ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත්

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මොනවද බන් ඔය ගානට හම්බවෙන විශේෂ දේ?
    මමත් කොන්ඩෙ විතරක් කැපුවා 3500 ක් දීලා. මෙලෝ රහක් නෑ ඒසී තිබුණ එක විතරයි ලැබුණෙ. මම එක එක කට් කපන්නෙත් නෑ. එදාම ගෙදර යද්දි 250 ට මට වඩා හොඳට කොන්ඩෙයි රැවුලයි කපන් ආපු කෙනෙක් හම්බුනාම තව එපා උනා.

    මම නං ආයෙ ජීවිතේට යන්නෑ ඒකට කොන්ඩෙ කපන්න. තැන අවුලක් නෑ ඒ ගානට වටින්නෙ නෑ කොන්ඩෙ කපන එක.
    උබ syd වල මොන salon එකෙන්ද 3500ට කැපුවෙ :shocked:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    හුට්ටො ඔච්චර ගනන් දීල තව ටිප් දෙන්නෙ මොලේ පුකේද 😹
    Resturant ekaka ehema kaala ne wage lat panuwa. Gedara uyan kaapan laabai 🤭 🤭
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    එළකිරි කෝටිපතියන් ගැවසෙන තැනක ඔහොම ප්‍රශ්න අහන්න එපා බං🤭💰
     
    • Haha
    Reactions: gulp

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    3700 for haircut and head massage..man yana place eke mata set wena eka dial ekai inne..poragen thaa kapanne wena ewungen kapanne nah ochara loku gaanak deela
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත් ටිප් එක උබලා කියක් දෙනවාද ?
    කොන්ඩේ රැවුල 2200ක් වගේ

    ඉලග පාර හොද නම් එයා ගාවට යන්න වගේ ,

    බොරුවට ලොකු ගානක් දෙන්න සල්ලි නැහැ , අඩුවත් නැති වැඩියත් නැති ගානක් බලන්නේ
    Umba manusayekge service ekata satisnam tip ekak deepan. Normally 10% wage tama. Denna ona kiyala ekak ne, but eka awilla godak welawata karana deyak.

    Api kohehari set unoth bill eka pay karala 1000k wage tiyala yanawa. Shed ekata giyoth petral gahana ekata 100k deela enawa. Umbalawa anduna gaththama un umbalata out of the way gihin service ekak denawa.

    Pinata kana bona jeppo tama "api nam satha pahak denne ne" gaga haminenne.
     
    • Like
    Reactions: iamhansaja

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත් ටිප් එක උබලා කියක් දෙනවාද ?
    කොන්ඩේ රැවුල 2200ක් වගේ

    ඉලග පාර හොද නම් එයා ගාවට යන්න වගේ ,

    බොරුවට ලොකු ගානක් දෙන්න සල්ලි නැහැ , අඩුවත් නැති වැඩියත් නැති ගානක් බලන්නේ
    tip denna purudu karawanna epa.

    eka eka huttala tip deela anthimata tip nodena unta karana tikawath hariyata karanne na un.

    mama dakala thiyenawa samahara ewun shed eke thel gahana ekatath tip denawa.

    මොනවද බන් ඔය ගානට හම්බවෙන විශේෂ දේ?
    මට නම් ලොකුම දේ පෝලිමක් නැතිකම බන්. නැත්නම් එපා වෙනවා පොඩි කාලෙ පැය ගානක් පෝලිමේ ලැගලා.
    දෙවෙනි එක දාඩිය කුණු පෙඟිච්ච එකම හඩු රෙද්ද පොරවන්නේ නැතුව එක එක කස්ටමර්ට වෙනම රෙදි, ටවල් පාවිච්චි කරන එක.
    අනික උන් සැලකිල්ලෙන් කපනවා කාලය අරන් එහෙන් මෙහෙන් ඇරලා දාන්නෙ නැතුව.
    හැබැඉ අවුලකට තිබ්බෙ සැරෙන් සැරේ එතන වැඩට එන එවුන් මාරු වෙන එක. දන්නවනෙ අපි සාමාන්‍යෙන් කොණ්ඩෙ කපන එකාව මාරු කරන්න කැමති නෑනෙ.
    අනික් අවුල තමයි පස්සෙ පස්සෙ හොඳට කපන එවුන් ටිප් දෙන උන්ව බලලා වගේම ලොකු වැඩ වලට තමයි සෙට් වෙන්නෙ. නැතිනම් අපොයින්මන්ට් තියෙනවා කිය කිය ඉන්නවා.
    ------ Post added on Apr 16, 2024 at 10:14 AM
     
