මොණරු

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    දැන් ඕකුන් උඩ පැත්තට ඇවිල්ලා. ඉස්සර කතරගම යාල යද්දි විතරයි මොණරෙක් දැක්කෙ. දැන් මීගමුව හලාවත් පැති වල කුඹුරුවලත් මොණරු ඉන්නවා.
     
    • Wow
    Reactions: NRTG and Mr.dark

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    කාලෙකින් මොණරෙක් දැක්කෙ නෑ. මං පොඩි කාලෙ මොණරයි සෙබඩයි මොණර පැටවු ටිකයි පේලියට ගුරු පාරවල් දිගේ ඇවිදගෙන යනවා. අපි ඉතිං හැංගිලා බලන් ඉන්නවා පෙරහැර බලනව වගේ. අම්ම හරි තාත්ත හරි දැක්ක ම අපටත් කතා කරනව බලන්න. උඹලත් ඒක දැකල තියෙනව ද?

    මොණරට උඩට පියාඹන්න බෑ ඒ නිසා ඌ ඇවිදගෙන තමයි කදු නගින්නෙ. පිහාඹලා තමයි පල්ලම් බහින්නෙ කියල මම පොඩි කාලෙ සීය කියල තියෙනවා. :D

    monarage privacy eka genath hithala weda karanna ☺️

    ow issara monaru awilla pihatu dila yanawa

    monarath migrate wela athi. @hancok ponnaya thama thatamanawa
    ------ Post added on Mar 21, 2024 at 3:33 PM
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    වගා කරන අය මොනරට කැමති නැහැ. උන් වගා පාලු කරනවලු.
    මට වගා කරන මනුස්සයෙක් කිව්වා මොණරුත් රිලව් වගේම නරකාදි ටිකක් කියලා. නිකම් හොට තියාගෙන ඉන්නෙ නැතුව ගෙඩි වලට කොටනවාලු. කන්ඩත් නෙමෙයිලු කරන්නෙ නිකම් කොටලා යනවලු.
     
    • Like
    • Sad
    Reactions: Mr.dark and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    මට වගා කරන මනුස්සයෙක් කිව්වා මොණරුත් රිලව් වගේම නරකාදි ටිකක් කියලා. නිකම් හොට තියාගෙන ඉන්නෙ නැතුව ගෙඩි වලට කොටනවාලු. කන්ඩත් නෙමෙයිලු කරන්නෙ නිකම් කොටලා යනවලු.
    ඕක තමයි හැමෝම කියන්නේ. මිනිස්සු උන්ට අනතුරු කරනවා අඩු නිසා ඉක්මනට බෝ වෙනවත්ලු
     
    • Like
    Reactions: Honda.putha

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    මට වගා කරන මනුස්සයෙක් කිව්වා මොණරුත් රිලව් වගේම නරකාදි ටිකක් කියලා. නිකම් හොට තියාගෙන ඉන්නෙ නැතුව ගෙඩි වලට කොටනවාලු. කන්ඩත් නෙමෙයිලු කරන්නෙ නිකම් කොටලා යනවලු.
    මොනරු ඇවිල්ලා ගියා ම අපි පලා කන්නෙ නෑ ඉස්සර
     
    • Like
    Reactions: NRTG

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අද උදේ ඵහා ගෙදර වහලේ උඩත් ඵකෙක් හිටියා..කොහෙන් අාපු ඵකෙක්ද මංද.. (පන්නිපිටියේ)

    nxYWYpr.jpeg
    Homagamath innava ban, Mun ganu saththu habai they can fly
     
    • Wow
    • Like
    Reactions: neyohk and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    හම්මෙ මෙහෙ නම් විස්සක විතර සෙට් එකක් ඉන්නව පැටවු එහෙම එක්ක.. කරදරයි ඉතිං වහල උඩ ලගින්න එනව.

    මරන්න තහනම් අයින් කරපු ලිස්ට් එකේ මොනර ඉන්නව. නමුත් කතරගමට බයේ හුගක් අය කන්නෙ නෑ..

    කලුකොම් මස් කියල මොනර මස් විකුනන සීන් එකකුත් ලගදි ආරංචි උනා..
     
    • Like
    • Wow
    Reactions: Mr.dark and NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඉස්සර අපේ ආච්චි කියනවා අන්තිමට ර අකුරෙන් ඉවර වෙන සත්තුන්ගෙ මස් කන්න හොඳ නෑ කියල. කිලි අහුවෙනවලු. :D ඌරා, මගුරා, තෝරා, එතකොට මොණරත් අයිති වෙනව ඇති නේද ?ආච්චි හිටිය නම් මරු ආතල් ගන්න තිබ්බා. :(
    අනුරාදරා ;) ??