අවසාන ජනාධිපතිවරණ Poll එක

කවුද පුටුවට පත්කරන්නෙ

  • අනුරයියා

    Votes: 260 73.9%
  • 76 වසර පුරා හිටිය (රනිල්, මහින්ද, ෆොන්සේකා + වෙනත්)

    Votes: 92 26.1%

  • Total voters
    352

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මම නම් මේ පාර චන්දෙ දෙන්නේ ඉංගිරිසි මළපොතේ අකුරක් බැරි එකෙක්ට විතරයි. නැත්නම් මුන්ට ඉංගිරිසි පුළුවන් උනොත් වෙන රටවල් එක්ක සාකච්චා කරලා ගිවිසුම් අත්සන් කරලා ණය ගන්නවා, රටේ දේපල විකුනලා දානවා ඉවරයක් නෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,676
    14,875
    113
    Mata basically denaganna ona mage athata ena padiyata aduwenma kelinne kawuda kiyala.
    Thamange rajayak yatathe salary brackets and income tax anan manan wisthara kawuruth hariyata kiyala naha.
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    මම නම් මේ පාර චන්දෙ දෙන්නේ ඉංගිරිසි මළපොතේ අකුරක් බැරි එකෙක්ට විතරයි. නැත්නම් මුන්ට ඉංගිරිසි පුළුවන් උනොත් වෙන රටවල් එක්ක සාකච්චා කරලා ගිවිසුම් අත්සන් කරලා ණය ගන්නවා, රටේ දේපල විකුනලා දානවා ඉවරයක් නෑ.
    කලින් ඉඳපු උන්ටත් English බෑ තමා. උන් ඔය ලස්සනට ගේම දුන්නෙ රටට. මෝඩ කතාවක් උබ කියන්නෙ.😂
     
    • Like
    Reactions: FuBaR and pramodh87

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    AWibqJxm.jpg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    මම නම් මේ පාර චන්දෙ දෙන්නේ ඉංගිරිසි මළපොතේ අකුරක් බැරි එකෙක්ට විතරයි. නැත්නම් මුන්ට ඉංගිරිසි පුළුවන් උනොත් වෙන රටවල් එක්ක සාකච්චා කරලා ගිවිසුම් අත්සන් කරලා ණය ගන්නවා, රටේ දේපල විකුනලා දානවා ඉවරයක් නෑ.
    ඒකට තමා භාශා පරිවර්තකයෝ කියලා ජාතියක් ඉන්නේ. මොකද ඔය එන හැම රාජ්‍ය තාන්ත්‍රිකයම ඉංග්‍රීසියෙන් කතා කරන් නෑ ලංකාවේ කලු සුද්දෝ ඇරෙන්න. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: FuBaR

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    චන්දෙ තියන්න ඕනා ද ? ඔව් නම් මේවා ඔක්කොටොම රනිල් ට දාපල්ලා
    චන්දෙ දවසට උදෙන්ම කට පුක වහගෙන ගිහිල්ලා තමන්ට අවශ්‍ය කෙනාට දාලා වරෙල්ලා....
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    කලින් ඉඳපු උන්ටත් English බෑ තමා. උන් ඔය ලස්සනට ගේම දුන්නෙ රටට. මෝඩ කතාවක් උබ කියන්නෙ.😂
    ඒකට කමක් නෑ මේ පාර චන්දෙ දෙන්නේ ඉන්න අපේක්ෂකයෝන්ගෙන් ඉංගිලිෂ් බැරිම එකා තෝරලා.

    ඒකට තමා භාශා පරිවර්තකයෝ කියලා ජාතියක් ඉන්නේ. මොකද ඔය එන හැම රාජ්‍ය තාන්ත්‍රිකයම ඉංග්‍රීසියෙන් කතා කරන් නෑ ලංකාවේ කලු සුද්දෝ ඇරෙන්න. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඒකට කමක් නෑ මේ පාර චන්දෙ දෙන්නේ ඉන්න අපේක්ෂකයෝන්ගෙන් ඉංගිලිෂ් බැරිම එකා තෝරලා.
    ------ Post added on Jul 25, 2024 at 11:16 AM
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒකට කමක් නෑ මේ පාර චන්දෙ දෙන්නේ ඉන්න අපේක්ෂකයෝන්ගෙන් ඉංගිලිෂ් බැරිම එකා තෝරලා.

    ඒකට කමක් නෑ මේ පාර චන්දෙ දෙන්නේ ඉන්න අපේක්ෂකයෝන්ගෙන් ඉංගිලිෂ් බැරිම එකා තෝරලා.
    ------ Post added on Jul 25, 2024 at 11:16 AM
    🤭
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    අනුර තමා ගොටා පාට් 2

    Gota eddi thibba minissunge expectations ma thama minissunta Anura ganath thiyenne
    Dials ekak awilla wada pennai kiyala

    eth

    Goda kiyanne political melo experience ekak nathi govenmant servernt kenek
    Anuraya awurudu gaanak Politics wala gema gahapu ekek

    ee nisa ehema compare karanna ba

    Sri Lanka News GIF by Storyful
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552

    :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ඒකට කමක් නෑ මේ පාර චන්දෙ දෙන්නේ ඉන්න අපේක්ෂකයෝන්ගෙන් ඉංගිලිෂ් බැරිම එකා තෝරලා.

    ඒකට කමක් නෑ මේ පාර චන්දෙ දෙන්නේ ඉන්න අපේක්ෂකයෝන්ගෙන් ඉංගිලිෂ් බැරිම එකා තෝරලා.
    ------ Post added on Jul 25, 2024 at 11:16 AM
    කියන ඉංගිරීසි මෙලෝ සංසාරයක් අපිට තේරෙන් නැති එකෙක් ඉන්නවා. :ROFLMAO: