TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    අයැම් ටාරෝ, අයැම් ෆ්‍රොම් ජැපෑන්.
    වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංඟුනදෝ..
    ඔන්න මං අල්ලන්නට එනවා දැං ඔට්ටුයි දෝ..
    ටාරෝ... ටාරෝ... ටාරෝ..ටාරෝ..රෝ..
    ටාරාරෝ..ටාරාරෝ.. @T A R O
    👶👶👶
     
    Last edited:

    Jescy321

    Junior member
  • Dec 13, 2023
    48
    55
    18
    TARO ව මමත් Follow කරා කාලයක් තිස්සේ. මනුස්සයාට හැබැයි සෑහෙන්න manipulate කරන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා. දේවල් ටිකක් ඉගෙනගත්තා. නෑ කියන්නේ නෑ. ඒ නිසා ලොකුවට බනින්න තරම් නම් දෙයක් නෑ. හැබැයි telegram group වලදී මඟදී අතාරිනවා වැඩේ. ඒකෙන් එපා උනා. දැන් මේ paid course කතාවේ නම් අමුත්තක් තියෙනවා. :confused: කලින් නම් දන්නා දේවල් free දුන්නා. පස්සේ හැබැයි පොරගේම attiudes නිසාම එපා උනේ. කාගේවත් මත depend වෙන එක තේරුමක් නෑ. ඒ groups වල පොරව වන්දනාමාන කරනවා වගේ ගතියක් තමයි තිබ්බේ.
     
    • Like
    Reactions: Anathai

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113
    Monsters Eat GIF
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113
    TARO ව මමත් Follow කරා කාලයක් තිස්සේ. මනුස්සයාට හැබැයි සෑහෙන්න manipulate කරන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා. දේවල් ටිකක් ඉගෙනගත්තා. නෑ කියන්නේ නෑ. ඒ නිසා ලොකුවට බනින්න තරම් නම් දෙයක් නෑ. හැබැයි telegram group වලදී මඟදී අතාරිනවා වැඩේ. ඒකෙන් එපා උනා. දැන් මේ paid course කතාවේ නම් අමුත්තක් තියෙනවා. :confused: කලින් නම් දන්නා දේවල් free දුන්නා. පස්සේ හැබැයි පොරගේම attiudes නිසාම එපා උනේ. කාගේවත් මත depend වෙන එක තේරුමක් නෑ. ඒ groups වල පොරව වන්දනාමාන කරනවා වගේ ගතියක් තමයි තිබ්බේ.
    ඔව් ඒක තමයි උනේ.. කොල්ලෝ විනාඩියෙන් විනාඩියට අප්ඩේට්ස් දුන්නා.. මොරාල් අප් කලා.. ඒත් ටාරෝ ඔක්කොලමව අත ඇරියා.. අපි අනාත උනා...
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Adsense කෝස් එකක්ද? Taro ගැන නම් දන්නෙ නෑ. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ ෆොරෙක්ස් හරි ඩ්‍රොප්ශිපින් හරි adsense හරි හරියටම කරලා ඒවගෙන් සල්ලි හොයලා කෝටිපතියො වෙච්ච උන් ඇයි මේ ඇච්චො බැච්චොන්ගෙන් 10000/20000 කෑලි අරං කෝස් කරන්න මහන්සිවෙන්නෙ කියලා? මොකද මමනං එහෙම ගේමක් ගහලා කෝටිපතියෙක් වෙලා මාසෙට ලක්ෂ 30+ එනවනං ඒවගෙන් මට වැඩියෙන්ම වැදගත් කාලය. ඒ හොයන සල්ලි වලින් සුපිරියට ජීවිතේ විදින එක නිදහසේ ඉන්න එක.

    මේක තමා ඇත්ත.
     