    Last edited:

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    When I'm in Srilanka, always go to local saloon. A/C always full on . Hair cut 600 + head massage 💆 600.

    I give 200 to the guy because head massage is superb.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    posh nam na, dekatama 700 ganne 1000 deela enawa u wade hodatama karana nisa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    කෙරි සල්ලි කාරයොනෙ
    මම මෙච්චර කල් ගියෙ උඩුවන හන්දියෙ එහෙකට, එතන ලගකදි ඉදන් 550ක් ගන්නව

    වහාම වෙනස් කරා, මාගම්මන හන්දියට
    එතන 350යි ගත්තෙ

    තවත් අඩු එකක් හම්බුනොත් , එතනට තමයි යන්නෙ
    මගෙ ඉතින් කැටයම් නැ
    නෝට් එකෙන් ගහල දාන්න තියෙන්නෙ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    කොණ්ඩෙ කපල, රැවුල කපල, කොණ්ඩෙ හෝදල, ඩයි එකකුත් ගාල, ආයෙම හෝදල ගන්න රුපියල් 1600 යි මෙහේ. :P ටිප් නම් දෙන්නෙ නෑ. ඌ වෙනදට වඩා හොඳට කැපුවොත් රුපියල් 100 ක් වගේ වැඩියෙන් දීල එනව. එතකොට අනික් දවසෙ ආයෙ හොඳට කපයි කියල හිතන්. හැබැයි ඌට තියා මට වත් මතක නෑ ඊගාව දවසෙ කපද්දි කලින් කපපු විදිය. :rolleyes:

    රුපියල් 25 ට කොණ්ඩෙ කපපු කාලෙකුත් තිබුන. ඒ කාලෙ ඇත්තම දැලි පිහියෙන් සයිඩ් එක බාල දාන්නෙ ලාවට.
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    Umba manusayekge service ekata satisnam tip ekak deepan. Normally 10% wage tama. Denna ona kiyala ekak ne, but eka awilla godak welawata karana deyak.

    Api kohehari set unoth bill eka pay karala 1000k wage tiyala yanawa. Shed ekata giyoth petral gahana ekata 100k deela enawa. Umbalawa anduna gaththama un umbalata out of the way gihin service ekak denawa.

    Pinata kana bona jeppo tama "api nam satha pahak denne ne" gaga haminenne.
    අඩෝ එහෙම කියන්න එපා. ගියපාර ජෙප්පන්ට තමා ඡන්දේ දැම්මේ, අපි ඒ උනාට හැම පාරම ටිප් දෙනවා, ස්පා ද :LOL: සැලොන් ද කියලා නෑ
     
    • Haha
    Reactions: tharakaf

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    - gedara no1 cut. covid kaale gatte machine eka :lol:
    - if not hair cut + beard cut + 5min head and shoulder massage - 700i handiye kade
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    676
    910
    93
    රුපියල් 600 ට A /C එකේ ඉඳල අතල් එකේ කොන්ඩේ කපා ගෙන එන මම.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    550i, konde & rawula 2ma, godak wela head massage ekak dammot thawa 50k denawa.
    ac na, but polime inne na, salon eke ekata call ekak deela kiyanawa kawurut nathi welawata call ekak deepn kiyala