ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත් ටිප් එක උබලා කියක් දෙනවාද ?
කොන්ඩේ රැවුල 2200ක් වගේ
ඉලග පාර හොද නම් එයා ගාවට යන්න වගේ ,
බොරුවට ලොකු ගානක් දෙන්න සල්ලි නැහැ , අඩුවත් නැති වැඩියත් නැති ගානක් බලන්නේ
tip denna purudu karawanna epa.
eka eka huttala tip deela anthimata tip nodena unta karana tikawath hariyata karanne na un.
mama dakala thiyenawa samahara ewun shed eke thel gahana ekatath tip denawa.
මොනවද බන් ඔය ගානට හම්බවෙන විශේෂ දේ?
මට නම් ලොකුම දේ පෝලිමක් නැතිකම බන්. නැත්නම් එපා වෙනවා පොඩි කාලෙ පැය ගානක් පෝලිමේ ලැගලා.
දෙවෙනි එක දාඩිය කුණු පෙඟිච්ච එකම හඩු රෙද්ද පොරවන්නේ නැතුව එක එක කස්ටමර්ට වෙනම රෙදි, ටවල් පාවිච්චි කරන එක.
අනික උන් සැලකිල්ලෙන් කපනවා කාලය අරන් එහෙන් මෙහෙන් ඇරලා දාන්නෙ නැතුව.
හැබැඉ අවුලකට තිබ්බෙ සැරෙන් සැරේ එතන වැඩට එන එවුන් මාරු වෙන එක. දන්නවනෙ අපි සාමාන්‍යෙන් කොණ්ඩෙ කපන එකාව මාරු කරන්න කැමති නෑනෙ.
අනික් අවුල තමයි පස්සෙ පස්සෙ හොඳට කපන එවුන් ටිප් දෙන උන්ව බලලා වගේම ලොකු වැඩ වලට තමයි සෙට් වෙන්නෙ. නැතිනම් අපොයින්මන්ට් තියෙනවා කිය කිය ඉන්නවා.
------
Post added on Apr 16, 2024 at 10:14 AM