උඹට ඕක දැන්ද නෝට් වුණේ හිරු එක දැන් මාස 2-3ක ඉදලා සජිත්ට තමයි කඩේ යන්නෙ . පත්තරේ විස්තරේ ඉදලා උදේ පටන් ගත්ත වෙලාවේ ඉදලා රෑ ප්රවෘත්ති කියන කල් වැඩි කාලයක් දෙන්නෙ සජිත්ගෙ කතා බෙදන ඒවා වගේ දේවල් වලට . අනිවාර්යයෙන් දුමින්ද නිදහස් කරගන්න ඩීල් එක දාලා .
හර්ෂව එරාන්ව කපලා නාලක ගොඩහේවා කියන රට බංකලොත් කරපු ගෝඨගෙ උපදේශක සජබේ ඊළග ආර්ථික උපදේසක කරපු එකේ හිරුණිකාව කපලා රෙනෝගෙ පැත්තට යන එක මහ ලොකු දෙයක් නෙමෙයි සජියට .
සමහර විට ඉස්සරහට හිරුණිකා රනිල්ගෙ ස්ටේජ් එකේ ජලනිට ළමයා හම්බ වුණ විදිය කිව්වත් පුදුම වෙන්න එපා .