stats stats stats... යැයි යැයි යැයි... පුක පුක පුක...
මම කතා කරේ ලංකාවේ T20 openers ල ගැන බන්.
opener කෙනෙක් විදියට මෙන්ඩිස් ගේ impact එක වැඩි dilshan ට වඩා.
උගේ SR 143+ . dilshan ගේ 120ක් වගේ.
dilshan 0 10ක් ගහල තියනව open කරල .
Dilshan ට වඩා ගොඩක් අඩු මැච් ගානක් ගහලත් මෙන්ඩිස් ගේ 50 ඒවා වැඩි.
Avg එකත් උගේ වැඩි open කරල .
ඉතින් උබ කියන්නේ KM ට වෙන රටවල් එක්ක තනියම මැච් දාගෙන ගහන්න කියලා ද ?Stats daanne na kiyala mai hitiye. Eth daanna hithuna.
Kusal Mendis 30+ runs as a opener.
View attachment 233798
Bangladesh appear in the list 7 times.
T M Dilshan 30+ runs as a opener.
View attachment 233799
Looks at the countries he scored his runs against.
You can have a strike rate of over 140, but if you don't score runs when it matters most, you're simply not good enough. Dilshan scored at a healthy rate when it mattered most, which is why I rate him way above Kusal Mendis.

Mage ammoooo Dilann. Oya nam supiri hode. Supirima KM fan boy. Number one lankawwe inna. Mendis godak ratawal ekka gahala tiyenawa. Habai 30+ gahala tiyenne oya man kiyapu tika witharai.ඉතින් උබ කියන්නේ KM ට වෙන රටවල් එක්ක තනියම මැච් දාගෙන ගහන්න කියලා ද ?
ඉස්සර වගේ ලංකාවට මැච් හම්බෙන්නේ නෑ .
බංගලි ඩිල්ශාන් ගේ කාලේ අපි උන්ට නිකන්ම ගහනව. දැන් බංගලි ඊට වඩා සෑහෙන හොදයි..
මේ තියෙන්නේ ඒ කාලේ බංගලි එක්ක ඩිල්ශාන් ගහපු ලකුණු..
දැන් උබ කියන විදියට බංගලි ව මූ මරාගෙන කාල තියෙන්න ඕන නේ.
ඔය 21* ගහල තියෙන්නෙත් Pos 6 ගහන කාලේ. open මූ බංගලි එක්ක ෆේල් ද ?
![]()
Matath hithuna man Mendis ekkada conversation eka karan yanne kiyalath.dilan = mendis![]()
https://watch.livecricketsl.xyz/sport/cricket.php?id=ten1live balanna link ekak nedda ban

අද ඩබ්ලම නැති වෙයි නේ ?වනිදුවයි දසුණයි open එවුවා නම් හරි
Not yet. He is in the mixසංගා Eng white ball Coach වෙන්නද යන්නේ ....................?
අපි නූල් දාන කාලෙ අඩුගානෙ 50ක් හරි ගැහුවා.. මේකා නූල් දැම්මම අඩුගානෙ මැච් එකවත් හරියට ගහන්න නැහැඅදත් වහිනවා. මේකත් කනවා. ඉන්දියාව ට ගහන්න නම් එක්කෝ පන්නල ගහන්න ඕනේ නැත්තම් අඩුම 220ක් වත් ගහන්න ඕනේ. උන්ට බොල් දාලා නම් තේරුමක් නෑ. මොක දැම්මත් ගහනවා.
වනිදුවයි දසුණයි open එවුවා නම් හරි. එතකොට කොහොමත් අපිටයි team එකේ ඉන්න අනිත් උන්ටයි bat කරන්න ඕනේ කොහොමද කියල හිතා ගන්න පුළුවන්නේ.
උන් හිටියත් නෑ වගේ නේ![]()
![]()
උබ දැම්මනම් මැච් 3යි , 150යිඅපි නූල් දාන කාලෙ අඩුගානෙ 50ක් හරි ගැහුවා.. මේකා නූල් දැම්මම අඩුගානෙ මැච් එකවත් හරියට ගහන්න නැහැ🫤
අර Zimbabwe උන්ට මීටත් වඩා ලොන්ත team එකක් දාලා ඒත් ගහලා තියන හැටි. හැබැයි උන් එකක් කොහොම හරි තලාගෙන.අපි නූල් දාන කාලෙ අඩුගානෙ 50ක් හරි ගැහුවා.. මේකා නූල් දැම්මම අඩුගානෙ මැච් එකවත් හරියට ගහන්න නැහැ🫤