කඹ ඇදලා රෙප් ලැබුනද? බොරුවට අහු උනාද?

Rep labunada? nadda?


  • Total voters
    125

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand


    මුන් ඔන්ලයින් කඹ ඇද්දේ කොහොමද ,රෙප් කියන්නේ මොනවද කියලා එළකිරියට අලුතෙන් ජොයින් උන උන් දැන් කල්පනා කරනවා ඇති :lol: :lol: :lol:
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    කඹේට වෝට් කරන්න කියලා වෝට් කරලා, තොප්පි චමින්දගෙ ගැටේට අහුවෙලා රෙප් හම්බෙනකම් බලාගෙන ඉන්න මම 🤔
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,086
    1
    16,454
    113
    −273.15°C
    458467600_570341551988818_474929213551809382_n.jpg
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    කිරියේ තිබ්බ අතල්ම කාලේ කඹේ කියන්නේ රේප් නැති කරට පස්සේ කඹේත් ඉවර වුනා.
     
    • Sad
    Reactions: sahan50