    Adsense කෝස් එකක්ද? Taro ගැන නම් දන්නෙ නෑ. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ ෆොරෙක්ස් හරි ඩ්‍රොප්ශිපින් හරි adsense හරි හරියටම කරලා ඒවගෙන් සල්ලි හොයලා කෝටිපතියො වෙච්ච උන් ඇයි මේ ඇච්චො බැච්චොන්ගෙන් 10000/20000 කෑලි අරං කෝස් කරන්න මහන්සිවෙන්නෙ කියලා? මොකද මමනං එහෙම ගේමක් ගහලා කෝටිපතියෙක් වෙලා මාසෙට ලක්ෂ 30+ එනවනං ඒවගෙන් මට වැඩියෙන්ම වැදගත් කාලය. ඒ හොයන සල්ලි වලින් සුපිරියට ජීවිතේ විදින එක නිදහසේ ඉන්න එක. ඔන්න සද්භාවයෙන් තවත් කොල්ලො ටිකකට ගහපු ගේම කියලා දීලා ගොඩ දාන්න කියලා කරන්න හිතුනත් උපරිම හරියටම ක්‍රමේ ටිප්ස් ඔක්කොම කියලා වීඩියෝ සෙට් එකක් හදලා වීඩියෝ ටික කෝස් එකක් විදිහට ඕනෙනං විකුණනවා ලංකාවෙ උන්ට නිකං දෙන එකේ අගයක් නැති හින්දා. හැබැයි ඒකට වියදම් කරන්නෙ එකපාරක් වීඩියෝ කරන්න ගිය වෙලාව විතරයි. ආය වෙනම ඔන්ලයින් ක්ලාස් කර කර, ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් ගැන තෙල බෙද බෙද, අනාත සිංහලුන්ගෙ ප්‍රශ්න වලට උත්තර දිදී පුක දෙන්න නං යන්නෑ ලොවෙත්. එක්කෝ මම කුහක ආත්මාර්තකාමී එකෙක් නැත්තං මේ දැනටම කෝටිපතියො වෙලා මිලියන ගනන් මාසෙට හම්බකරන ගමන් අනාත සිංහලු ගැන අනුකම්පාවෙන් කාලය වෙන්කරලා කෝස් කරන උන් මතු බුදුවෙන්න පෙරුම්පුරන බෝධිසත්වයො වෙන්න ඕන
    හරියටම හරි. :yes:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,681
    4,939
    113
    Pandora
    උගේ paid course එකක් තියෙනවා කියලා මන්නම් දන්නේ අද තමා.

    දෙවනියට පටන් ගත්ත batch එකනම් අතරලා දැම්මා business එක්ක busy කියලා. කොල්ලොන්ට ගොඩක් hopes දීලා අතරමග අත ඇරලා දාපු එකනම් වැරදි. බහුතරයක් කොල්ලෝ ඌ කියපු ඔක්කොම දේවල් follow කරලා තිබ්බා. @Heshan Daminda එහෙමත් හිටියා ඕකේ. එහෙම අත ඇරලා දානවනම් පටන් නොගෙන ඉන්න තිබ්බා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,736
    30,738
    113
    හරියට හරි.
    කෝස් එකෙන් වැඩක් වෙන්නෙ නෑ කියල කරපු උන්ට තේරෙනකොට “උබල ලෝ ඔෆ් ඇට්‍රෑක්ෂන් එකට වැඩ කරල නෑ”, “උබලට මම කිව්ව විදියට කමිට් වෙන්නෙ නෑ” කියල උගේ පිටටම වැරැද්ද දාලා ඊළඟ බැච් ටික පටන් ගන්න තියෙන්නෙ 😹😹
    පිරමීඩකාරයො හොර කෝස් කාරයො ඔක්කොම ඔය ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් හුත්ත ඉස්සරහට දාලා තෙල බෙදන එකේ වාසියත් ඕකමයි උන්ට. කෙල උනත් අනිත්පැත්තට මුකුත් කියන්න බෑ. " උබලා මල්ලි හරියට ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් ෆලෝ කරලා නෑ හිතේ සැකේ තියාගෙන තමා වැඩ කරලා තියෙන්නෙ ඒකයි කේස් එක" කියලා ඌම කෝස් එකට/පිරමීඩ එකට ඔබ්බපු උගෙම අදුරන එකෙක්ට කියලා සල්ලි හොයපු SS ටිකක්/ 5000 කොල ටිකක් group එකේ දැම්මම අරුන් කට පුක වහගෙන උන්ගෙ ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් කියන ආගමට තිබ්බ ශ්‍රද්ධාව අඩු හින්දා කෙලවුනා කියලා හිත හදාගන්නවා 🤣 ගණගෙඩි තට්ටයොන්ගෙ බිස්නස් මොඩිල් එකෙත් ඕකට සමාන ලක්ෂණ තියනවා. මොන මගුල කරත් ආපස්සට ගේම ඉල්ලන එක ඇගිල්ල දික්කරන එක වහලා තියෙන්නෙ අනාත සිංහලුන්ගෙ. උදාහරණයක් විදිහට අර කදු උඩ කෝම්පිට්ටු ගහන තට්ටයා ඔය ඩොනේශන් සල්ලි වලින් මනීලොන්ඩරිං කරලා තිබිලා අතේ මාට්ටු උනත්, ගෙවල් අරං V8 අරං, කැසිනෝ ගහලා බඩු ගහලා බීලා කියලා අතේ මාට්ටු උනත් ඔය සල්ලි දීපු එකෙක්වත් පැමිණිල්ලක් දාන්න තියා වචනයක් කියලා කට ඇරලා බනින්නවත් යන්නෑ. ටිපිකල් බයියා එතකොට කියන්නෙ "අපි අපේ හිතේ ශ්‍රද්ධාවෙන් නෙහ් දන් දුන්නෙ? ඒවාගෙන් පව් වැඩ කරානං ඒවා උන්වහන්සේට තියෙයි. අපේ පින අපිට තියනවා. අනික අර මුතුගල සර් කිව්වා වගේ ස්වාමීන්වහන්සේලගෙ සීලය විමසන්න ගිහියන්ට අයිතියක් නෑ. ඒහින්දා අපි නිකන් සිවුරට බැනලා පව් පුරවගන්න ඕනෙ නෑ" කියලා ගණයා ගොඩේ ගොඩ 😎

