මචං Euro 1, Euro 2 වගේ ඒවා නැද්ද ?
T20 ගහන්න හොද හයියෙන් ගහන උන් කියපන් බලන්න.T 20 ගහන්න ඕනේ ට්20 ගහන්න පුළුවන් වුන් .
මෙන්ඩිස්, කමිඳු, අසලංක. ඒක වගේ තුනක් ගහලා තේරුමක් නැහැ.
කමිදු ට්20 වලට හරියන්නේ නැහැ odi ටෙස්ට් ගහන්න ඉඩ දීලා. එතනට වෙන එකෙක් ට දාන්න තියෙන්නේ.
4 හරි 6 භානුකයා වගේ කවුන්ටර් ඇටක් කරන එකෙක් ඕනේ මයි. බොලින් ටිම් එක ඩීෆෙන්ස් දාගන්න පුළුවන් වෙන්න.
දස්සා නම් මෙලෝ රහක් නැහැ. ලේගියෙක් දැක්කා ම හුජ්ජ යනවා වුව තියාගෙන වැඩක් නැහැ අලුත් කොල්ලාට චානස් එකක් දෙන්නේ ඕනේ..
රමේෂ් නම් වැඩක් නැහැ වූ lpl ලකුණු ගැහුවාට. වෙල්ලා 1000කින් හොදයි.
අසිත වෙනුවට රම්බෝ ව දාන්න ඕනේ.
දෙකක් කෑවා තව එකයි බෙදාගෙන කන්න තියෙන්නේඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. ලැජ්ජාව සිංහයාගෙන් වසාගෙන අපි ඊලග තරගාවලියට සුදානම් වෙමු !!Sri Lanka’s probable squad: Charith Asalanka (Capt), Pathum Nissanka, Kusal Mends, Kusal Janith Perera, Kamindu Mendis, Dasun Shanaka, Dinesh Chandimal, Wanindu Hasaranga, Maheesh Theekshana, Matheesha Pathirana, Dushmantha Chameera, Avishka Fernando, Chamindu Wickremasinghe, Dunith Wellalage, Nuwan Thushara, Binura Fernando
![]()
T20I squad: Suryakumar Yadav (Capt), Shubman Gill (VC), Yashasvi Jaiswal, Rinku Singh, Riyan Parag, Rishabh Pant (wk), Sanju Samson (wk), Hardik Pandya, Shivam Dube, Axar Patel, Washington Sundar, Ravi Bishnoi, Arshdeep Singh, Khaleel Ahmed, Mohammed Siraj
![]()

4 භානුT20 ගහන්න හොද හයියෙන් ගහන උන් කියපන් බලන්න.
මෙන්ඩිස් ට වඩා කොහෙද බන් භානුක හයියෙන් ගහන්නේ ?4 භානු
5 අසලංක
6 දස්සා /
7 අලුත් කොල්ලා
8 වනි
උඹේ cricinfo වල හැම ක්‍රිකට් එකක් ම නැහැ.
භානු වගේ වුණ්‍යි. කමිදු dds-..... වෙනස අරුන් තටමලා තටමලා. බෝල කාල අන්තිමට 4 ක් කෙලලා ලකුණු 20 ක් ගහලා sr 120 තියාගෙන out වෙනවා. මේක හැමදාම වගේ ගහයි 10 පන්නලා.
හැමෝම ඒ වගේ වුණාම කෙස් .
භානු වගේ වුන් මෑච් එකක් කණපිට පෙරෙලන්න පුළුවන් ප්‍රේශර් ගහන්න පුළුවන් එකෙක් දාන්න ඕනේ.
වූ 3ක් ගහලා 2ක් ෆෙල් වුනත් ඒක මෑච් එකක් කෙලින්ම මෑච් විනින් ගේමක් ගහනවා.
Sr. Nam 140+ වත් අඩුම ඕනේ. අරුන්ගේ sr දැක්කම හික් ගෑවෙනවා ජයිස්වාල් 160+ AVG 35 ද කොහෙද .
භානුකයා පාදිලි ගේ කිම අහලා ඇමෙරිකා යන්න හදන්න කලින් වුගේ sr 150 avg 32 වගේ තිබ්බේ . ඒත් වුව කැපුවා එතනින් වලි දාගත්තා කෙලින්ම සෙත්ත පෝච්චි.

පොඩ්ඩක් ඕකේ බලන්න පුලුවන්ද බලපන් powerplay ඉවර වුනාම අපේ වුන්ගේ avg එකයි sr එකයි.@Chamithacc මේ ඉන්නේ ලංකාවේ මෙච්චර කාලයකය T20 open කරපු උන් .
මෙතනින් Dilshan , KJP , මෙන්ඩිස් ගත්තොත් හොදටම කරල තියෙන්නේ කවුද ?
මුන් තුන්දෙනාගේ නම් තුන දාල social media වල ඉන්න ඔස්තර්ලගෙන් ඇහුවොත් කියයි 1 ඩිල්ෂාන් , 2 kjp , 3 මෙන්ඩිස් කියලා .. ඕකව ටීම් එකෙනුත් එලවන්න ඕන කියයි..
