Aussie ඉන්න අය කවුද?

patrickjane

Active member
  • Sep 4, 2016
    386
    186
    43
    ගෙදරින් එහා
    මචන් Aussie වලට Web System එකක් හදන්න සෙට් වුණා. මට Payment Process & Delivery Process එක ගැන Idea එකක් ගන්න Aussie ඉන්න අය Use කරන හොද E Commerce Web Sites මොනවද? මම හොයන්නේ Amazon, Ebay වගේ ඒවා නෙවේ, Australia වලට විතරක් Exclusive, Aussie වල Cities එහෙම Select කරන්න පුලුවන් Web Site එකක්.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හොයාගන්න ලේසියි ලංකාවේ ඇද හොය හොය , උබලට කොයින්ද මේවා ගාගන , කුණුහරුප නාගන දගලන්නේ ඔසී ඉන්න උන්.
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    386
    186
    43
    ගෙදරින් එහා
    amazon thama use krnne godak

    others

    Catch.com.au, Kogan, MyDeal.

    Ps: ubala devs la unata basic IT skills 0i. oka search krla hygnna brida bn -_-
    Search karala hoyaganna puluwann wunanam meheme thread dada haminenawada ban. Ubalage common sense nam 0i. IT skills gena worry wenna kalin common sense hadaganin.
    හොයාගන්න ලේසියි ලංකාවේ ඇද හොය හොය , උබලට කොයින්ද මේවා ගාගන , කුණුහරුප නාගන දගලන්නේ ඔසී ඉන්න උන්.
    Niyama amu thatta sinhala
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,159
    1,422
    113
    පේමන්ට් එකේ.
    මචන් Aussie වලට Web System එකක් හදන්න සෙට් වුණා. මට Payment Process & Delivery Process එක ගැන Idea එකක් ගන්න Aussie ඉන්න අය Use කරන හොද E Commerce Web Sites මොනවද? මම හොයන්නේ Amazon, Ebay වගේ ඒවා නෙවේ, Australia වලට විතරක් Exclusive, Aussie වල Cities එහෙම Select කරන්න පුලුවන් Web Site එකක්.
    Reddit eke poddak search karapan machan. Hambei
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,390
    86,639
    113
    ආශ්චර්යමත් රටක
    Search karala hoyaganna puluwann wunanam meheme thread dada haminenawada ban. Ubalage common sense nam 0i. IT skills gena worry wenna kalin common sense hadaganin.

    ඌ කියපු ටික හරියටම හරි.
    Catch, Kogan, Mydeal ඒ ටික මෙහේ ගොඩක් පාවිච්චි වෙන ඒව.
     
    • Like
    Reactions: Sub Zer0