just pay wage ewa use karalaබෑන්ක් ඩීටේල්ස් වලින් කොහොමද බන් OTP එකක් ගන්නෙ?![]()
nodanna uttawal nokiya idapn ponto.එකවුන්ට් එකේ තිබ්බ 130000 දෙපාරකට අරන්.
single OTP eke 2 times ganne kohomada gono, ube yaluwa ubawa gona karala
u kiwwe deparakata aran kiyala habeiSingle OTP eken transactions 2k or keepayak karanna puluwan Sampath eke. Session eka end wenne nattan ekama puluwan.
Habai mata tiyena prashne ai 130,000 k wage ganak 2parakata ganne kiyala![]()
comment kiyawanබෑන්ක් ඩීටේල්ස් වලින් කොහොමද බන් OTP එකක් ගන්නෙ?![]()
meka thami ehanam case ekaසමහර බැංකු වල එකම සෙශන් එකේ ඉදන් කරනකොට එකම otp එක වැඩ .
ඉස්සර සම්පත් එකෙත් ඕක තිබ්බා
nodanna uttawal nokiya idapn ponto.
සමහර බැංකු වල එකම සෙශන් එකේ ඉදන් කරනකොට එකම otp එක වැඩ .
ඉස්සර සම්පත් එකෙත් ඕක තිබ්බා
උන් අපේ Bank details අරන් ipay, frimi වගේ එකකට link කරනවා. එතකොට එන otp එක උන් සල්ලි අපේ Account එකට දැම්මා කියලා බයිලාවක් ගහලා අහ ගන්නවා. otp එක දීපු වෙලාවේ ඉඳන් සල්ලි අදින්න පුළුවන් හොරාටඕටීපී එක දැනගත්තා කියල සල්ලි අදින්නෙ කොහොමද බන්?
එක්කො උන් අපේ ඔන්ලයින් බෑන්ක් ලොගින්ස් දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් කාඩ් ඩීටේල්ස් දැනගෙන ඉන්න ඕනේ. ඉක්මන් ඇඩ් එකකින් හම්බෙච්ච එකෙක් අපේ කාඩ් ඩීටේල්ස් බෑන්ක් ලොගින්ස් දැනගන්න විදිහක් නෑනේ. දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරල පැහැදිලි කරල දෙනවද.
oya wage dewal walata adala thread ekak wetunama ,mula indan balapan .. mewa gena elakiri/FB post wetila tiyenawa ona tharam.. 2 years wedi me siddi wenna patan aran..ඕටීපී එක දැනගත්තා කියල සල්ලි අදින්නෙ කොහොමද බන්?
එක්කො උන් අපේ ඔන්ලයින් බෑන්ක් ලොගින්ස් දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් කාඩ් ඩීටේල්ස් දැනගෙන ඉන්න ඕනේ. ඉක්මන් ඇඩ් එකකින් හම්බෙච්ච එකෙක් අපේ කාඩ් ඩීටේල්ස් බෑන්ක් ලොගින්ස් දැනගන්න විදිහක් නෑනේ. දන්න කෙනෙක් පොඩ්ඩක් විස්තර කරල පැහැදිලි කරල දෙනවද.
mokakda uba inna rata dubaida nattam Maldives dagu lake pankawe uttwal danne naha pons,
mn kiuwe mn inna rate.
saudimokakda uba inna rata dubaida nattam Maldives da
hari bansaudi
nodanna hama uttama boru boru neda bayioමට හිතෙන්නෙම මූට බොරුව හරියට සමාජගත කරන්න බැරි උනා කියලා
මොන මෝල් කැරියෙක්ද බන්. ඉන්ග්‍රීසි බැරිද උටආ එහෙනම් ඔන්න ඔන කෝර්ඩ් එක දෙන්නකෝ ආපු කිව්වලු.
උන් අපේ Bank details අරන් ipay, frimi වගේ එකකට link කරනවා. එතකොට එන otp එක උන් සල්ලි අපේ Account එකට දැම්මා කියලා බයිලාවක් ගහලා අහ ගන්නවා. otp එක දීපු වෙලාවේ ඉඳන් සල්ලි අදින්න පුළුවන් හොරාට
තැන්ක්ස් කොල්ලනේoya wage dewal walata adala thread ekak wetunama ,mula indan balapan .. mewa gena elakiri/FB post wetila tiyena ona tharam.. 2 years wedi me siddi wenna patan aran..
JUSTPAY apps ekakata thamange nowena bank account ekak unath add karala payment karanna puluwan. Ona wenne bank account + otp witharai.