    ඒකනෙ කියන්නෙ දැන් ලංකාවෙ ඉදලා ගේමක් ගහනවනං

    1.චැරටි ප්‍රොජෙක්ට් කරන තට්ටයෙක් වීම
    2.පිරමීඩයක් පටන් අරං ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් ගැන තෙල බෙදලා වියලිකලාපෙ බයියන්ව අන්දලා සල්ලි අරන් පැනීම
    3.හොර ෆොරෙක්ස් ට්‍රේඩින් / ඩ්‍රොප්ශිපින් ක්ලාස් පටන් අරං ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් කියලා තෙලබෙදලා බයියො ඇන්දීම
    4.යූටියුබ් එකේ ජනප්‍රිය බණ කියන ටියුෂන් ගුරෙක් වීම

    වගේ ඒවා තමා සුපිරිම. රටේ බහුතරයක් මෙලෝ IQ එකක් නැති නූගත් ගංකබර වියලිකලාපෙ ගංකබර බයියෝ ඉන්නෙ. රවට්ටලා ඇරියහැකි දොබෙන් යන්න. උඩ කිව්වා වගේ පව් සිද්දවෙයි/ උන්ට කෙලවුනේ ලෝ ඔෆ් ඇට්‍රෑක්ශන් එකට තිබ්බ ශ්‍රද්ධාව අඩුකම වගේ එකක් ඉස්සරහට දාගෙන හරියට බ්‍රේන් වොශ් කරගන්න පුලුවන් උනොත් රෙන්න උකේ ගූ නැතිවෙලා ඉද්දි වැලි සහ භූමිතෙල් එකට දාලා උකේ ඇරියත් මීක් කියන්නෑ සිංහලු 🤣
     

    hello hi

    Member
    Mar 25, 2024
    1
    0
    1
    1st batch eke innawa..

    Salli hamba karana level ekata nam awe na ban thama content eka.
    6 months walin ne karanawa kiwwe. dan 4 months itin.

    dan 2nd batch ekakuth patan aran man danne na time thiyenawada kiyala kenekta ochara karanna
    eka set ekak hari money making karana level ekata enakan idala kara nam hodai ne ?


    Law of atttraction / mindset improvement kiyala owa mewa thamai wadipura yanne

    me wenakan deepu videos tika nam sahena technical explanations thiyenawa. <3
    Beginner knkta nam marama worth

    sahena hemin videos watenne..dawasta 2 , 3 kiwwata ehema nam une na thama.


    Kalin ara Proximo academy eke course eka kara melo rahak na u nam. anitmata kiwwa Instant Article lankawata wada na kiyala
    U nam loss wela dan course karana ekada koheda karanne

    TARO ge eka ehema wena ekak na kiyala hitan innawa.
    SL Jonty ehemath kiyala thibba u Taro wa personally dannawa kiyala
    e nisa hoping for the best .
    මේ මාස 4ට වීඩියෝ කීයක් විතර දැම්මද කරන දේට අදාලව ,motivational මගුල් ඒව මේද නැතුව brother ,
     

    Sen-lu

    Well-known member
  • නෑ මචන්.
    උඹත් ඔය ක්ලබ්හව්ස් ගානෙ කියව කියව ඉන්නෙ නැතුව හාවො ටිකක් මස්කරන්න කාලෙ හරි 😂😂.


    මේ ත්‍රෙඩ් එක ගැන ටාරො දැන ගත්තම ඌ කියනව ෂුවර් නැති අය යන්න මම සම්පූර්ණ ගානම රිෆන්ඩ් කරනව. මාස 4ක් මම කරේ ඔයාලගෙ මයින්ඩ් එක හදපු එක මොකද මයින්ඩ් එක තමා හැමදේටම මුල. එහෙම හදාගන්න බැරිඋන අයට තමා ඔය ප්‍රශ්න තියෙන්නෙ හදාගත්ත අය එක්ක මම ඉස්සරහට යනව අනිත් අය යන්න කියයි. ඊට පස්සෙ උඹලගෙ බඩදාල යනව අයියෝ හොඳම ටික ඉස්සරහට තියෙන හින්ද ඔන්න ඔහේ ඉන්නව කියල.

    ඔය මාස දෙකෙත් ඌ බයිල කියවලා ඊට පස්සෙ කියයි තව ලෙවල් එකක් තියෙනව ඒකෙ තමා සල්ලි හොයන්න කියල දෙන්නෙ ඒකට ගෙවල වරෙන් උක දෙන්න කියල. ඕක නොවුනොත් තමා පුදුමෙ. MTFE කාරයෝ මිනිස්සු ඇන්දුවා වගේම ගමනක් තමා මෙතන කමෙන්ට් වලින් මට නම් පේන්නෙ.