Sinhalu matat JBL 310 or JBL 710 me deken ekak ganna idea ekk tiyenawa, oyala recommend krnne mokkda ?
පත සයිස් නේ බන්..JBL ENCORE වගේ එකක්නම් ට්‍රැවල් කරනකොට කොහේ හරි ගෙනියන්නත් මරු..Sinhalu matat JBL 310 or JBL 710 me deken ekak ganna idea ekk tiyenawa, oyala recommend krnne mokkda ?
Normal use කරන්න පොඩි portable එකක් තියෙනවා මචන්. පොඩ්ඩක් සෙට් වෙද්දි ට්‍රිප් එකක් යද්දි වගේ පාවිච්චි කරන්න ගන්න බැලුවේ.පත සයිස් නේ බන්..JBL ENCORE වගේ එකක්නම් ට්‍රැවල් කරනකොට කොහේ හරි ගෙනියන්නත් මරු..
Normal use කරන්න පොඩි portable එකක් තියෙනවා මචන්. පොඩ්ඩක් සෙට් වෙද්දි ට්‍රිප් එකක් යද්දි වගේ පාවිච්චි කරන්න ගන්න බැලුවේ.
meka nam patta thama.BOSE flex එක මරු..මං ළග තියෙනවා
![]()
ehama adu wen ne jbl boombox eke.charge 5 eke adu wenawa.habi room ekakata num oya thiyena bass ethi.marshall walath hodatama bass thiyenawa.emberton 2 eka ehema maruඑළ..JBL වල වගේ volume එක 80% ට වඩා වැඩි කරහම bass අඩු වෙනවද? bass වැඩි කරහම distortion වෙනවද..
subwoofer ekka wage saddeda bn ?Mn gaawa oke Middleton eka thiyenawa, superb speaker
Owa okkoma knock offs Ponnayoමේ ටිකේම බල බල හිටියෙ එකක් ගන්න වැඩ කරන ගමං අහන්න. Sound quality එක තමා ගොඩක්ම හෙව්වෙ. Room 1 විතරයි ගොඩක් වෙලාවට play වෙන්නෙ. මේක තමා ඉතිං සෙට් උනේ.
View attachment 232207
View attachment 232208
දැනගන්න දෙයක් තියෙනවනම් අහපල්ලා
Yes bass nam sonyfrom my experience, bass nam sony![]()
Bass කියන්නේ බුම් බුම් සද්දෙ විතරක් නෙවෙයි බං ඊට එහා ගිය දෙයක්ඇයි බං මේ හැමෝම bass එකක් ගැන අහන්නේ. මටනං bose වගේ ඒවගෙන් අහද්දි කනට හරිම අමාරුයි ඔය bass එක වැඩි නිසා.
echchara sadde nehe. Oka categorize wenne portable speaker ekak widiyata. Sound quality eka superb. Speakers 2 and tweeters 2 thiyenawa.subwoofer ekka wage saddeda bn ?
මේක නම් පට්ට භාණ්ඩේ තමයිBOSE flex එක මරු..මං ළග තියෙනවා
![]()
ow 20W. matanam athi ban room 1ta. monada dan lankawe thiyenne oya ganata ganna?
20 w neda.
mehe oka dan 50k wage.. eganata watinne na mehedi. 50k walata honda options thiyanava ona tharan.