introvert කෙල්ලෙක් marry කරපු අය

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,826
    2,732
    113
    introvert කෙල්ලෙක් marry කරපු අය කොහොමද කිඅන්න බලන්න තමන්ගෙ experience එක. කෙල්ල පිට අයට introvert උනාට තමන් එක්ක එහෙම නෑ. බට් වැඩිය කතා හා ආශ්‍රය නෑති කෙනෙක් නන් අනිත් අය එක්ක. කොහොමද එහෙම අයගෙ experience එක . full romantic සීනුත් නෑ
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අනේමන්ද බන් මෙහෙමයි.. උබේ life style එකට සහ preference එකට සෙට් වෙන්නෙ නැත්තම් එපා...
     
    • Like
    Reactions: sliit_kolla

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: මට සෙට් වුනා එක පාරක් එහෙම එකක් (හිතං හිටියෙ එහෙම එකක් කියල), හැබැයි මං එක්ක introvert වුනාට පිට උන් එක්කනං උපරිමේටම extrovert, ඒකට කියන්නෙ මොකක් කියලද කියලනං හිතාගන්න බෑ බං
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,461
    870
    113
    :lol: මට සෙට් වුනා එක පාරක් එහෙම එකක් (හිතං හිටියෙ එහෙම එකක් කියල), හැබැයි මං එක්ක introvert වුනාට පිට උන් එක්කනං උපරිමේටම extrovert, ඒකට කියන්නෙ මොකක් කියලද කියලනං හිතාගන්න බෑ බං
    ambivert ;-) :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    :lol: මට සෙට් වුනා එක පාරක් එහෙම එකක් (හිතං හිටියෙ එහෙම එකක් කියල), හැබැයි මං එක්ක introvert වුනාට පිට උන් එක්කනං උපරිමේටම extrovert, ඒකට කියන්නෙ මොකක් කියලද කියලනං හිතාගන්න බෑ බං
    pervert
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    :lol: මට සෙට් වුනා එක පාරක් එහෙම එකක් (හිතං හිටියෙ එහෙම එකක් කියල), හැබැයි මං එක්ක introvert වුනාට පිට උන් එක්කනං උපරිමේටම extrovert, ඒකට කියන්නෙ මොකක් කියලද කියලනං හිතාගන්න බෑ බං
    තේරෙන සිංහලෙන් කියහන්
    ඒ කියන්නේ උඹට පත්තිනි ගමට තුත්තිරි ද
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,810
    9,948
    113
    :lol: මට සෙට් වුනා එක පාරක් එහෙම එකක් (හිතං හිටියෙ එහෙම එකක් කියල), හැබැයි මං එක්ක introvert වුනාට පිට උන් එක්කනං උපරිමේටම extrovert, ඒකට කියන්නෙ මොකක් කියලද කියලනං හිතාගන්න බෑ බං
    Mix of කපටිකම & වේසකම 😂
    ඔය වගේ උන් මමත් දන්නවා

    Introvert කෙනෙක්ට හිතුනොත් මූ මගෙ වයිබ් එකට සෙට් වෙනවා, trust කරන්න පුලුවන් කියලා. උබට එපා වෙයි. Extrovert උන්ට හපන් කියවනවා. මොකද ඒවා කියන්න ලොකු පිරිසක් නෑනෙ. විශ්වාසය රකිනවා ගොඩක් උන්. ඒ වගේම හිර කරගෙන හිටපු හැඟීම් ගොඩක් තියනවා. ඕපන් උනොත් එලියට එනවා. 😁
    ------ Post added on Jul 30, 2024 at 8:54 PM
     
    • Haha
    Reactions: Rahula Kasun

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Mix of කපටිකම & වේසකම 😂
    ඔය වගේ උන් මමත් දන්නවා

    Introvert කෙනෙක්ට හිතුනොත් මූ මගෙ වයිබ් එකට සෙට් වෙනවා, trust කරන්න පුලුවන් කියලා. උබට එපා වෙයි. Extrovert උන්ට හපන් කියවනවා. මොකද ඒවා කියන්න ලොකු පිරිසක් නෑනෙ. විශ්වාසය රකිනවා ගොඩක් උන්. ඒ වගේම හිර කරගෙන හිටපු හැඟීම් ගොඩක් තියනවා. ඕපන් උනොත් එලියට එනවා. 😁
    ------ Post added on Jul 30, 2024 at 8:54 PM
    ow hri lesi introvert kenekw manipulate krnn 🤭
    godak introvertsla loku emotional pressure ekakin inne ithin eka release krgnn pluwn widihe ekekw set wunahama loku emotional bond ekak hdenw uth ekka.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ambivert කියන්නෙ දෙකම එක සමානව තියෙන චරිත වලටනෙ බන්, මේකි එහෙම එකක් නෙමේ, mood swings වෙනව ඒකිගෙ වාසියට.. මේ පහල එකෙක් කියල තියෙනව වගේ හරි වචනෙ pervert තමයි :lol:
    :lol::lol: උබ තමයි හරිම ගැලපෙන වචනෙ කිවුවෙ බන්... ඒකෙන් ගැලවුන එකනං පෙර පිනකට වුනේ කියල ගොඩක් කල් ගිහින් තමයි මට තේරෙන්න පටං ගත්තෙ..
    තේරෙන සිංහලෙන් කියහන්
    ඒ කියන්නේ උඹට පත්තිනි ගමට තුත්තිරි ද
    :lol: ඒකි වටේටම පත්තිනි බන්, මගේ අතින් වචනයක් එහාට මෙහාට වුනොත්නං පත්තිනි දස පත්තිනි වෙනව ශනිකව. අන්තිම වෙද්දි ඒකි එක්ක රන්ඩු වෙලාම මගේ හොද පන ගිහින් ඉවර වෙලා තිබ්බෙ.. මගේ අඵල කාලයක් ගෙවුන වගේ සැනසීමක් දැන් දැනෙන්නෙ බන් ඒ බඩ්ඩ මතක් වෙද්දි...
    Mix of කපටිකම & වේසකම 😂
    ඔය වගේ උන් මමත් දන්නවා

    Introvert කෙනෙක්ට හිතුනොත් මූ මගෙ වයිබ් එකට සෙට් වෙනවා, trust කරන්න පුලුවන් කියලා. උබට එපා වෙයි. Extrovert උන්ට හපන් කියවනවා. මොකද ඒවා කියන්න ලොකු පිරිසක් නෑනෙ. විශ්වාසය රකිනවා ගොඩක් උන්. ඒ වගේම හිර කරගෙන හිටපු හැඟීම් ගොඩක් තියනවා. ඕපන් උනොත් එලියට එනවා. 😁
    ------ Post added on Jul 30, 2024 at 8:54 PM
    "Mix of කපටිකම & වේසකම" - හරියටම හරි බන්... :yes: