මම ඊයේ ලැප් එකක් ගත්තා Asus Tuf Gaming A15 unity plaza එකේ කඩේකින්. Lap එකේ default ආවේ 8 GB DDR5 RAM. මම තව අතින් ගෙවල තව 8 GB එකක් ගහගත්තා. ලැප්ටොප් එකනම් වැඩ හොදට . ඒත් මට හිතෙනවා ඇත්තටම මෙයාලා ගහන්නේ ඔරිජිනල් RAM cards මද කියල. සාමාන්‍යයෙන් Nvme SSD වගේ ඒවානම් fake ඒවා තියනවා. නමුත් RAM තියනවා කියලනම් අහල නැහැ. මේ ගැන දන්නා කෙනෙක් කියපන්.
Fake ද කියලා බලන්න පුළුවන් ටුල්ස් තියනවද
Fake ද කියලා බලන්න පුළුවන් ටුල්ස් තියනවද

)