India tour of Sri Lanka 2024🦁🏏

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    T 20 ගහන්න ඕනේ ට්20 ගහන්න පුළුවන් වුන් .

    මෙන්ඩිස්, කමිඳු, අසලංක. ඒක වගේ තුනක් ගහලා තේරුමක් නැහැ.

    කමිදු ට්20 වලට හරියන්නේ නැහැ odi ටෙස්ට් ගහන්න ඉඩ දීලා. එතනට වෙන එකෙක් ට දාන්න තියෙන්නේ.

    4 හරි 6 භානුකයා වගේ කවුන්ටර් ඇටක් කරන එකෙක් ඕනේ මයි. බොලින් ටිම් එක ඩීෆෙන්ස් දාගන්න පුළුවන් වෙන්න.

    දස්සා නම් මෙලෝ රහක් නැහැ. ලේගියෙක් දැක්කා ම හුජ්ජ යනවා වුව තියාගෙන වැඩක් නැහැ අලුත් කොල්ලාට චානස් එකක් දෙන්නේ ඕනේ..

    රමේෂ් නම් වැඩක් නැහැ වූ lpl ලකුණු ගැහුවාට. වෙල්ලා 1000කින් හොදයි.

    අසිත වෙනුවට රම්බෝ ව දාන්න ඕනේ.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,542
    164,845
    113
    එකමත් එක රටක

    T20 ගහන්න හොද හයියෙන් ගහන උන් කියපන් බලන්න.
     
    • Like
    Reactions: acryan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. ලැජ්ජාව සිංහයාගෙන් වසාගෙන අපි ඊලග තරගාවලියට සුදානම් වෙමු !!

    wa1rdMJ.jpg

    Sri Lanka’s probable squad: Charith Asalanka (Capt), Pathum Nissanka, Kusal Mends, Kusal Janith Perera, Kamindu Mendis, Dasun Shanaka, Dinesh Chandimal, Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Dushmantha Chameera, Avishka Fernando, Chamindu Wickremasinghe, Dunith Wellalage, Nuwan Thushara, Binura Fernando

    T20I squad: Suryakumar Yadav (Capt), Shubman Gill (VC), Yashasvi Jaiswal, Rinku Singh, Riyan Parag, Rishabh Pant (wk), Sanju Samson (wk), Hardik Pandya, Shivam Dube, Axar Patel, Washington Sundar, Ravi Bishnoi, Arshdeep Singh, Khaleel Ahmed, Mohammed Siraj

    NDQsXjZ.png
    දෙකක් කෑවා තව එකයි බෙදාගෙන කන්න තියෙන්නේ
     
    • Love
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,542
    164,845
    113
    එකමත් එක රටක
    @Chamithacc මේ ඉන්නේ ලංකාවේ මෙච්චර කාලයකය T20 open කරපු උන් .
    මෙතනින් Dilshan , KJP , මෙන්ඩිස් ගත්තොත් හොදටම කරල තියෙන්නේ කවුද ?
    මුන් තුන්දෙනාගේ නම් තුන දාල social media වල ඉන්න ඔස්තර්ලගෙන් ඇහුවොත් කියයි 1 ඩිල්ෂාන් , 2 kjp , 3 මෙන්ඩිස් කියලා .. ඕකව ටීම් එකෙනුත් එලවන්න ඕන කියයි.. :lol:

    dObZEYT.jpg

    අනිත් එක උබ හයියෙන් ගහනව කියන භානුක ගේ T20 SR එකයි, ඌ ගහල තියන 6 ඒවා ගානයි පොඩ්ඩක් කියපන්.
    අසලංක , මෙන්ඩිස් ට වඩා වැඩි rate එකකින් ඌ 6 ඒවා ගහල තියනවද ?
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    T20 ගහන්න හොද හයියෙන් ගහන උන් කියපන් බලන්න.
    4 භානු
    5 අසලංක
    6 දස්සා /
    7 අලුත් කොල්ලා
    8 වනි

    උඹේ cricinfo වල හැම ක්‍රිකට් එකක් ම නැහැ.

