අපේ ගෙදර ඉන්නව කෑලෑ ගතියට හැදුණ බැළලියෙක්
හැබැයි ඌ හරිම ෂෝක්. ඔලුව පොඩියි ඇග දිගයි කෙට්ටුයි කකුල් මහතයි, මාළු විතරයි කන්නෙ
මම දවසක් දැක්ක මූ වත්තෙ ගැරඩියෙක් පස්සෙ එලවං යනව. ගැරඩිය දුවනව මාර ස්පීඩ් එකකින්. මම දැක්කමයි එච්චර වේගෙකින් ගැරඩියෙක් යනව. ගැරඩිය ගියා අල්ලපු වත්තට පූසිත් පැන්න අල්ලපු වත්තට. එතනින් එහාට මොනා වුණාද කියන්න මම දන්නෙ නෑ. මගේ දර්ශන පතේට අහු වුණේ එච්චරයි
ගමේ ඇවිදින්න යන පූස් අයියට හවස් ජාමෙ පූස් නංගිව මුනගැහිලද කොහෙද මෙහෙ වරෙන් යන්න කියල ඌව එක්කං ඇවිත් තිබුණ. මම හෙන අප්සට් එකේ හිටියෙ පූසිට කරදරයක් වෙයි කියල.. පූසො දෙන්නවම දැක්කට පස්සෙ තමා හිතට සැනසීමක් ලැබුණෙ
ඔන්න ඊයෙත් මූ ගැරඩියෙක් පස්සෙ එලෝගෙන ඇවිල්ල. අම්ම එලියෙ පුටුවක ඉදගෙන වැඩක් කර කර ඉදල
ගැරඩිය දුවල තියෙන්නෙ අම්මගෙ පුටුව යටින්. අම්ම ලගට එනකං දැකල නෑ. අම්ම බය වෙච්ච පාර කලබලෙන් පුටුවෙන් නැගිටල දුවන් හදල බිම වැටිල.
අන්තිමට බලනකොට ගැරඩියත් නෑ පූසත් නෑ. අම්ම බිම. අපි තමා උස්සල ගත්තෙ
දවසක් අපේ බල්ලත් අම්මව ගේ ඇතුලෙ පෙරලගෙන දිව්ව
මගෙ දනහිසෙත් වැදිල තියෙනව. අම්මෝ දනහිස ගාවින් අනිත් පැත්තට නැමුණ වගේ මාර කැක්කුමක් ආවෙ...

Last edited: