වැටි වැටි ඇවිදින මගෙ පුංචි පුතා හැංඟුනදෝ..අයැම් ටාරෝ, අයැම් ෆ්රොම් ජැපෑන්.
pora cource promote karnna hadapu ekakda danne na. kuwruhari comment karla tibba TARO kiyala.pro pic ekak fake neda? acc eke first post ekath dala thiyenne nov 2023.... meka real wenna baha ban.
කලින් නම් දන්නා දේවල් free දුන්නා. පස්සේ හැබැයි පොරගේම attiudes නිසාම එපා උනේ. කාගේවත් මත depend වෙන එක තේරුමක් නෑ. ඒ groups වල පොරව වන්දනාමාන කරනවා වගේ ගතියක් තමයි තිබ්බේ.ඔව් ඒක තමයි උනේ.. කොල්ලෝ විනාඩියෙන් විනාඩියට අප්ඩේට්ස් දුන්නා.. මොරාල් අප් කලා.. ඒත් ටාරෝ ඔක්කොලමව අත ඇරියා.. අපි අනාත උනා...TARO ව මමත් Follow කරා කාලයක් තිස්සේ. මනුස්සයාට හැබැයි සෑහෙන්න manipulate කරන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා. දේවල් ටිකක් ඉගෙනගත්තා. නෑ කියන්නේ නෑ. ඒ නිසා ලොකුවට බනින්න තරම් නම් දෙයක් නෑ. හැබැයි telegram group වලදී මඟදී අතාරිනවා වැඩේ. ඒකෙන් එපා උනා. දැන් මේ paid course කතාවේ නම් අමුත්තක් තියෙනවා.කලින් නම් දන්නා දේවල් free දුන්නා. පස්සේ හැබැයි පොරගේම attiudes නිසාම එපා උනේ. කාගේවත් මත depend වෙන එක තේරුමක් නෑ. ඒ groups වල පොරව වන්දනාමාන කරනවා වගේ ගතියක් තමයි තිබ්බේ.
Adsense කෝස් එකක්ද? Taro ගැන නම් දන්නෙ නෑ. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ ෆොරෙක්ස් හරි ඩ්රොප්ශිපින් හරි adsense හරි හරියටම කරලා ඒවගෙන් සල්ලි හොයලා කෝටිපතියො වෙච්ච උන් ඇයි මේ ඇච්චො බැච්චොන්ගෙන් 10000/20000 කෑලි අරං කෝස් කරන්න මහන්සිවෙන්නෙ කියලා? මොකද මමනං එහෙම ගේමක් ගහලා කෝටිපතියෙක් වෙලා මාසෙට ලක්ෂ 30+ එනවනං ඒවගෙන් මට වැඩියෙන්ම වැදගත් කාලය. ඒ හොයන සල්ලි වලින් සුපිරියට ජීවිතේ විදින එක නිදහසේ ඉන්න එක.
හරියටම හරි.Adsense කෝස් එකක්ද? Taro ගැන නම් දන්නෙ නෑ. හැබැයි මට තේරෙන්නෙ නැත්තෙ ෆොරෙක්ස් හරි ඩ්රොප්ශිපින් හරි adsense හරි හරියටම කරලා ඒවගෙන් සල්ලි හොයලා කෝටිපතියො වෙච්ච උන් ඇයි මේ ඇච්චො බැච්චොන්ගෙන් 10000/20000 කෑලි අරං කෝස් කරන්න මහන්සිවෙන්නෙ කියලා? මොකද මමනං එහෙම ගේමක් ගහලා කෝටිපතියෙක් වෙලා මාසෙට ලක්ෂ 30+ එනවනං ඒවගෙන් මට වැඩියෙන්ම වැදගත් කාලය. ඒ හොයන සල්ලි වලින් සුපිරියට ජීවිතේ විදින එක නිදහසේ ඉන්න එක. ඔන්න සද්භාවයෙන් තවත් කොල්ලො ටිකකට ගහපු ගේම කියලා දීලා ගොඩ දාන්න කියලා කරන්න හිතුනත් උපරිම හරියටම ක්රමේ ටිප්ස් ඔක්කොම කියලා වීඩියෝ සෙට් එකක් හදලා වීඩියෝ ටික කෝස් එකක් විදිහට ඕනෙනං විකුණනවා ලංකාවෙ උන්ට නිකං දෙන එකේ අගයක් නැති හින්දා. හැබැයි ඒකට