    භානු වගේ වුණ්‍යි. කමිදු dds-..... වෙනස අරුන් තටමලා තටමලා. බෝල කාල අන්තිමට 4 ක් කෙලලා ලකුණු 20 ක් ගහලා sr 120 තියාගෙන out වෙනවා. මේක හැමදාම වගේ ගහයි 10 පන්නලා.

    හැමෝම ඒ වගේ වුණාම කෙස් .

    භානු වගේ වුන් මෑච් එකක් කණපිට පෙරෙලන්න පුළුවන් ප්‍රේශර් ගහන්න පුළුවන් එකෙක් දාන්න ඕනේ.
    වූ 3ක් ගහලා 2ක් ෆෙල් වුනත් ඒක මෑච් එකක් කෙලින්ම මෑච් විනින් ගේමක් ගහනවා.

    Sr. Nam 140+ වත් අඩුම ඕනේ. අරුන්ගේ sr දැක්කම හික් ගෑවෙනවා ජයිස්වාල් 160+ AVG 35 ද කොහෙද .

    භානුකයා පාදිලි ගේ කිම අහලා ඇමෙරිකා යන්න හදන්න කලින් වුගේ sr 150 avg 32 වගේ තිබ්බේ . ඒත් වුව කැපුවා එතනින් වලි දාගත්තා කෙලින්ම සෙත්ත පෝච්චි.
     
    මෙන්ඩිස් ට වඩා කොහෙද බන් භානුක හයියෙන් ගහන්නේ ?
    ඌ තමයි දැනට ලංකාවේ T20 වැඩිම 6 ඒවා ගහල් තියෙන්නේ.
    උගේ T20 SR එකත් වැඩි ඉතින් භානුකය ට වඩා..
    අසලංක , මෙන්ඩිස් දෙන්න තමයි ලංකාවේ T20 ගහපු උන්ගෙන් match ගානට වැඩිය 6 ඒවා ගහල තියන උන් දෙන්නා.
    උබ නිකන් අරූ ලොකු හයක් ඉදල ඉදල ගැහුවම ඌ ව මහලොකු බිග් හීටර් කියලා හිතුවට වැඩක් නෑ . වැඩියෙන් ගහල තියනව අරුන් දෙන්නා.

    මෙන්ඩිස් ගේ open SR 143යි . මදිද ?

    අලුත් කොල්ලා කිව්වේ කවුද ?
    LPL වලින් ආපු එකා ද ?? :lol:

    දාල බලපං කෝ.
    එක ඕවර් එකෙන් Ban වෙන්ව
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    @Chamithacc මේ ඉන්නේ ලංකාවේ මෙච්චර කාලයකය T20 open කරපු උන් .
    මෙතනින් Dilshan , KJP , මෙන්ඩිස් ගත්තොත් හොදටම කරල තියෙන්නේ කවුද ?
    මුන් තුන්දෙනාගේ නම් තුන දාල social media වල ඉන්න ඔස්තර්ලගෙන් ඇහුවොත් කියයි 1 ඩිල්ෂාන් , 2 kjp , 3 මෙන්ඩිස් කියලා .. ඕකව ටීම් එකෙනුත් එලවන්න ඕන කියයි.. :lol:

    dObZEYT.jpg

    අනිත් එක උබ හයියෙන් ගහනව කියන භානුක ගේ T20 SR එකයි, ඌ ගහල තියන 6 ඒවා ගානයි පොඩ්ඩක් කියපන්.
    අසලංක , මෙන්ඩිස් ට වඩා වැඩි rate එකකින් ඌ 6 ඒවා ගහල තියනවද ?
    පොඩ්ඩක් ඕකේ බලන්න පුලුවන්ද බලපන් powerplay ඉවර වුනාම අපේ වුන්ගේ avg එකයි sr එකයි.

    Pp වල අපේ වුන් උස්සනවා එක නැති වුණු ගමන් අපි කොර.

    මුළු ටිම් එකම එකම විදියට ගහන වුන් ගහලා මැච් දිනන්න බැහැ තේරුම් ගනින් එක.

