දැකලා අහලා තියෙන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    bedana badu ganna un nathi wenne naa.. uba kiwwa eka hari... unwa nathi karanna bane... ee kotasa kalin ta wada wadi welath athi gam wala nam...

    hebei middle class eka oya illan kana wade ta kemathi un nemei.... dan unuth oya piditha panthiyata watila inne... anna unge votes ganna baa unp, pohuttu unta....
    :yes: උන්ට තියෙන්නේ දේශපාලන වෛරයක්... උන් බඩට කාලා ඇදල පාඩුවේ බිස්නස් එකක් කරන් හිටියා.... දැන් උන්ට කන්න නෑ... අදින්න නෑ... ළමයෙක් ටියුෂන් ක්ලාස් යවන්න බෑ... හොද ඉස්කෝලෙකට දාල උගන්නන් බෑ.... උන්ට සමාජෙ තිබ්බ තැන නෑ.... උන් මාසයකට සැරයක්වත් සෙට්වෙලා අඩියක් පුඩියක් ගහල ආතල් එකක් ගත්තා... දැන් උන්ගේ සාක්කුව හිස්... උන්ට ඕන ඒකේ වාඩුව ගන්න.... ඒක මේ පාර ඡන්ද රිසල්ට්වලින් පෙන්නාවි....
     
    • Like
    Reactions: samindi

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    bedana badu ganna un nathi wenne naa.. uba kiwwa eka hari... unwa nathi karanna bane... ee kotasa kalin ta wada wadi welath athi gam wala nam...

    hebei middle class eka oya illan kana wade ta kemathi un nemei.... dan unuth oya piditha panthiyata watila inne... anna unge votes ganna baa unp, pohuttu unta....
    දැන් රට දුප්පත් නේ මිලදි ගන්න හැකියා රේකාව පහලට වැටිලා තියෙන්නේ . ඉස්සර ටකරන් සිමෙන්ති නොගත්ත මධ්‍යම පාන්තික පවුල් උනත් දැන් නිකං දෙන දෙයක් හොයනවා ඉතින් එයාලට වෙනම පක්ශ වලින් රීච් කරනවා . ගොඩක් අය හොරෙන් අස්වැසුම ගන්නවා ඉතින් ඒම ලිස්ට් වලට දාල දෙන්නේ සභාවේ අය තමා . එවට කෘතගුණ සලකනවා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මම දන් නෑ අපේ මමා නම් ප්‍රාදේශීය සභාවේ හිටියා . ඒම තමා මම නම් දැකලා අහලා තියෙන්නේ
    මම කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙ ඉදල ඉහළට බං....
    ඇත්තම කිව්වොත් මමත් එහෙම කැම්පේන් රන් කරපු එකෙක්...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    ගිය පාර ගෝඨ දිනුවේ කාගේ ඡන්දවලින්ද...?
    ඒ පර්සන්ටේජ් එක අද කොතනද ඉන්නේ....?
    ගොඩක් කයිවාරුකාරයොන්ට ඒ ගැන අදහසක් නෑ....
    ඒ පර්සන්ටේජ් එකම හැරිල තියෙන්නේ ජෙප්පන් දිහාට....
    සජිතුයි රනිලුයි දෙපැත්තක කියන්නේ මුස්ලිම් දෙමල ඡන්ද දෙකට බෙදනවා කියන එක...
    ඒ වාසියත් යන්නේ ජෙප්පන්ට.... සජිතුයි් රනිලුයි එකතු වුණොත් ජෙප්පන්ට තරගයක් එනවා...
    රනිල් ඒකට ට්‍රයි කරනවා... අඩුම සජිත් නැතුව හරි සජබෙ සෙට් එකක් බාගන්න....
    උඹල දවසට කීයක් හරි අරගෙන ඇවිල්ල මේවල පිස්සු විකාර කියවල උඹලගේ තියෙන ඡන්දයත් නැති කරනවා....
    මුස්ලිම් දෙමළ ඡන්ද බේදුණා කියලා JVP එකට ඇති වාසියක් නැහැ බන්🤣

