ගෙදරදීම හදන්නමට එෆ්බී එකේ බීෆ් ගැන තිබුන පෝස්ට් එකක් සජෙස්ට් වෙලා තිබුන. ඌ කියන විදියට නම් පිටරට බීෆ් කන්නෙ රතු ගතිය තියෙද්දිලු. ලංකාවෙ වගේ ඕනෑවට වඩා බැද්දොත් රසය ගුණය එහෙම පිටින්ම නැති වෙලා යනවලු. තව වාග්යු එක්ස්පෙන්සිව් බීෆ් වර්ග වගේ දේවල් ගැනත් තිබ්බ.
ඕක කියෝල මට බීෆ් කන්න ආසාවක් ආව. ලංකාවෙ හොඳ තැන් නැද්ද ඔය විදියට බීෆ් බැදල හදන තැන්? හොඳ තැන් රෙකමන්ඩ් කරපල්ලකො.
අර පෝස්ට් එකට තිබුන කමෙන්ට්ස් තමයි මරුම. වැඩි හරියක් ගෑනු ඇවිල්ල කමෙන්ට් වල ලතෝනි දෙනව හරක් පවු කිය කිය.
තව එකෙක් කියල තිබ්බ ඔය පවුකාර වැඩේ නොකර ඒ වෙනුවට චිකන් කාපල්ල කියල.
සුරේ ගෙළව්ව කෑවා ආයේ දාගත්තා. සිම්පල් නේ.බීෆ් පෝක් කන්න බෑ සුරයක් දාලා ඉන්නේ.
බීෆ් පෝක් කන්න බෑ සුරයක් දාලා ඉන්නේ.
2 min athi daමම කන්නේ rare beef. මම ගොඩක් කන්නේ ගෙදර හදාගෙන. ලුණු ගම්මිරිස් ටිකක් අනලා season කරලා pan එකේ විනාඩි දෙකක් විතර කුක් කරනවා. Thats it. මාරම රසක් ඉතින්. තව වෙලාවකට bbq sauce olive oil දානවා.
Rosemary ටිකක් දැම්මාමත් මාර සුවඳයි. කඩේ නානා ව fit කරගනින්. එතකොට කටු කෑලි තෙල් කෑලි නෑ. කෙලින්ම මස් තමයි.
@scurvy da?තව එකෙක් කියල තිබ්බ ඔය පවුකාර වැඩේ නොකර ඒ වෙනුවට චිකන් කාපල්ල කියල.

God of pasta and raw chicken@scurvy da?


ලංකාවේ සිංහල අය බීෆ් උයන්න දන්නේ නෑ. ඒකයි හයිය වෙනකං තම්බන්නේහයිය කුකුල් මස් කියලා මට ආච්චි බීෆ් කැව්වා.පස්සෙ මම දන්නෙ බීෆ් කියලා. පොඩි කාලෙ තමයි. ඊට පස්සෙ මම බීෆ් කෑවෙම නෑ. ඒවගෙ තියෙන අමුතු හයිය ගතිය එක්ක එපා උනා. බීෆ් කොත්තු නම් රසයි කියලා එලකිරි එකේ හොල්මන් කතා ත්රෙඩ් එකේ තිබුනා.
එහෙනම් ලෝකෙ ගොඩක් රටවල්වල උන් වඳවෙලාම ගිහින්හරක් මස් කන අයට හොද කරන්න අමාරු ලෙඩ රෝග, ගෙවල් වල අසමගිය රණ්ඩු ඇතිවෙනව කියල අහල තියෙනව.
මගේ taste එකට ඇති. හැබැයි 80% ක් විතරම අමුයි.2 min athi da
Slice da
ඇයි ඒ?mata beef kanna asai ape gedara hadanne na