ඔවදනට ස්තුතියි ..... 

අපරාදේ වෙල්ඩින් කටර් සෙට් එකෙන් ඇනේ කපන්න තිබුනේ එක පාරින්ම. ඔච්චර මහන්සි වෙන්න ඕනෙත් නැහැ.........
අපරාදේ වෙල්ඩින් කටර් සෙට් එකෙන් ඇනේ කපන්න තිබුනේ එක පාරින්ම. ඔච්චර මහන්සි වෙන්න ඕනෙත් නැහැ.........


එහෙමම ඔනෙත් නැ, කරත් ඉතින් කමක් නැ. ගොඩක් වෙලාවට ටුල් එක සුවර් නම්, එක පාරක් ටික් ගැවත් ඇති. ඔකත් හරියට අර පව ටුල්ස් වල හරි ටොර්ක් එක සෙට් කරලා ඇන තදකරනකොට ඔටො ශට් ඔෆ් වෙන්නේ,(කැර කැවෙන එක නතර වෙනව, පොඩි කටස් කටස් සද්දයක් එක්ක ) එහෙම උනත් සමහර අය තව එක පාරක් දෙපාරක් ට්‍රයි කරලා නට් එක රවුම් කරන්න ට්‍රයි කරන්නේ, අන්න එ වගේ වැඩක් තමයි.ටෝක් රෙන්ච් එක එක පාරක් ටික් ගානකං තද කරල
අත බුරුල් කරල ආයෙත් ටික් ගානකං තද කරන්න ඕනෙ නේද..
තුන්පාරක් විතර එහෙම කරනවනං හොදයි මම හිතන්නෙ
නෑ මචං මං හිතුවෙ මෙහෙමයිඑහෙමම ඔනෙත් නැ, කරත් ඉතින් කමක් නැ. ගොඩක් වෙලාවට ටුල් එක සුවර් නම්, එක පාරක් ටික් ගැවත් ඇති. ඔකත් හරියට අර පව ටුල්ස් වල හරි ටොර්ක් එක සෙට් කරලා ඇන තදකරනකොට ඔටො ශට් ඔෆ් වෙන්නේ,(කැර කැවෙන එක නතර වෙනව, පොඩි කටස් කටස් සද්දයක් එක්ක ) එහෙම උනත් සමහර අය තව එක පාරක් දෙපාරක් ට්‍රයි කරලා නට් එක රවුම් කරන්න ට්‍රයි කරන්නේ, අන්න එ වගේ වැඩක් තමයි.
නෑ මචං මං හිතුවෙ මෙහෙමයි
ඇණේ තද වෙන්නෙ නැතුව මොනාහරි හිර වෙලා තද වුණොත් බොරුවටනෙ ටික් ගාන්නෙ.
ඒක ෂුවර් කරගන්න
ඔය සීන් එකේදි ටෝක් රෙන්ච් එකෙයි ඉම්පැක්ට් ටූල් එකෙයි ලොකු වෙනසක් තියෙනව
මචං ඉම්පැක්ට් ටූල් එකක අවස්ථා දෙකක් තියෙනව නේද![]()
එහෙම කරාට අවුලක් නැ මචන් ටොර්ක් ටුල්ක් එකෙ නම්, පවර් ටුල් වල නම් එක පාරක් ටකස් ගැවම, තව එක පාරක් හිතට පොඩ්ඩක් සුවර් වෙන්න ලාවට ට්‍රිගර් කරල බලපන්, එතනින් එහා කලොත් නම්, ගොඩක් වෙලාවට නට් ර්වුම් වෙන්න පුලුවන්.
Note:ටොර්ක් ව්රෙර්න්ච් එකෙ වැඩ කරන්නේ නැතිවෙලවට ඇජස්ට් කරපු ලෙවෙල් එක නොර්ම්ල් ලෙවෙල් එකෙ දාල තියන්න කියල තමයි කියන්නේ, මොකද කාලයක් යනකොට ඔය ස්ප්‍රින් ටෙන්සන් බහිනවාලු.
Yt link eka danna mekeTFS සහෝ.වීඩියෝ එකත් ඔන්න බැලුවා.
![]()
![]()
හප්පට සිරි...ඔව්. උදේ ඉදන් හවස් වෙනකන් service කරන එක දිහා බලන් ඉදලා බඩගින්නට මොනවා හරි කාලා එන්නම් කියලා එළියට ගිය විනාඩි 20ට මුන් වීල් එක තද කරන්න ගිහින් ස්ටඩ් එකක් කඩලා. කොච්චර කිව්වත් උන් පිලිගත්තෙ නෑ උන් අතින් ඒක කැඩුනේ කියලා. නට් එකත් නෑ.
එල...TFS සහෝ.වීඩියෝ එකත් ඔන්න බැලුවා.
![]()
![]()
අපි දෙන්න ටයර් කඩයක් දාමුද...ඔවදනට ස්තුතියි .....
