හිරු මාලිමා විරෝදී campaign එක

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උඹට ඕක දැන්ද නෝට් වුණේ හිරු එක දැන් මාස 2-3ක ඉදලා සජිත්ට තමයි කඩේ යන්නෙ . පත්තරේ විස්තරේ ඉදලා උදේ පටන් ගත්ත වෙලාවේ ඉදලා රෑ ප්‍රවෘත්ති කියන කල් වැඩි කාලයක් දෙන්නෙ සජිත්ගෙ කතා බෙදන ඒවා වගේ දේවල් වලට . අනිවාර්යයෙන් දුමින්ද නිදහස් කරගන්න ඩීල් එක දාලා .

    හර්ෂව එරාන්ව කපලා නාලක ගොඩහේවා කියන රට බංකලොත් කරපු ගෝඨගෙ උපදේශක සජබේ ඊළග ආර්ථික උපදේසක කරපු එකේ හිරුණිකාව කපලා රෙනෝගෙ පැත්තට යන එක මහ ලොකු දෙයක් නෙමෙයි සජියට .

    සමහර විට ඉස්සරහට හිරුණිකා රනිල්ගෙ ස්ටේජ් එකේ ජලනිට ළමයා හම්බ වුණ විදිය කිව්වත් පුදුම වෙන්න එපා .
     
    • Like
    Reactions: Identity and waca

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ithin ban e minimaruwo ekkamane Ranil inne :lol: :lol: :lol: :lol: :lol:
    ubt podi eka tama
    ඌ කියන්නේ මිනිස්සුන්ගේ බුද්දිමත් කමේ තරම ගැන මම හිතන්නේ 🤣. මේ පාරත් ලොකු බලාපොරොත්තුවක් තියන්න බැරි වෙයිද මන්දා 🙄
     
    • Haha
    Reactions: mr.h0ydr0

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මාලිමාවට ගියොත් අපේ ප්‍රශ්ණ ඉවරයිද ?
    මාලිමාව ආවොත් මේ ප්‍රශ්ණ විසඳෙයි කියල කැට තියල කියන්න අමාරුයි බං. මොකා බලයට ආවත් හැබැයි හොරකම, වංචාව, දූෂණය කියන දේ මේ රටෙන් නැති කරනකම් මේ රට මේ තියෙන තැනින් ඉස්සරහට ගෙනියන්න බෑ කියන එකනම් කැට තියල කියන්න පුළුවන්.

    Pohottu telephone alliance ekak loweth wenne na ban. Ehema unot degollontama chanda kadenawa. Chanda kadenne natiwenna seat ekakwat organize karanna wenne naa. Issara indan ekama party eke wunat ekawage Chanda watena un dennek kawadawath eka seat ekakata daanne na wage tamai. Etakota chande dena un confuse wela chanda bedenawa. Anika ehema deyak unot ranilta huppe. E nisa ranila eka loweth wenna denne naa. Anit de tamai oya telephone kaarayonta pohottu kiyana un penna baa. Hambena gankabara chanda tikat neti wena ekak tamai basil ekka plug wenawa kianne. Basil kiyanne gilena newak. Okata godawena kisi ekekta me kapeta godayanna ba.
    බැසිල් මේ පාර එලිපිට පිට්ටනියෙ සෙල්ලම් දාන්නෙ නෑ බං. ගොඩක් දුරට මුං මැතිවරණ කොමසාරිස් ජනාධිපතිවරණයක් කැඳවන්න කලින් මහමැතිවරණයක් කැඳවන්න කියල ඉල්ලීමක් කරාවි රනිලගෙන්. ඒකයි මුං දැන් මතයක් හදන්නෙ ජනාධිපතිවරණයක් තිබුණට පස්සෙ මහමැතිවරණයකට යන එකෙන් අසීමිත බලයක් ජනාධිපති ඇතුළු ඒ පාලන බලයට හිමිවෙනව සහ ඒ සිදුවීම එච්චරම හොඳ නෑ කියන එක.. මුලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනව. එහෙම කරොත් මුන් දෙගොල්ලො දෙමළ මුස්ලිම් කට්ටිය එක්ක පාර්ලිමේන්තුව ඇතුලෙදි එකතුවෙන්නෙ. මුන්ට පාර්ලිමේන්තුව ඇතුලෙදි ඕනි සෙල්ලමක් දාන්න පුළුවන්නෙ බං. පාර්ලිමේන්තුව ඇතුලෙ බලය තහවුරු කරගත්තොත් මොන විධායක බලතල තිබුණත් ජනාධිපතිට වුණත් එයාට හිතේ හැටියට වැඩක් කරන්න බැරිවෙනව. හරියට අර හිටන් හුටන් හිටිය වගේ තමයි ඉන්න වෙන්නෙ. එහෙම තත්වයක් උඩ අනුර ජනාධිපති වුණත් තේරුමක් නෑ. අන්තිමට හිටන්ටත් වඩා චොර වෙලා තමයි ගෙදර යන්න වෙන්නෙ..
    ------ Post added on Mar 20, 2024 at 9:07 PM
     
