Zero deep fried foods
වඩයක් ,රෝල් එකක්වත් කන්න බැරිද බන් ?
Zero deep fried foods
වඩයක් ,රෝල් එකක්වත් කන්න බැරිද බන් ?
බය නොවි ඉදපන්..මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...
ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...
මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...
සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...
ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...
සරලයි වේගන් වෙන්න මාස 6මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...
ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...
මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...
සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...
ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
monad kanne ethakot mul tike?Carbs seeni adu karanna...
Piti jathi nawaththalala daanna ( paan, roti, banis, etc)
short eats nawaththanna
pork beef epa
alcohol nawathanna
mey okkoma nawathanna kiyanne uba nnormal range ekata enakan. ita passe limit ekak athuwa tika tika nawathapuwa patan ganna puluwan.
owa nawathanne nathuwa Doctor kochara beheth dunnath wedak na.
awidinna payak withara. nathnam bicycle padinna payak. hayyen newei normal. duwanna yannath epa ekaparata.
Ultra sound scan eka karala Grade kiyada kiyala balaganna...
always follows Ayurveda or Western doctors instructions. (ayurveda walin nam masa deka thunakin oka normal range ekata ganna puluwan)
uba koheda gewal?