![]()
අනිත් එක උබ හයියෙන් ගහනව කියන භානුක ගේ T20 SR එකයි, ඌ ගහල තියන 6 ඒවා ගානයි පොඩ්ඩක් කියපන්.
අසලංක , මෙන්ඩිස් ට වඩා වැඩි rate එකකින් ඌ 6 ඒවා ගහල තියනවද ?
උබ ටයිප් කරන වේගෙන් ටයිප් කරන්න බැහැ යකෝ.මෙන්ඩිස් ට වඩා කොහෙද බන් භානුක හයියෙන් ගහන්නේ ?
ඌ තමයි දැනට ලංකාවේ T20 වැඩිම 6 ඒවා ගහල් තියෙන්නේ.
උගේ T20 SR එකත් වැඩි ඉතින් භානුකය ට වඩා..
අසලංක , මෙන්ඩිස් දෙන්න තමයි ලංකාවේ T20 ගහපු උන්ගෙන් match ගානට වැඩිය 6 ඒවා ගහල තියන උන් දෙන්නා.
උබ නිකන් අරූ ලොකු හයක් ඉදල ඉදල ගැහුවම ඌ ව මහලොකු බිග් හීටර් කියලා හිතුවට වැඩක් නෑ . වැඩියෙන් ගහල තියනව අරුන් දෙන්නා.
මෙන්ඩිස් ගේ open SR 143යි . මදිද ?
අලුත් කොල්ලා කිව්වේ කවුද ?
LPL වලින් ආපු එකා ද ??
දාල බලපං කෝ.
එක ඕවර් එකෙන් Ban වෙන්ව
අන්න හොද ප්‍රශ්නයක්..පොඩ්ඩක් ඕකේ බලන්න පුලුවන්ද බලපන් powerplay ඉවර වුනාම අපේ වුන්ගේ avg එකයි sr එකයි.
Pp වල අපේ වුන් උස්සනවා එක නැති වුණු ගමන් අපි කොර.
කොහොමද යකෝ ඕක හොයා ගත්තේ . උබ වීඩියෝ එකම ගාස්තු ෆොවාඩ් කරාද ?අන්න හොද ප්‍රශ්නයක්..
දැන් භානුක හැමදාම ගහන්නේ Pp එකෙන් පිට.
මේක දිහා බලලා හිතපන් කවුද PP එකෙන් එළියේ හයියෙන් ගහන්නේ කියලා..
![]()
කොහොම බැලුවත් උබල ඔය හිතන තරම් භානුකයා ගහන්නේ නෑ.. එහෙම ගහන්ව නම් උගේ avg නැතත් ලොකු SR එකක් තියෙන්න ඕනේ. . ඌ ඉදල ඉදල තමයි ගහන්නේ.කොහොමද යකෝ ඕක හොයා ගත්තේ . උබ වීඩියෝ එකම ගාස්තු ෆොවාඩ් කරාද ?
AVG එකත් එක්ක බලන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ? ඔක්කොම ගේ.
බෑටින් පොසිසන් එකත් තිබ්බොත් වටිනවා.
මෙන්දා ඕවරස් 6 ඉවර වෙලාත් ඉන්නවා නම් කොහොමත් වූ සෙට් වෙලා ඉන්නේ. හොදම ඉනිංස් ගහන්න සෙට් වුණු එකෙක් ගේ sr එක 120 ට වත් නැතනම්. දඬු කඳේ ගහන්නේ ඕනේ.
ඔතන avg එකත් අවොත් වටිනවා.
T M Dilshan compare karanna epa yako mei lonthayo ekka. Kusal Mendis wadiyen gahuwe associate ewuntai bangalin tai. Dilshan gahuwe supiri ratawal walata. ICC T20 world cup tournament 3k final genapu porak Dilshan kiyanne@Chamithacc මේ ඉන්නේ ලංකාවේ මෙච්චර කාලයකය T20 open කරපු උන් .
මෙතනින් Dilshan , KJP , මෙන්ඩිස් ගත්තොත් හොදටම කරල තියෙන්නේ කවුද ?
මුන් තුන්දෙනාගේ නම් තුන දාල social media වල ඉන්න ඔස්තර්ලගෙන් ඇහුවොත් කියයි 1 ඩිල්ෂාන් , 2 kjp , 3 මෙන්ඩිස් කියලා .. ඕකව ටීම් එකෙනුත් එලවන්න ඕන කියයි..
![]()
අනිත් එක උබ හයියෙන් ගහනව කියන භානුක ගේ T20 SR එකයි, ඌ ගහල තියන 6 ඒවා ගානයි පොඩ්ඩක් කියපන්.
අසලංක , මෙන්ඩිස් ට වඩා වැඩි rate එකකින් ඌ 6 ඒවා ගහල තියනවද ?
උබට මම associates team අයින් කරල ඕක පෙන්නන්නද?T M Dilshan compare karanna epa yako mei lonthayo ekka. Kusal Mendis wadiyen gahuwe associate ewuntai bangalin tai. Dilshan gahuwe supiri ratawal walata. ICC T20 world cup tournament 3k final genapu porak Dilshan kiyanne
Mendis ube favourite wenna ati. Me tharam gobba wenna epa.
ඌ බින්දු hat trick එකක් දාල තියෙන්නේ.නිහතමානී පකයා