    අනික මම මෙන්දා අයි. කරන්න කියලා කොහේවත් කියලා නැහැ.

    අපිට මැක්ස්වෙල් වගේ sky වගේ බැටා ලා 456. ඕනේ. DDS kamidu .....
    ඔක්කොම මැක්ස්වෙල් වුණත් අවුල්. ඔක්කොම dds වගේ වුණත් අවුල්.
    අදාළ තැනට ගැලපෙන වුන් ඕනේ.

    මෙන්ඩිස් ට වඩා කොහෙද බන් භානුක හයියෙන් ගහන්නේ ?
    ඌ තමයි දැනට ලංකාවේ T20 වැඩිම 6 ඒවා ගහල් තියෙන්නේ.
    උගේ T20 SR එකත් වැඩි ඉතින් භානුකය ට වඩා..
    අසලංක , මෙන්ඩිස් දෙන්න තමයි ලංකාවේ T20 ගහපු උන්ගෙන් match ගානට වැඩිය 6 ඒවා ගහල තියන උන් දෙන්නා.
    උබ නිකන් අරූ ලොකු හයක් ඉදල ඉදල ගැහුවම ඌ ව මහලොකු බිග් හීටර් කියලා හිතුවට වැඩක් නෑ . වැඩියෙන් ගහල තියනව අරුන් දෙන්නා.

    මෙන්ඩිස් ගේ open SR 143යි . මදිද ?

    අලුත් කොල්ලා කිව්වේ කවුද ?
    LPL වලින් ආපු එකා ද ?? :lol:

    දාල බලපං කෝ.
    එක ඕවර් එකෙන් Ban වෙන්ව
    උබ ටයිප් කරන වේගෙන් ටයිප් කරන්න බැහැ යකෝ.

    අලුත් කොල්ලා බොලින් වලට වඩා බැටෙක් විදියට යන්න ඕනේ. වුගේ බොලින් වැඩක් නැහැ. ඇක්ෂ්න් එක නම් හදන්න වෙයි.

    පවර් හිටින් කියන්නේ 6 විතරක් නෙමේ .
    Pp ඉවර වුනාම මෙන්ඩිස් ට සොට් නැහැ බං ස්ලොග් සිව්ප් එකේ පිහිට තමයි. අසා වුණත් මිඩ් විකට හරි නැත්නම් පුල් එක තමයි තියෙන්නේ

    වුන් දෙන්නා ඉන්න ඕනේ. වුන් අතරේ වුණාට වඩා වෙනස් පවර් හිටස් ලා දාන්න ඕනේ. කියන්නේ මොකද්ද තේරුම් ගනින්.
    ඔයා දෙන්න අතරේ කමිඳු හරි DDS wage වුන් ගස්සලා වැඩක් නැහැ.
    ------ Post added on Jul 29, 2024 at 9:09 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,542
    164,845
    113
    එකමත් එක රටක
    පොඩ්ඩක් ඕකේ බලන්න පුලුවන්ද බලපන් powerplay ඉවර වුනාම අපේ වුන්ගේ avg එකයි sr එකයි.

    Pp වල අපේ වුන් උස්සනවා එක නැති වුණු ගමන් අපි කොර.
    අන්න හොද ප්‍රශ්නයක්..
    දැන් භානුක හැමදාම ගහන්නේ Pp එකෙන් පිට.
    මේක දිහා බලලා හිතපන් කවුද PP එකෙන් එළියේ හයියෙන් ගහන්නේ කියලා..

    h6kCGGU.jpg
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අන්න හොද ප්‍රශ්නයක්..
    දැන් භානුක හැමදාම ගහන්නේ Pp එකෙන් පිට.
    මේක දිහා බලලා හිතපන් කවුද PP එකෙන් එළියේ හයියෙන් ගහන්නේ කියලා..

    h6kCGGU.jpg
    කොහොමද යකෝ ඕක හොයා ගත්තේ . උබ වීඩියෝ එකම ගාස්තු ෆොවාඩ් කරාද ?

    AVG එකත් එක්ක බලන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ? ඔක්කොම ගේ.

