125000 කට ඇරලා

33000v

Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    lankwe innwa nan mobile phone num dekak use karanna one. athule wada walta ekai pita wada walta ekai

    බෑන්ක් ඩීටේල්ස් වලින් කොහොමද බන් OTP එකක් ගන්නෙ? 🤔
    just pay wage ewa use karala
    ------ Post added on Jul 11, 2024 at 12:46 PM
     
    • Love
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,575
    8,316
    113
    එකවුන්ට් එකේ තිබ්බ 130000 දෙපාරකට අරන්.

    single OTP eke 2 times ganne kohomada gono, ube yaluwa ubawa gona karala
    nodanna uttawal nokiya idapn ponto.

    Single OTP eken transactions 2k or keepayak karanna puluwan Sampath eke. Session eka end wenne nattan ekama puluwan.

    Habai mata tiyena prashne ai 130,000 k wage ganak 2parakata ganne kiyala 🤣
    u kiwwe deparakata aran kiyala habei
    ------ Post added on Jul 11, 2024 at 12:48 PM

    බෑන්ක් ඩීටේල්ස් වලින් කොහොමද බන් OTP එකක් ගන්නෙ? 🤔
    comment kiyawan
    ------ Post added on Jul 11, 2024 at 12:49 PM

    සමහර බැංකු වල එකම සෙශන් එකේ ඉදන් කරනකොට එකම otp එක වැඩ .
    ඉස්සර සම්පත් එකෙත් ඕක තිබ්බා
    meka thami ehanam case eka
    ------ Post added on Jul 11, 2024 at 12:50 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේක ඉක්මන් එකේ ඇඩ්ස් වලින් සැරටම යනවා මේ කාලේ. දන්න උන් උනත් එකපාරට අහුවෙන්න පුළුවන්.NSB Account එකක් Frimi වගේ එකකට ලින්ක් කරන්න විතරයි otp එක ඕනෙ වෙන්නේ. ඊට පස්සේ දිගටම otp නැතුව අදින්න පුළුවන්. BOC එහෙමත් එහෙම වෙන්න ඇති
     
    Last edited:
    • Like
    Reactions: Don GasCan

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    සමහර බැංකු වල එකම සෙශන් එකේ ඉදන් කරනකොට එකම otp එක වැඩ .
    ඉස්සර සම්පත් එකෙත් ඕක තිබ්බා

    issara neme thamath ehemayui, within one minute ona transaction ekak same OTP eken validate karanna puluwan
     
    • Wow
    Reactions: Don GasCan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    ඕටීපී එක දැනගත්තා කියල සල්ලි අදින්නෙ කොහොමද බන්?

    එක්කො උන් අපේ ඔන්ලයින් බෑන්ක් ලොගින්ස් දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් කාඩ් ඩීටේල්ස් දැනගෙන ඉන්න ඕනේ. ඉක්මන් ඇඩ් එකකින් හම්බෙච්ච එකෙක් අපේ කාඩ් ඩීටේල්ස් බෑන්ක් ලොගින්ස් දැනගන්න විදිහක් නෑනේ. දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරල පැහැදිලි කරල දෙනවද.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    ඕටීපී එක දැනගත්තා කියල සල්ලි අදින්නෙ කොහොමද බන්?

    එක්කො උන් අපේ ඔන්ලයින් බෑන්ක් ලොගින්ස් දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් කාඩ් ඩීටේල්ස් දැනගෙන ඉන්න ඕනේ. ඉක්මන් ඇඩ් එකකින් හම්බෙච්ච එකෙක් අපේ කාඩ් ඩීටේල්ස් බෑන්ක් ලොගින්ස් දැනගන්න විදිහක් නෑනේ. දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරල පැහැදිලි කරල දෙනවද.
    උන් අපේ Bank details අරන් ipay, frimi වගේ එකකට link කරනවා. එතකොට එන otp එක උන් සල්ලි අපේ Account එකට දැම්මා කියලා බයිලාවක් ගහලා අහ ගන්නවා. otp එක දීපු වෙලාවේ ඉඳන් සල්ලි අදින්න පුළුවන් හොරාට
     
    • Like
    Reactions: ruchira55

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,154
    7,684

    oya wage dewal walata adala thread ekak wetunama ,mula indan balapan .. mewa gena elakiri/FB post wetila tiyenawa ona tharam.. 2 years wedi me siddi wenna patan aran..

    JUSTPAY apps ekakata thamange nowena bank account ekak unath add karala payment karanna puluwan. Ona wenne bank account number + otp witharai.
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    මට හිතෙන්නෙම මූට බොරුව හරියට සමාජගත කරන්න බැරි උනා කියලා
     
    • Like
    Reactions: SLK_sri

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ආ එහෙනම් ඔන්න ඔන කෝර්ඩ් එක දෙන්නකෝ ආපු කිව්වලු.
    මොන මෝල් කැරියෙක්ද බන්. ඉන්ග්‍රීසි බැරිද උට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    උන් අපේ Bank details අරන් ipay, frimi වගේ එකකට link කරනවා. එතකොට එන otp එක උන් සල්ලි අපේ Account එකට දැම්මා කියලා බයිලාවක් ගහලා අහ ගන්නවා. otp එක දීපු වෙලාවේ ඉඳන් සල්ලි අදින්න පුළුවන් හොරාට

    oya wage dewal walata adala thread ekak wetunama ,mula indan balapan .. mewa gena elakiri/FB post wetila tiyena ona tharam.. 2 years wedi me siddi wenna patan aran..

    JUSTPAY apps ekakata thamange nowena bank account ekak unath add karala payment karanna puluwan. Ona wenne bank account + otp witharai.
    තැන්ක්ස් කොල්ලනේ
     
    • Like
    Reactions: netnet

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,154
    7,684
    113
    image.png
     
    • Like
    Reactions: netnet