වියදම් කරන්නෙ එකපාරක් වීඩියෝ කරන්න ගිය වෙලාව විතරයි. ආය වෙනම ඔන්ලයින් ක්ලාස් කර කර, ලෝ ඔෆ් ඇට්රෑක්ශන් ගැන තෙල බෙද බෙද, අනාත සිංහලුන්ගෙ ප්රශ්න වලට උත්තර දිදී පුක දෙන්න නං යන්නෑ ලොවෙත්. එක්කෝ මම කුහක ආත්මාර්තකාමී එකෙක් නැත්තං මේ දැනටම කෝටිපතියො වෙලා මිලියන ගනන් මාසෙට හම්බකරන ගමන් අනාත සිංහලු ගැන අනුකම්පාවෙන් කාලය වෙන්කරලා කෝස් කරන උන් මතු බුදුවෙන්න පෙරුම්පුරන බෝධිසත්වයො වෙන්න ඕන

පිරමීඩකාරයො හොර කෝස් කාරයො ඔක්කොම ඔය ලෝ ඔෆ් ඇට්රෑක්ශන් හුත්ත ඉස්සරහට දාලා තෙල බෙදන එකේ වාසියත් ඕකමයි උන්ට. කෙල උනත් අනිත්පැත්තට මුකුත් කියන්න බෑ. " උබලා මල්ලි හරියට ලෝ ඔෆ් ඇට්රෑක්ශන් ෆලෝ කරලා නෑ හිතේ සැකේ තියාගෙන තමා වැඩ කරලා තියෙන්නෙ ඒකයි කේස් එක" කියලා ඌම කෝස් එකට/පිරමීඩ එකට ඔබ්බපු උගෙම අදුරන එකෙක්ට කියලා සල්ලි හොයපු SS ටිකක්/ 5000 කොල ටිකක් group එකේ දැම්මම අරුන් කට පුක වහගෙන උන්ගෙ ලෝ ඔෆ් ඇට්රෑක්ශන් කියන ආගමට තිබ්බ ශ්රද්ධාව අඩු හින්දා කෙලවුනා කියලා හිත හදාගන්නවාහරියට හරි.
කෝස් එකෙන් වැඩක් වෙන්නෙ නෑ කියල කරපු උන්ට තේරෙනකොට “උබල ලෝ ඔෆ් ඇට්රෑක්ෂන් එකට වැඩ කරල නෑ”, “උබලට මම කිව්ව විදියට කමිට් වෙන්නෙ නෑ” කියල උගේ පිටටම වැරැද්ද දාලා ඊළඟ බැච් ටික පටන් ගන්න තියෙන්නෙ![]()
මේ මාස 4ට වීඩියෝ කීයක් විතර දැම්මද කරන දේට අදාලව ,motivational මගුල් ඒව මේද නැතුව brother ,1st batch eke innawa..
Salli hamba karana level ekata nam awe na ban thama content eka.
6 months walin ne karanawa kiwwe. dan 4 months itin.
dan 2nd batch ekakuth patan aran man danne na time thiyenawada kiyala kenekta ochara karanna
eka set ekak hari money making karana level ekata enakan idala kara nam hodai ne ?
Law of atttraction / mindset improvement kiyala owa mewa thamai wadipura yanne
me wenakan deepu videos tika nam sahena technical explanations thiyenawa. <3
Beginner knkta nam marama worth
sahena hemin videos watenne..dawasta 2 , 3 kiwwata ehema nam une na thama.
Kalin ara Proximo academy eke course eka kara melo rahak na u nam. anitmata kiwwa Instant Article lankawata wada na kiyala
U nam loss wela dan course karana ekada koheda karanne
TARO ge eka ehema wena ekak na kiyala hitan innawa.
SL Jonty ehemath kiyala thibba u Taro wa personally dannawa kiyala
e nisa hoping for the best .
උඹත් ඔය ක්ලබ්හව්ස් ගානෙ කියව කියව ඉන්නෙ නැතුව හාවො ටිකක් මස්කරන්න කාලෙ හරිනෑ මචන්.