මාර සීන් එක

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    අපේ පූසි ගැරඩියෙක් පස්සෙන් එලවං යනව
    තඩි ගැරඩිය. ඌ දුවනව දිවිල්ලක් මම දැකලම නෑ ගැරඩියෙක් එච්චර වේගෙන් යනව
    ගැරඩිය බලනව ඇති මේ මොන හුත්තෙක්ද පස්සෙන්ම එන්නෙ කියල

    දැං දෙන්නම අල්ලපු වත්තට පැන්න 😅
    අපේ පූසිගෙන් හැංගෙනව බොරු.
    මං හිතන්නෙ ගැරඩිය නතර වෙලා පිඹියි. වෙන විකල්පයක් නෑ ඌට

    මූ හෙන අමුතු පූසියෙක් බං
    කැලෑ ගති තියෙන්නෙ...
    බත් කන්නෙ නෑ මාලු විතරයි කන්නෙ
     
    • Like
    Reactions: kinkon

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Uba puusawa allanna kiyala passen ghin allapu gewal wala gaanu naanawa blnawa neda
    ඒක තමා බං මං ඌව අල්ලගන්න බැලුවෙ. කෝ ඉතිං දෙන්නම විදිල්ල වගේ දුවනව
    ගැරඩියට බේරුමකුත් නෑ. පූසි නවතින්නෙත් නෑ
    ඌ නං කහපාට ගැරඩියෙක්. එදා ආපු එකා අලු පාට එකෙක් නෙ
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    කොච්චර දුර පන්නං ගියාද මංද
    මං මේ බලං ඉන්න ඌ ආයෙ කරදරයක් නැතුව එනකං

    මුගෙ වැඩේ කොයිවෙලේත් සත්තුන්ට කුරුමානම් අල්ලන එක
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    ගැරඬියා පස්සෙ එලවං ගියානං දැං පූස ඉවරයි

    ගැරඬියා ඔහොම දුවගෙන දුවගෙන ගිහිං හැංගෙනවා, හැංගිලා පූසා එනකං මග රැකල ඉඳලා පැනපු ගමන් පූසගෙ බෙල්ලම කනවා. දැං පූසා ගැන හොයලා වැඩක් නෑහෑ අලුත් පූසෙක්ව හොයන්න පටං ගත්තානං හරි
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ගැරඬියා පස්සෙ එලවං ගියානං දැං පූස ඉවරයි

    ගැරඬියා ඔහොම දුවගෙන දුවගෙන ගිහිං හැංගෙනවා, හැංගිලා පූසා එනකං මග රැකල ඉඳලා පැනපු ගමන් පූසගෙ බෙල්ලම කනවා. දැං පූසා ගැන හොයලා වැඩක් නෑහෑ අලුත් පූසෙක්ව හොයන්න පටං ගත්තානං හරි
    https://elakiri.com/threads/ආව-ආව-පූස්-නංගිය-කරදරයක්-නැතුව-ගෙදරට-ආව.2138704/
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,938
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Rabbit GIF
     
    • Love
    Reactions: Sea1men and Avast0

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    නංගි තමා ඌව පොඩි කාලෙ කූඩෙක දාගෙන පිලියන්දල ඉදල බයික් එකේ මීගමුවට ගෙනාවෙ
    නංගිගේ පුසා සුදුද කළු පාටද ?