    ප්රලිමෙන්තු පාර්ලිමේන්තු ඡන්දෙ කදි ආන්ඩුවක් හදන්න 114 ආසන ඕනේ ( එක ආසනයක් යනවා කථා නායකට)

    ජනාධිපති වරණයක්දි නම් 51% එකක් අනිවාර්යෙන්ම ගන්න ඕනේ ජනාධිපති වෙන්න

    ගොටට 2019 තිබුණා වගේ රැල්ලක් JVP එකට නැහැ Facebook එකේ කෘතිමව නිර්මාණය කරපු රැල්ලක් පෙන්නලා JVP එකට තමා රැල්ල තියෙන්නේ කියලා පෙන්වාවනව🤣

    ලංකාවේ හැම ඡන්දයකට ම කලින් JVP එක දිනලා වගේ නේ හිටියේ. ඡන්ද ප්‍රතිඵල ආපුවහම තමා පච අනුරට කලිසමේ යන්නේ🤣🤣

    ගණන් බැරි මෝඩ ජෙප්පෝ Auto ටියුන් වෙලා මෝඩයො වගේ කෑ ගැහුවට ඡන්ද දින්න බැහැ පොන්ස් 🤦🤦
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    මම කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙ ඉදල ඉහළට බං....
    ඇත්තම කිව්වොත් මමත් එහෙම කැම්පේන් රන් කරපු එකෙක්...
    සභාව කොහෙත් එකයි . ඔතන බලය ලැබෙන හැටි තමා වෙනස , ප්‍රොසෙස් ඔක්කම සමානයි ටෙන්ඩර් එකේ ඉදන් පාර්ලිමේන්තුවේ යන විදියටම තමා සභාවේ යන්නෙත් . හොරකම් කරන්නෙත් එකම ක්‍රමයට වොලියුම් එක වෙනස් වෙන්න පුලුවන් ඒත් ක්‍රමය එකයි .
    කැම්පේන් කියන්නේ එකක් පාලනය කරනවා කියන්නේ වෙන එකක්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මුස්ලිම් දෙමළ ඡන්ද බේදුණා කියලා JVP එකට ඇති වාසියක් නැහැ බන්🤣

    ප්රලිමෙන්තු පාර්ලිමේන්තු ඡන්දෙ කදි ආන්ඩුවක් හදන්න 114 ආසන ඕනේ ( එක ආසනයක් යනවා කථා නායකට)

    ජනාධිපති වරණයක්දි නම් 51% එකක් අනිවාර්යෙන්ම ගන්න ඕනේ ජනාධිපති වෙන්න

    ගොටට 2019 තිබුණා වගේ රැල්ලක් JVP එකට නැහැ Facebook එකේ කෘතිමව නිර්මාණය කරපු රැල්ලක් පෙන්නලා JVP එකට තමා රැල්ල තියෙන්නේ කියලා පෙන්වාවනව🤣

    ලංකාවේ හැම ඡන්දයකට ම කලින් JVP එක දිනලා වගේ නේ හිටියේ. ඡන්ද ප්‍රතිඵල ආපුවහම තමා පච අනුරට කලිසමේ යන්නේ🤣🤣

