හොදම credit card එක ?

DevOps Engineer

Well-known member
  • Apr 13, 2023
    693
    382
    63
    Credit card එකක් ගන්න idea එකක් තියෙනවා. මොකක්ද හොදම bank එක. Offers වැඩිම තියෙන්නෙ මොකේද?
    දැනට හිතන් ඉන්නේ sampath bank. මෙකට වඩා හොද ඔෆර්ස් තියෙන එවා තියෙනවද?
     
    • Like
    Reactions: Cenon

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,397
    8,874
    113
    Credit card එකක් ගන්න idea එකක් තියෙනවා. මොකක්ද හොදම bank එක. Offers වැඩිම තියෙන්නෙ මොකේද?
    දැනට හිතන් ඉන්නේ sampath bank. මෙකට වඩා හොද ඔෆර්ස් තියෙන එවා තියෙනවද?
    Hsbc
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    I use HNB, COM, Sampath

    HNB - You can convert any payment for instalment without interest, Good Offers
    Com - Oldest credit card. Good offers , Interest free schemes only for known vendors
    Sampath - utter useless. No credit enhancement or what so ever. Dammika vibe. :D

    If you can maintain a good credit health and go for an Infiniti card :) . That's the best you can achieve with local credit cards .
     
    • Like
    Reactions: snm1990

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    HNB - Allows you to convert any payment into installments. 6 months zero interest
    Sampath - No fuel surcharge
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Account එක තියෙන bank එකෙන් ගන්න. එක ලෙහෙසි. මොකද card එකෙන් කැපෙන්න හදා ගන්න පුළුවන්. නැත්නම් හැම මාසෙම මුදල් transfer කරන්න වෙනවා credit card account එකට. මට නම් හැම credit card එකක්ම එකයි. HSBC reward point හම්බ වෙනවා හැම rs.100 කටම 1 point, HNB ක් හොදයි මම use කරනවා. Card දෙකක් තියාගෙන balance කරලා වියදම් කරන්න. Rs. 100k වෙන්න දෙන්න එපා, card වලට බෙදා ගෙන වියදම් කරන්න.

    I use HNB, COM, Sampath

    If you can maintain a good credit health and go for an Infiniti card :) . That's the best you can achieve with local credit cards .
    ඒ මොකක්ද infinite, මට priority circle master card එකක් දීල තියෙන්නේ, එකම වාසිය no annual fee.
    ------ Post added on Jul 28, 2024 at 11:55 AM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,153
    7,681
    113

    Embrace the joy and feel the happiness with our exclusive HNB Credit Cards Happy Hour offer at Kelly Felder! Enjoy a fantastic 40% off on 25th July 2024 from 6pm to 8pm for bills above Rs. 10,000 and make your shopping experience joyful and unforgettable.

    image.png

    ------ Post added on Jul 28, 2024 at 11:58 AM
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    I use HNB, COM, Sampath

    If you can maintain a good credit health and go for an Infiniti card :) . That's the best you can achieve with local credit cards .
    ඒ මොකක්ද infinite, මට priority circle master card එකක් දීල තියෙන්නේ, එකම වාසිය no annual fee.
    Com bank card හොද්ද, මට offer එකක් ආවා, මම ගත්තෙ නෑ. මට credit card 2 ක් ඇති නිසා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    I use HNB, COM, Sampath

    HNB - You can convert any payment for instalment without interest, Good Offers
    Com - Oldest credit card. Good offers , Interest free schemes only for known vendors
    Sampath - utter useless. No credit enhancement or what so ever. Dammika vibe. :D

    If you can maintain a good credit health and go for an Infiniti card :) . That's the best you can achieve with local credit cards .
    TFS
     
    • Like
    Reactions: vj3660

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ

    මම නම් HNB එකෙන් ගත්තා
    HNB හොදයි කියලා හිතෙනවා හොඳ Offers එහෙම තියෙනවා ඇදුම් වලට එහෙම
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    ඒ මොකක්ද infinite, මට priority circle master card එකක් දීල තියෙන්නේ, එකම වාසිය no annual fee.
    Com bank card හොද්ද, මට offer එකක් ආවා, මම ගත්තෙ නෑ. මට credit card 2 ක් ඇති නිසා.

    Priority circle is related to the bank . I'm sure you can easily get an infinity since you are a priority customer.

    Visa category එකේ යන්න පුළුවන් highestම එක . Offers වැඩි , Credit limit වැඩියි. 2M wage hambenawa minimum :D

    https://www.combank.lk/personal-banking/cards/visa-infinite-card
    https://www.forbes.com/advisor/credit-cards/reviews/american-express-platinum/
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Isn't that just for debit cards?
    Debit card එකට fuel surcharge වදිනවා, මම no surcharge කියපු නිසා car එකට gas ගැහුවා, surcharge කරලා තිබ්බා, මම ඇහැව්වාම refund කරන්න නම් debit card එකෙන් බඩු ගන්න ඕනේල්‍ර කියලා chart එකක් එවලා තිබුනා
     
    • Wow
    Reactions: Hyaenidae