    බෑටින් පොසිසන් එකත් තිබ්බොත් වටිනවා.

    මෙන්දා ඕවරස් 6 ඉවර වෙලාත් ඉන්නවා නම් කොහොමත් වූ සෙට් වෙලා ඉන්නේ. හොදම ඉනිංස් ගහන්න සෙට් වුණු එකෙක් ගේ sr එක 120 ට වත් නැතනම්. දඬු කඳේ ගහන්නේ ඕනේ.
    ඔතන avg එකත් අවොත් වටිනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,542
    164,845
    113
    එකමත් එක රටක
    කොහොමද යකෝ ඕක හොයා ගත්තේ . උබ වීඩියෝ එකම ගාස්තු ෆොවාඩ් කරාද ?

    AVG එකත් එක්ක බලන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ? ඔක්කොම ගේ.

    බෑටින් පොසිසන් එකත් තිබ්බොත් වටිනවා.

    මෙන්දා ඕවරස් 6 ඉවර වෙලාත් ඉන්නවා නම් කොහොමත් වූ සෙට් වෙලා ඉන්නේ. හොදම ඉනිංස් ගහන්න සෙට් වුණු එකෙක් ගේ sr එක 120 ට වත් නැතනම්. දඬු කඳේ ගහන්නේ ඕනේ.
    ඔතන avg එකත් අවොත් වටිනවා.
    කොහොම බැලුවත් උබල ඔය හිතන තරම් භානුකයා ගහන්නේ නෑ.. එහෙම ගහන්ව නම් උගේ avg නැතත් ලොකු SR එකක් තියෙන්න ඕනේ. . ඌ ඉදල ඉදල තමයි ගහන්නේ.
    ඉන්දියාවත් එක්ක මැච් 5ට ලකුණු 46යි , SR 106යි. අරු මැච් 8ට notout නැතුව Avg 35යි , SR 147යි . 50 ඒවා තුනයි.

    භානුකය හොදට ගැහුවා අර අපේ උන් අහින්දාස් ටීම් එකක් පකිස්තාන් එක්ක යවපු ටුවර් එකේ නම් . 2018 වගේ .
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,922
    4,420
    113
    Sri Lanka
    @Chamithacc මේ ඉන්නේ ලංකාවේ මෙච්චර කාලයකය T20 open කරපු උන් .
    මෙතනින් Dilshan , KJP , මෙන්ඩිස් ගත්තොත් හොදටම කරල තියෙන්නේ කවුද ?
    මුන් තුන්දෙනාගේ නම් තුන දාල social media වල ඉන්න ඔස්තර්ලගෙන් ඇහුවොත් කියයි 1 ඩිල්ෂාන් , 2 kjp , 3 මෙන්ඩිස් කියලා .. ඕකව ටීම් එකෙනුත් එලවන්න ඕන කියයි.. :lol:

    dObZEYT.jpg

    අනිත් එක උබ හයියෙන් ගහනව කියන භානුක ගේ T20 SR එකයි, ඌ ගහල තියන 6 ඒවා ගානයි පොඩ්ඩක් කියපන්.
    අසලංක , මෙන්ඩිස් ට වඩා වැඩි rate එකකින් ඌ 6 ඒවා ගහල තියනවද ?
    T M Dilshan compare karanna epa yako mei lonthayo ekka. Kusal Mendis wadiyen gahuwe associate ewuntai bangalin tai. Dilshan gahuwe supiri ratawal walata. ICC T20 world cup tournament 3k final genapu porak Dilshan kiyanne

    Mendis ube favourite wenna ati. Me tharam gobba wenna epa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,542
    164,845
    113
    එකමත් එක රටක
    T M Dilshan compare karanna epa yako mei lonthayo ekka. Kusal Mendis wadiyen gahuwe associate ewuntai bangalin tai. Dilshan gahuwe supiri ratawal walata. ICC T20 world cup tournament 3k final genapu porak Dilshan kiyanne

    Mendis ube favourite wenna ati. Me tharam gobba wenna epa.
    උබට මම associates team අයින් කරල ඕක පෙන්නන්නද?