    ගණන් බැරි මෝඩ ජෙප්පෝ Auto ටියුන් වෙලා මෝඩයො වගේ කෑ ගැහුවට ඡන්ද දින්න බැහැ පොන්ස් 🤦🤦
    ඇයි වචන සැර....? ආවේගශීලි වෙන්න එපා... එහෙනම් බය නෑනේ.. :lol:
    ඉතිං එහෙනම් ඔය කියන ජනතා මනාපය තියෙනවා නම් සෝෂල් මීඩියාවල ඒ රැල්ලවත් පේන්න තියෙන්නේ ඕන නේද...? අඩුම පෝස්ට් එකක් දාපුවම දහ දෙනෙක්වත් ජය වේවා කියන්නේ නැත්තේ ඇයි බං....? ඒ කියන්නේ ලංකාවේ අතිශය බහුතරය සෝෂල් මීඩියාවල නෑ කියලද...? මම නං දන්නේ බස් එකකට නැගපුවා බස් එකෙන් ඉන්න එවුන්ගෙන් සෝෂල් මීඩියා යන්නේ නැත්තේ කොන්දයි ඩ්‍රයිවරුයි විතරයි... සමහරක් වෙලාවට උන් දෙන්නත් හොරාට ෆෝන් එක ඔබනවා.... :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    පුංචි අම්මෙක් ගැන කිව්වා. බැරි උනා
    88-89ක් ගැන කිව්ව. බැරි උනා.
    අරගලේ කරලා රට අස්ථාවර කරා කියල බැලුවා. ඒත් බැරි උනා.
    කෙළින් හිටගන්න පණ නැති පොන්නප්පුව පුම්බලා බැලුව. ඒත් බැරි උනා.. :lol:

    තව දාහක් දේවල් කරා. ඒත් ජෙප්පන්ගෙ චන්ද කඩන්න බැරි වෙලා. දැන් අලුත්ම එක “ජෙප්පො ආවොත් මේම මේම වෙයි, රටින් යන්න වෙයි, පෝට්ටුවො දැන්ම රටින් යන්න බලනවා බ්ලා බ්ලා..” කියල බය කරලා චන්ද කඩන්න හදන එක :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    දැන් රට දුප්පත් නේ මිලදි ගන්න හැකියා රේකාව පහලට වැටිලා තියෙන්නේ . ඉස්සර ටකරන් සිමෙන්ති නොගත්ත මධ්‍යම පාන්තික පවුල් උනත් දැන් නිකං දෙන දෙයක් හොයනවා ඉතින් එයාලට වෙනම පක්ශ වලින් රීච් කරනවා . ගොඩක් අය හොරෙන් අස්වැසුම ගන්නවා ඉතින් ඒම ලිස්ට් වලට දාල දෙන්නේ සභාවේ අය තමා . එවට කෘතගුණ සලකනවා
    owwa oya parana naki politics campaign karana un hithaana inna widiya... oka hariyata mahinda 2014 di fb eken anduwa peralanna baa kiyala hithuwa wage tamai...

    godak unge bodiya 2024 thibbata olu thiyenne taama 2000 withara.. ithin un taama parana ideas ma tamai hithanne... badu bedana eka, bonna dena eka, light kanuwata bulb ekak dalaa dena eka.. owaa...

    mam danna ona taran un innawa korona kale rs 5 000 bedapu wele ghin gatte nathi... ehema un uba hithanwada takaran simenthi gani kiyala... :lol: :lol: pissu bn ubalata.. poddak kiriya danne wath nathi kiriyen eliye unwath associate karapan...
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,339
    8,789
    113
    මුස්ලිම් දෙමළ ඡන්ද බේදුණා කියලා JVP එකට ඇති වාසියක් නැහැ බන්🤣

    ප්රලිමෙන්තු පාර්ලිමේන්තු ඡන්දෙ කදි ආන්ඩුවක් හදන්න 114 ආසන ඕනේ ( එක ආසනයක් යනවා කථා නායකට)

    ජනාධිපති වරණයක්දි නම් 51% එකක් අනිවාර්යෙන්ම ගන්න ඕනේ ජනාධිපති වෙන්න

    ගොටට 2019 තිබුණා වගේ රැල්ලක් JVP එකට නැහැ Facebook එකේ කෘතිමව නිර්මාණය කරපු රැල්ලක් පෙන්නලා JVP එකට තමා රැල්ල තියෙන්නේ කියලා පෙන්වාවනව🤣