    Last edited:
    • Like
    Reactions: Fade

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    මාලිමාව ආවොත් මේ ප්‍රශ්ණ විසඳෙයි කියල කැට තියල කියන්න අමාරුයි බං. මොකා බලයට ආවත් හැබැයි හොරකම, වංචාව, දූෂණය කියන දේ මේ රටෙන් නැති කරනකම් මේ රට මේ තියෙන තැනින් ඉස්සරහට ගෙනියන්න බෑ කියන එකනම් කැට තියල කියන්න පුළුවන්.
    මම නම් කියන්නෙ මලිමාව විනාස වෙලා යයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    පුපෙන් තමා , සජියා ආවත් මූ එන්නෑ
    5% යි.
    කාලය විසින් පිලිතුරු සපයයි. ආයේ කවදාවත් යූඇන්පී ජනාදිපතිවරයෙක් මේ රටේ පත් වෙන්නෙ නෑ කියලත් එක්තරා කාලෙකදි කිව්වනෙ
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඌ කියන්නේ මිනිස්සුන්ගේ බුද්දිමත් කමේ තරම ගැන මම හිතන්නේ 🤣. මේ පාරත් ලොකු බලාපොරොත්තුවක් තියන්න බැරි වෙයිද මන්දා 🙄
    komat u kyana eka terenne na tama :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Amew

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    මේ පාර සජියා ඇවිල්ලා කෙල කරගෙන 2025දි ගෝටා වගේ ලෙෆ්ට් උනොත් අනුරට ගේමක් නැතුව කාගෙවත් නාහෙන් ඇඬිලි නැතුව බලය ගන්න පුලුවන් වෙයි 🤣
     

    gama22

    Well-known member
  • කාලය විසින් පිලිතුරු සපයයි. ආයේ කවදාවත් යූඇන්පී ජනාදිපතිවරයෙක් මේ රටේ පත් වෙන්නෙ නෑ කියලත් එක්තරා කාලෙකදි කිව්වනෙ
    kohomath me aweth pohottu anathyo nisa ne , nethan ekath ne me okkoma yaluwo malli. hena gahanakota eliya danne yakada inna sago. ranil mathidu suit eka adan inne kiyala nam sure 2048 sanwardane dakke nedda how sad......
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Media වලින් හොද ගේමක් ගහන්න පුලුවන්. එවෙලෙට කීයක් හරි හම්බ වෙනවා නම් ලන්කාවේ ගොඩක් උන්ට එඑච්චරයි . මද්‍යවේදියෝ ටිකත් ඔච්චර ම තමයි
    :yes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    කැම්පෙන් පොන්න බැල්ලිගේ වේසිගෙ පුතා🤮🤮
    i1kjy2.gif
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Hiru megablast ekedi flashback roshan dilithta kade giya kiyana eka attada?. Hiru un dilithayata support wagey penne.