එහෙම දාන්න තිබ්බා මැයි රැලියෙ හැම ස්ටේජ් එකකම ටොපික් වෙනස් වුනා නම්Maru poll ekakne yko meka nam tika anura , ranil, sajith wge piliwelata dapan
එහෙම දාන්න තිබ්බා මැයි රැලියෙ හැම ස්ටේජ් එකකම ටොපික් වෙනස් වුනා නම්Maru poll ekakne yko meka nam tika anura , ranil, sajith wge piliwelata dapan
මම දැම්මෙත් ඌට බන්... ඉතින් ඌට සතුටු ඇති.
![]()
------ Post added on Jul 25, 2024 at 9:26 PM

මේ පලවෙනි එක නෙවෙයි යකො එදා ඉඳන් ලපයට දැම්මේ ආතල් එකට"කපන්ට බැරි අත ඉඹින්නා වගේ" කියලා අහලා තිබ්බට ඇත්තටම දැක්කේ අද යකෝ!![]()
uba aththatama hithanne thawa meeta wada kela wenna ba kiyalada ? lolගියපාර මම වගේ පාවෙන ජන්ද කාරයො ගෝටට පුප දීලා ඇරගත්ත එකේ ආයෙ නැති වෙන්න රෙද්දක් අපිට නැහැ.. දූපතෙත් ආයෙ අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නැහැ.
uba aththatama hithanne thawa meeta wada kela wenna ba kiyalada ? lol
ubata oni ekekta chande dee ganin, habai meeta wada kela wenna deyak na kiyala hithagena nam inne thawa loke gana hoyala balapan.
ඒක ඇත්තටම සාපේක්ෂයි පුතා..
හිගන්නෙක් පෙට්ටි කඩේකින් කන තත්වෙට වැටුනම හිතන විදියයි
මධ්‍යම පාන්තිකයෙක් පෙට්ටි කඩේකින් කන තත්වෙට වැටුනම හිතන විදියයි
දෙකක් දරුවෝ....
anith minissunta daruwa putha gawa kiyala uba kiyana deta wadi validity ekak enne na.kela wela thiyena eka supiriyatama kela unama raten panimu panala ilaga ralla widiyata enne wannila aththo ita passe ai emu.ගියපාර මම වගේ පාවෙන ජන්ද කාරයො ගෝටට පුප දීලා ඇරගත්ත එකේ ආයෙ නැති වෙන්න රෙද්දක් අපිට නැහැ.. දූපතෙත් ආයෙ අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නැහැ.
Anurage wenas unada?එහෙම දාන්න තිබ්බා මැයි රැලියෙ හැම ස්ටේජ් එකකම ටොපික් වෙනස් වුනා නම්
english danna amarikawe ekek genath weccha wade mathakaneමම නම් මේ පාර චන්දෙ දෙන්නේ ඉංගිරිසි මළපොතේ අකුරක් බැරි එකෙක්ට විතරයි. නැත්නම් මුන්ට ඉංගිරිසි පුළුවන් උනොත් වෙන රටවල් එක්ක සාකච්චා කරලා ගිවිසුම් අත්සන් කරලා ණය ගන්නවා, රටේ දේපල විකුනලා දානවා ඉවරයක් නෑ.
ඔවුනෙ.Anurage wenas unada?
No hard feelings machan.කිවුවට තරහ වෙන්න එපා මචන්. ඒත් උඹ වගේ උන් හින්ද තමයි අවුරුදු 76ක් තිස්සෙ කෙල උනෙත්.
siraawataNo hard feelings machan.
Anura dinala hora kaala recover karagaththata passe aaith uba mawa quote karapan.
Gallery ekata dena aathal balala chande dena ekek nemei mama nam.
Anura awilla horu allala and hora kaapuwa recover karata passe aaith api katha karamu. Mokada mun awa kiyala oya de wenneth naha.
ඔය පෝය තුන අඩු වෙන්නේ නැද්ද බං ?තව පෝය තුනක් තියනවා
අවසාන එක නෙමෙයි
එහෙයි... එහෙමයි .... ලියපූ දේ කියෝලා තේරුනා නම් මට නම් ඒ ඇති.....උබේ ව්‍යාකරණ වැරදියි. "කට පුක" කියලා ඈත් කරලා ලියන්නේ නෑ. නිවැරදි වචනය "කටපුක"