අපරාදේ වෙල්ඩින් කටර් සෙට් එකෙන් ඇනේ කපන්න තිබුනේ එක පාරින්ම. ඔච්චර මහන්සි වෙන්න ඕනෙත් නැහැ.........![]()
Yt link eka danna meke
අපෝ ඔවු... සර්විස් වල ඉන්නෙ ලාබෙට අහුලන් ආපු ආෆ්ට ඕලෙවල් කොලු ගැටවු...උන්ට හරි පුහුනුවක් නෑ බන්
කොමන් සෙන්ස් කෝමත් නෑ
හොදන තැන් වල එවුනුත් එහෙමයි
චැසියට ගහන ප්‍රෙශර් එකෙන්ම එන්ජින් බේ එකත් හෝදනව
Amboo ow e gun eken engine bay eke firewall eke soundproofing foam wala kaali galawala yanawa mama dakala tiyenne aye ithin aluthen dannada.. wahana kanawa.. issaraha bumper ekatath allanawa ekenma Condenser fins okkoma ada wela yanawa.. loweth owata danne naa.. body wash ekaka dammath wahaneta aha gahagena inne..උන්ට හරි පුහුනුවක් නෑ බන්
කොමන් සෙන්ස් කෝමත් නෑ
හොදන තැන් වල එවුනුත් එහෙමයි
චැසියට ගහන ප්‍රෙශර් එකෙන්ම එන්ජින් බේ එකත් හෝදනව
මොකක්ද මොඩල් එක නෝනා? වයස කීයද? මම කියන්නේ වාහනේ?මම දැන් සුමානෙකට විතර කලින් කාපු පරිප්පු මැල්ලුමක් ගැන ලියන්න හදන්නෙ...
ඔයාල යන ටයර් කඩ වලත්, ඉම්පැක්ට් ටූල් එකෙන් වීල් නට් එක තද කරනවනං ඒක කරන්න දෙන්න එපා...
විශේෂයෙන් ඇලෝ වීල් තියෙන වාහන..
ගිය ජනවාරි පළවෙනිද, ටයර් එකක හුළං අඩුවක් තිබිල, ඒක බලවගන්න ගියා ටයර් ශොප් එකට...
එතන වැඩ කරන එකාගෙ බුද්ධි මට්ටම සෑහෙන වැඩි නිසා. වෙන දවස් වලටනං, මම ඔය තැනට යන්නෙත් නෑ... එදා ටයර් කඩ වහල නිසා යන්න උනා..
කොහොම හරි මේ මනුස්සය ටයර් එක චෙක් කරල, රෝදෙ හයි කරල, නට් හතර, ඉම්පැක්ට් ටූල් එක දාල තද කරා...
ඒ කරපු වැඩේ ආනිසංස හම්බවුනේ, දැන් සුමානෙකට විතර කලින්, ගිය ඉරිද...
බ්රේක් ශූ ටික මාරු කරන්න, අර රෝදෙ ගලවන්න බැලුව, වීල් බ්‍රේසර් එකත් ඇද වෙන ලෙවල් එකට අල්ලලත් නට් එක ගැලවෙන්නෙ නෑ...
අරං ගියා ටයර් කඩේට, එතන කොලුව නට් දෙකක් බුරුල් කරා, එක නට් එකක් රවුම් කරා... එතන තිබුණ ඉම්පෙක්ට් ටූල් එකේ සොකට් එක ඇලෝ වීල් එකේ ඇතුලට දාන්න බෑ...
එතනින් ගියා තව තැනකට, පොඩි ඉම්පටක්ට් ටූල් එකෙන් ගැලවෙන්නෙත් නෑ...,
අතින් ගලවන්න ගිහින්, මගේ 21mm සොකට් එක පැලුන, මිනිහගෙ සොකට් එකත් දෙකට මැදින්ම පැලුන...,
ඊටපස්සෙ,
තවත් තැන් දෙකකට ගිහින් තමයි, හිරවෙච්ච නට් දෙක ගලවගන්න පුලුවන් වුනේ... තව පොඩ්ඩෙන් ඒක ගලවන්න ගිහින් ඇණෙත් කඩනව...
රත්කරල ගලවන්න වුනානං, ඇලෝවීල් එකත් සවුත්තු වෙලා, වැඩේ අල වෙනව...
සොකට් දෙකක් කැඩිල හරි ඔය ලෙවල් එකෙන් බේරුන එක ලොකු දෙයක්...
6 පොයින්ට් එකෙන් ඇල්ලුවෙ...Mekenda alluwe
![]()
Naththan mekenda alluwe
View attachment 227991
gewal wala weda karath puluwan thram 6 point socket walin karanna
naththan rawum wenwa hari ikmanata.
mulinma wenne nut eke point ekak wate bruise wela thiyena eka,
ehema gihin gihin 12 point ekakin loku torque ekak ekka alluwama rawum wela nawathunoth athi.
mn hithanne na hoda than wala ewa athi kiyala tyre galwanna
eth podi podi thanwala nam dakala thiyenwa ewayin galawanwa,
හපෝ ඔවු...Amboo ow e gun eken engine bay eke firewall eke soundproofing foam wala kaali galawala yanawa mama dakala tiyenne aye ithin aluthen dannada.. wahana kanawa.. issaraha bumper ekatath allanawa ekenma Condenser fins okkoma ada wela yanawa.. loweth owata danne naa.. body wash ekaka dammath wahaneta aha gahagena inne..
ඒක තමයි ලොකුම හේතුව... අපේ උන් හරි කම්මැළියි... ප්‍රමිතිය ගැන තකන්නෙ නෑ. වැඩේ ඉවරකරල සල්ලි ගන්න විතරයි බලක්නෙ...Oka un lesiyata karana weda..un dan athin bara dagena tada karanne neee..godak un athata yathurak gannath kammeli…
Godak then wala tyre shop wlaa inne ara kiyapu wage weda karala apen berenna hadana ewaleta mokak hari karala berenna hadana aya witarai…shop owner unath godak hadanne salli tika sakkuwe daganna anith ekata kelawela giyath
නිසාන් ප්‍රෙසිය r11 1995මොකක්ද මොඩල් එක නෝනා? වයස කීයද? මම කියන්නේ වාහනේ?