Marshall bluetooth speaker එකක් ගත්තා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,988
    46,352
    113
    Sinhalu matat JBL 310 or JBL 710 me deken ekak ganna idea ekk tiyenawa, oyala recommend krnne mokkda ?
    පත සයිස් නේ බන්..JBL ENCORE වගේ එකක්නම් ට්‍රැවල් කරනකොට කොහේ හරි ගෙනියන්නත් මරු..
     
    • Like
    Reactions: NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    පත සයිස් නේ බන්..JBL ENCORE වගේ එකක්නම් ට්‍රැවල් කරනකොට කොහේ හරි ගෙනියන්නත් මරු..
    Normal use කරන්න පොඩි portable එකක් තියෙනවා මචන්. පොඩ්ඩක් සෙට් වෙද්දි ට්‍රිප් එකක් යද්දි වගේ පාවිච්චි කරන්න ගන්න බැලුවේ.
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,988
    46,352
    113
    Normal use කරන්න පොඩි portable එකක් තියෙනවා මචන්. පොඩ්ඩක් සෙට් වෙද්දි ට්‍රිප් එකක් යද්දි වගේ පාවිච්චි කරන්න ගන්න බැලුවේ.

    JBL ENCORE එකක් ගනින්..හොදටම ඇති..ඔය දෙකටම වඩා ලාබත් එක්ක.අනික ගෙනියන්නත් ලේසි..jbl encore essential කියලා එකක් තියෙනවා ඒක ගන්න එපා..බැටරි ලයිෆ් එක අඩුයි..

     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Mamath Marshall ekak bala bala idala menna mekak gaththa

    HK Citation 300

    1719848389722.png
     
    • Like
    • Love
    Reactions: NRTG and sami_boy

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    එළ :) ..JBL වල වගේ volume එක 80% ට වඩා වැඩි කරහම bass අඩු වෙනවද? bass වැඩි කරහම distortion වෙනවද..
    ehama adu wen ne jbl boombox eke.charge 5 eke adu wenawa.habi room ekakata num oya thiyena bass ethi.marshall walath hodatama bass thiyenawa.emberton 2 eka ehema maru
     
    • Like
    • Love
    Reactions: NRTG and sami_boy

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ ටිකේම බල බල හිටියෙ එකක් ගන්න වැඩ කරන ගමං අහන්න. Sound quality එක තමා ගොඩක්ම හෙව්වෙ. Room 1 විතරයි ගොඩක් වෙලාවට play වෙන්නෙ. මේක තමා ඉතිං සෙට් උනේ.

    View attachment 232207

    View attachment 232208

    දැනගන්න දෙයක් තියෙනවනම් අහපල්ලා
    Owa okkoma knock offs Ponnayo
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඇයි බං මේ හැමෝම bass එකක් ගැන අහන්නේ. මටනං bose වගේ ඒවගෙන් අහද්දි කනට හරිම අමාරුයි ඔය bass එක වැඩි නිසා.
    Bass කියන්නේ බුම් බුම් සද්දෙ විතරක් නෙවෙයි බං ඊට එහා ගිය දෙයක්
     
    • Love
    • Like
    Reactions: sami_boy and NRTG

    Daminduwa

    Well-known member
  • subwoofer ekka wage saddeda bn ?
    echchara sadde nehe. Oka categorize wenne portable speaker ekak widiyata. Sound quality eka superb. Speakers 2 and tweeters 2 thiyenawa.


    https://ibb.co/TvzMyWX

    me thiyenne mage speaker ekai thawa home speaker ekakui Marshall ekema. Oya deka compare karala baluwa mn sound eka home speaker eke wadi eka witharai loku wenasakata thibbe
     
    Last edited: