sun burns කලුවනේ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සන් ක්‍රීම් එකක් ගාපං. අව්වෙ යන්න විනාඩි විස්සකට විතර කලින් ගාපං. ගන්න ක්‍රීම් එකේ ගහල තියනව කොච්චර කාලෙකට ප්‍රොටෙක්ෂන් එක තියනවද කියල. කොහොමටත් උපරිම පැයක් වගේ තමා.. ඊට පස්සෙ ආයෙ ගාන්න ඔ්න
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    කලින් අතපය තිබ්බ විදිය දකින්නැතුව සාදාරන උත්තරයක් දෙන්න අමාරුයි
    ඔය ඉස්සර ම දාපු එකක්. අත පේන්නෙ නෑ හරියට.සුදු ලස්සන නෑ තමයි. මට අවුල හම නිකම් රැලි වැටිලා වගේ වේලිලා ගිහින් ඒකයි

    https://elakiri.com/threads/කොටු-වීදුරු-බෝතල්.2062213/#post-27974335

    සන් ක්‍රීම් එකක් ගාපං. අව්වෙ යන්න විනාඩි විස්සකට විතර කලින් ගාපං. ගන්න ක්‍රීම් එකේ ගහල තියනව කොච්චර කාලෙකට ප්‍රොටෙක්ෂන් එක තියනවද කියල. කොහොමටත් උපරිම පැයක් වගේ තමා.. ඊට පස්සෙ ආයෙ ගාන්න ඔ්න
    ආපහු ගොඩක් දවසකට යන්නෙ නෑ. මට දැන් ඕන වෙච්ච ඩැමේජ් එක රිකව කරගන්න විදියක්
    ------ Post added on Apr 10, 2024 at 2:09 PM
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    පොන්නයට උදේ ඉදන් ඇටෙන්ශන් එක මදි වගේ නෙ.

    කිම්බක් තියන් මිනිහෙක් වෙන්නෙ කොහොමද පොන්ස්. අනුන්ගෙ රෙද්දවල් උස්ස උස්ස බල බල යන එක ද උබේ ජොබ් එක:LOL: උබල වගේ පොන්නයො නිසා කාත් එක්ක වත් හිනා වෙන්නත් අප්පිරියයි. කවුද දන්නෙ පිරිමියෙක් කියලා හිතලා හිනා උන එකාත් උබ වගේ පොන්නයෙක් ද කියලා:sick:
    ------ Post added on Apr 10, 2024 at 1:30 PM
    Uba ponnayekda? 😂
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආපහු ගොඩක් දවසකට යන්නෙ නෑ. මට දැන් ඕන වෙච්ච ඩැමේජ් එක රිකව කරගන්න විදියක්
    ------ Post added on Apr 10, 2024 at 2:09 PM
    ඔලිව් ඔයිල් ගාපං
    නැත්තං කෝමාරිකා පොඩි කරලා ගාපං. එහෙමත් නැත්තං උදේ හවස හොඳ මොයිස්චරයිසර් එකක් ගාපං.
    සබං ගානවානං එක නතර කරපං ෂවර් ජෙල් ගාපං
     
    • Like
    Reactions: Mr.dark

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පොන්නයට උදේ ඉදන් ඇටෙන්ශන් එක මදි වගේ නෙ.
    අඩ්ඩෙ ඔය අර නව සිලන්තෙ ඉදන් බොනව කියල පොටො දාල චොර උන ac බස් නෙද? 😂

    මට අදුරගන්න බැරි උනා නෙ 😅
     
    • Love
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    අඩ්ඩෙ ඔය අර නව සිලන්තෙ ඉදන් බොනව කියල පොටො දාල චොර උන ac බස් නෙද? 😂

    මට අදුරගන්න බැරි උනා නෙ 😅
    ආ ඔව් මයි බන්. මට හිතුනෙ වරුණයා කියලා. :ROFLMAO:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ආ ඔව් මයි බන්. මට හිතුනෙ වරුණයා කියලා. :ROFLMAO:
    කවුරු උනත් දාර අපතයෙක් බං.

    මොකක්හරි මානසික ලෙඩක් ඇති
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    කවුරු උනත් දාර අපතයෙක් බං.

    මොකක්හරි මානසික ලෙඩක් ඇති
    ඔව් බන් බොරු ත්‍රෙඩ් දා දා මනෝලෝකෙක ඉන්නව ඇත්තෙ යුරෝප් ගියා කියලා හිතන් :ROFLMAO:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔව් බන් බොරු ත්‍රෙඩ් දා දා මනෝලෝකෙක ඉන්නව ඇත්තෙ යුරෝප් ගියා කියලා හිතන් :ROFLMAO:
    මූද @Voldemort Bro ? මූ මොන යුරෝප්ද බන් අනාත ඩයල් එකක් a/l fail වෙලා අඩ අඩ ඉදියෙ ඌ. 2021 ද කොහෙද a/l ලිව්වේ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,515
    5,975
    113
    Ara tik tok eke loku akka kiyala kudu scene ekata mattu wechcha baddak innawa.. eki wikunana cream ekak aran gala balapan..video hatiyata sathi 2 sudu karala dei.. salli wadiyen thiyanawa nam piumi thang maali ge cream thama..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපේ නැන්දත් ගොඩක් ලස්සනයි.වැඩට ගිහින් ආපු ගමන් දාහක් ජාති දාලා ජූස් හදන් බොනවා. වයස පේන්නෙ ම නෑ
    Proofs?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    මූද @Voldemort Bro ? මූ මොන යුරෝප්ද බන් අනාත ඩයල් එකක් a/l fail වෙලා අඩ අඩ ඉදියෙ ඌ. 2021 ද කොහෙද a/l ලිව්වේ.
    nope jiwithe prashna කියන එකා උගේ තව ෆේක් කීපයක් ම මාට්ටු උනා
     
    • Like
    Reactions: J Starlin