ඔය දැන් තියෙන තත්ත්වය අනුව උබලා කියන්නෙ. ජෙප්පො එක්ක මගෙ අවුලක් නෑ. ඔතන කෙල වෙන්නෙ මුහුද හත් ගව්වක් තියන් අමුඩ ගහපු එකෙන්. දේශපානේ සතියක් කියන්නෙත් රට අනිත් පැත්ත පෙරලෙන්න පුලුවන්. අරගලේ දැක්කනෙ. මාස 6ක් තියාගෙන උපකල්පන වලට එන්න අමාරැයි. දැනට අද දවස අනුව ජෙප්පො ඉස්සරහින්වැරදි කතාවක් බං. උඹට අමතක වෙන දේ තමයි තෝරන්නේ තියෙන්නේ තියෙන දේවලින් දෙයක්. දේශාපලන පරිචයෙන් බැලුවෙත් සජිත් රනිල් රාජපක්‍ෂලා ඔය ඔක්කොම දැන් එකම බෝතලයක තියෙන ජිල් බෝල. උන් කරන්නේ මොනව හරි දීලා මිනිස්සුන්ට රවටන එක. සජිය බස් බෙදන්නේ කාගේ සල්ලිවලින් ද? ඒවට වියදම් කරන්නේ කවුරු හරි බිස්නස් කාරයෙක්ගේ සල්ලි... ඌ ඒක කරන්නේ පිනට නෙවෙයි සජිත් ආවම ඒ වගේ කෝටි ගුණයක් හම්බ කරන්න.... රනිල් තව මාස දෙකක් ඇතුළත් ගෙදරට හාල් පොල් ටික ගෙනත් දෙයි... ඒ ඇයි ඡන්ද අල්ලසකට.... එහෙම බැලුවොත් ලපයගේ වේදිකාවේ පුරුදු කසි කබල් දේශපාලන ජිල්මාට් නෑ කියල මිනිස්සු ගොඩක් හිතනවා....

