මචං ..මට මාරම ආසයි..REACT,NEXTJS
කොහොමද ? මං මේකේ ඉදුල් කට ගාගන්නේ
How could i start this ?
උදව් කරන්න !
කොහොමද ? මං මේකේ ඉදුල් කට ගාගන්නේ
How could i start this ?
උදව් කරන්න !
මේකේ මූ කියන ටික එහෙන්ම කරන්න. ආයේ වෙන මොකවත් හිතන්න එපා ඌ යන සයිට් වලට ගිහින් ඒ බටන් ඔබ ඔබා උ එක්කම ඉවර කරන්න. දවස් තුනයි උබ nextjs reactjs expert කෙනෙක් වෙනවා.
පටන් ගනිංකෝ ඕනි ටික නිකම්ම සෙට් වෙනවා. ඔය පැය 7ක් තිබ්බත් ඕක උබට ඉවර කරන්න දවස් තුන හතරක් යයි. කොහොම හරි පටන් ගනින් Html විතරක් දැන ගත්තත් අවුලක් නෑ.meka karanna reactjs danagana tiyena onida ? bro
dennakko ටියුටෝරියල් ටිකක්..මම ගාගන්නම්..Issellama Javascript kata gagena enna one
It psse React kata gaganna one
Ita passe Next js kata gaganna one
Nattan Next wala Page router , App router kiyala awah aluten
Tutorial onnm kihan lokka
javascriptdennakko ටියුටෝරියල් ටිකක්..මම ගාගන්නම්..
Mu fast wadi bnDon't directly start building projects like හෙළයෙක් suggested. You should be familiar with Javascript before getting into React and Next. AFter you are familiar with Javascript refer to the following channel
https://www.youtube.com/@WebDevSimplified
Explain කරන්න පුළුවන්ද ඒ මෙතඩ් ඒක වැඩ නොකරන්නේ ඇයි කියලා.Don't directly start building projects like හෙළයෙක් suggested. You should be familiar with Javascript before getting into React and Next. AFter you are familiar with Javascript refer to the following channel
https://www.youtube.com/@WebDevSimplified
Explain කරන්න පුළුවන්ද ඒ මෙතඩ් ඒක වැඩ නොකරන්නේ ඇයි කියලා.
එක ඇවිදින්න කලින් දුවන්න ඉගන ගන්නවා වගේ වැඩක්. React ඉගන ගන්න කලින් අඩුම තරමේ පහලින් තියන දේවල් ටිකවත් ඉගන ගන්න ඕනිExplain කරන්න පුළුවන්ද ඒ මෙතඩ් ඒක වැඩ නොකරන්නේ ඇයි කියලා.