Headset/Headphone කියක් තියෙනවද උබලට ?
මන් ලග දැනට

ඔක්කොම ටික මෙහෙම ලිස්ට් එකක් හැදුවම තමයි තේරුනේ සල්ලි නාස්ති කරලා කියලා .
මන් ලග දැනට
- HyperX Cloud 2 ( ගෙදර PC එකට )
- ATH m50x ( Cloud 2 එක replace කරන්න ගත්තේ )
- Bose QC 45 ( Office එකේ සින්දු අහන්න තියෙන්නේ . ගෙදර ගේන්නේ නැ මේක.)
- KZ Z10 Pro ( Office එකේ කෝල්ස් වලට )
- Sony WF1000XM4 ( මග තොට ට )
ඔක්කොම ටික මෙහෙම ලිස්ට් එකක් හැදුවම තමයි තේරුනේ සල්ලි නාස්ති කරලා කියලා .