බීෆ්??

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,151
    49,516
    113
    සේදවත්ත
    මට එෆ්බී එකේ බීෆ් ගැන තිබුන පෝස්ට් එකක් සජෙස්ට් වෙලා තිබුන. ඌ කියන විදියට නම් පිටරට බීෆ් කන්නෙ රතු ගතිය තියෙද්දිලු. ලංකාවෙ වගේ ඕනෑවට වඩා බැද්දොත් රසය ගුණය එහෙම පිටින්ම නැති වෙලා යනවලු. තව වාග්‍යු එක්ස්පෙන්සිව් බීෆ් වර්ග වගේ දේවල් ගැනත් තිබ්බ.

    ඕක කියෝල මට බීෆ් කන්න ආසාවක් ආව. ලංකාවෙ හොඳ තැන් නැද්ද ඔය විදියට බීෆ් බැදල හදන තැන්? හොඳ තැන් රෙකමන්ඩ් කරපල්ලකො.

    අර පෝස්ට් එකට තිබුන කමෙන්ට්ස් තමයි මරුම. වැඩි හරියක් ගෑනු ඇවිල්ල කමෙන්ට් වල ලතෝනි දෙනව හරක් පවු කිය කිය.
    තව එකෙක් කියල තිබ්බ ඔය පවුකාර වැඩේ නොකර ඒ වෙනුවට චිකන් කාපල්ල කියල.
    ගෙදරදීම හදන්න
    ස්ටීක්
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,969
    8,791
    113
    Cenon
    cenon.com
    bone marrow kawa ban mage maama kenek, pora marune bone marrow cancer hadila.
    mata therenne na ban meka ahambayak da nattam karmayada kiyala.
    (uu mara asai e nisa sahenna kawa ban)
    :)
     
    • Wow
    Reactions: MR.YOLO

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම කන්නේ rare beef. මම ගොඩක් කන්නේ ගෙදර හදාගෙන. ලුණු ගම්මිරිස් ටිකක් අනලා season කරලා pan එකේ විනාඩි දෙකක් විතර කුක් කරනවා. Thats it. මාරම රසක් ඉතින්. තව වෙලාවකට bbq sauce olive oil දානවා.

    Rosemary ටිකක් දැම්මාමත් මාර සුවඳයි. කඩේ නානා ව fit කරගනින්. එතකොට කටු කෑලි තෙල් කෑලි නෑ. කෙලින්ම මස් තමයි.
     
    • Love
    Reactions: Tharaka25

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,951
    17,589
    113
    Nowhere
    මම කන්නේ rare beef. මම ගොඩක් කන්නේ ගෙදර හදාගෙන. ලුණු ගම්මිරිස් ටිකක් අනලා season කරලා pan එකේ විනාඩි දෙකක් විතර කුක් කරනවා. Thats it. මාරම රසක් ඉතින්. තව වෙලාවකට bbq sauce olive oil දානවා.

    Rosemary ටිකක් දැම්මාමත් මාර සුවඳයි. කඩේ නානා ව fit කරගනින්. එතකොට කටු කෑලි තෙල් කෑලි නෑ. කෙලින්ම මස් තමයි.
    2 min athi da
    Slice da
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    උඹට ස්ටෙක් කන්න ඕනේ නම් ඕන හරක් මස් කැල්ලක් අරන් ඇවත් උයන්න බෑ බන්. හරකාගේ ඇඟේ වෙනස් කෑලි වල texture එක වෙනස්. සමහර ඒවා සුප් වලට හරි කරි වලට තමා හරියන්නේ. ස්ටෙක් හැදුවොත් රබර් කෑලි කනවා වගේ.

    ribeye / filet mignon වගේ cut තමයි හොඳ (ගණන්)
    ලංකාවේ හරක් breed එච්චර හොඳ නෑ. ausi , nz වගේ එකක් හොයාගන්න පුලුවන්නම් 👍.

    දැන්නම් ලංකාවේ ඇති ස්ටෙක් serve කරන රෙස්ටෝරන්ට්. කන්න ආසනම් ඇදල ඇරපන් සනා.
     
    • Love
    Reactions: Tharaka25

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හයිය කුකුල් මස් කියලා මට ආච්චි බීෆ් කැව්වා.පස්සෙ මම දන්නෙ බීෆ් කියලා. පොඩි කාලෙ තමයි. ඊට පස්සෙ මම බීෆ් කෑවෙම නෑ. ඒවගෙ තියෙන අමුතු හයිය ගතිය එක්ක එපා උනා. බීෆ් කොත්තු නම් රසයි කියලා එලකිරි එකේ හොල්මන් කතා ත්‍රෙඩ් එකේ තිබුනා.
    ලංකාවේ සිංහල අය බීෆ් උයන්න දන්නේ නෑ. ඒකයි හයිය වෙනකං තම්බන්නේ
     

    Sen-lu

    Well-known member
  • හරක් මස් කන අයට හොද කරන්න අමාරු ලෙඩ රෝග, ගෙවල් වල අසමගිය රණ්ඩු ඇතිවෙනව කියල අහල තියෙනව.
    එහෙනම් ලෝකෙ ගොඩක් රටවල්වල උන් වඳවෙලාම ගිහින් 😂.