    ලංකාවේ හැම ඡන්දයකට ම කලින් JVP එක දිනලා වගේ නේ හිටියේ. ඡන්ද ප්‍රතිඵල ආපුවහම තමා පච අනුරට කලිසමේ යන්නේ🤣🤣

    ගණන් බැරි මෝඩ ජෙප්පෝ Auto ටියුන් වෙලා මෝඩයො වගේ කෑ ගැහුවට ඡන්ද දින්න බැහැ පොන්ස් 🤦🤦
    3% den 30% kiyanawa pau ban ponnyo bayawela
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    උබ වගේ හාල්පාරැ තැරි බයියෙක් මාලිමාවට සපෝට් කරනවා නම් අනිවාර්යයෙන් මාලිමාව පරද්දන්න ඕනෙ

    එහෙමද?

    වෙන විදි වලට ජන්ද කඩන්න ට්‍රයි එක දීල බැරි උනාම අලුත්ම ක්‍රමේ ඒකද? 😹😹
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    balapanko election ekak weleta... gotata wage vote karana un handi gaane kaiwaru gahanne naa lajja nisa... gotata deela gu giya nisa... gota ta deepu ewun dan jvp ekko no vote, oya deken ekaka aniwaren inne...
    Practically beluwoth JVP ekata dinana amarui.. 3% 50% level ekata genwa kiyanne lesi wedak newei. othana sajith team eka inwa ranil ge team eka inwa photuwa inwa votes bedenawa. sajith 40% ++ gattane.. mokada e votes tika change wei kiyala hitanna amarui.. itapasse pohottuwe full votes tika kohmath en ne neh JVP ekata.. Hebei ithin 50% votes JVP gatthoth wedakaru tamai
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Practically beluwoth JVP ekata dinana amarui.. 3% 50% level ekata genwa kiyanne lesi wedak newei. othana sajith team eka inwa ranil ge team eka inwa photuwa inwa votes bedenawa. sajith 40% ++ gattane.. mokada e votes tika change wei kiyala hitanna amarui.. itapasse pohottuwe full votes tika kohmath en ne neh JVP ekata.. Hebei ithin 50% votes JVP gatthoth wedakaru tamai
    ඔය දේශපාලන නොතේරුම්කම බං.... දැන් සජිත්ගේ සෙට් එක රනිල්ගෙ සෙට් එක කියල සෙට් නෑ බං... ගොඩක් එවුන් තවමත් ගණන් හදන්නේ ඔය තියරියට තමයි... ඒවා යල් පැනමු ඉලක්කම්.... නැත්තං තවමත් පරණ පුරුදු දේශපාලන මාතෘකා ටික වේදිකාවට ගෙනල්ල බෙරිහං දෙයිද...? අඩුම සමාජ තල හදුනගෙන ඒ තලවලට වෙන වෙනමවත් ආමන්ත්‍රණය කරනවද නෑනේ.... ඒ අතින් ජෙප්පන් ක්‍රමානුකූලව සමාජතලවලට බැහැලි වෙන වෙනම උන්ව ආමන්ත්‍රණය කරනවා... අන්තිමට හාවගෙයි ඉබ්බගෙයි රෙස් එක වගේ තමා... ඕකුන් 3-% ඉදල කොහොමද 51% ක් ගන්නේ කියල කයිවරු ගහන කොට ලංකාවේ ජනාධිපති අනුර වෙලා ඉන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි....
     
    • Love
    Reactions: Kamal1996

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    sajith 40% ++ gattane.. mokada e votes tika change wei kiyala hitanna amarui.. itapasse pohottuwe full votes tika kohmath en ne neh JVP ekata.. Hebei ithin 50% votes JVP gatthoth wedakaru tamai

    ethakota unp eka dekata bedila hitiye naa neda? ( mata hariyata mathaka na) dan ranil president kare pohuttwen , un okkkoma yaluwo apita ariya wage feeling ekak oya ground level eke thiyenne...